▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    magee muune hama yanawa ban teneintena,, udeeta muuna hoodapuwama tama seena eka wenne,, nahaye,ehibema,,kambule depette kana hariyata wenna tama hama yanne.

    mama watura bonawa hodata,saban use karanne nehe, oily skin ekaka tiyenne mata.

    mokadda karanna ooni?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Abul palathurak kawoth dath hiri watenawa BN. Mekata karanta deyak nadda. Monawahari behethak..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Abul palathurak kawoth dath hiri watenawa BN. Mekata karanta deyak nadda. Monawahari behethak..
    ඒහ්හ්.....
    හේතු ගනනාවක් තියනව දත් හිරි වැටෙන්න...
    මං හිතන්නේ ගොඩ වෙදකං කරන්නේ නැතුව දන්ත වෛද්‍යවරයෙකු හමුවීමයි වඩා නුවණට හුරු.....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒහ්හ්.....
    හේතු ගනනාවක් තියනව දත් හිරි වැටෙන්න...
    මං හිතන්නේ ගොඩ වෙදකං කරන්නේ නැතුව දන්ත වෛද්‍යවරයෙකු හමුවීමයි වඩා නුවණට හුරු.....
    :frown:CENSODINE THIYANA EKAKIN DATH MADDDAHAMA HODA NADDA AH
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ado meke skin walata dr nadda.mage wade kiyanne mune pimpal aduyi eth yako urehiseyi peteyi bibili ennwa loku ewa 1 2 wage anik ewa nikan dadiya bibili wage. ewa mirikapuwama sarawath ennawa :/ dan ewa kadalama pita kalu pallan awila oyi.mn dan face wash piteth gannwa dan pimpel nam tikak aduyi kalu palan thiyannwa wisa dumak dennno :(
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0

    කුරුලෑ හටගැනීම මුහුණට අමතරව පිටේ වුවද සිදුවිය හැක. හොඳම දේ කුරුලෑ වැඩිපුර ඇත්නම් Anti acne cream එකක් භාවිතා කිරීමයි. නමුත් පිට සහ පපුව පුරාම ඇත්නම් ඊට අමතරව Anti acne සබන් වර්ගයක් සබන් වෙනුවට භාවිතයට ගැනීම අනුමත කරමි. Anti acne cream වර්ග මෙන්ම සබන්ද මිල අධික වේ. ක්‍රීම් වර්ග ලෙස Adapalene gel(මෙය ආලේප කරගෙන අව්වේ යෑම සම කලු වීමට හේතුවේ, Brevoxyl gel or Isotrexin gel (අලේප කර අව්වේ යෑම ගැටලුවක් නොවේ) දිනකට වරක් හෝ ආලේප කිරීම යෝග්‍යය වේ.බහුලව කුරුලෑ එන්නේ නම් ඒ සඳහා ප්‍රතිජීවකද මාස දෙක තුනක් ගැනීමට සිදුවන බැවින් එසේනම් වෛද්‍යයවරයෙක් හමුවීම යෝග්‍යය වේ.

    කුරුලෑ කැලැල් මැකීම සඳහා වෙලඳපලේ ඇති Mederma Protective gel වර්ගය භාවිත කිරීම අනුමත කරමි. එය මිලෙන් රුපියල් 1200 + පමණ වන අතර දිනපතා දෙවරක් හෝ අවම මාසයක් පමණ ආලේප කිරීමෙන් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැක.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    magee muune hama yanawa ban teneintena,, udeeta muuna hoodapuwama tama seena eka wenne,, nahaye,ehibema,,kambule depette kana hariyata wenna tama hama yanne.

    mama watura bonawa hodata,saban use karanne nehe, oily skin ekaka tiyenne mata.

    mokadda karanna ooni?

    එයට හේතුව ඔබගේ සම වියළි ස්වභාවයක් ගැනීම විය හැක. ෆාමසියකින් මිලදී ගත හැකි Emulsifying ointment ඩප්පියක් ( රුපියල් 100 ට අඩුයි) මිලදීගෙන එය දිනපතා සබන් වෙනුවට මුහුණට ආලේප කරන්න. පසුව Aqueous Cream ඩප්පියක් මුහුණ සෝදා ගැනීමෙන පසු (මිල රුපියල් 100 යි) ආලේප කරන්න. මේ දෙක මාසයක් පමණ භාවිත කර බලන්න.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    machansla mama ahannam prashnayak
    mata kiyapallako moone walawal walata honda treatment ekak :(
    moona wahenna rawula wawwa nam hari
    eth thawa awurudu 3k yanakal a wade koranna baha
    a nisa wena cream ekak hari kiwwa nam bohoma pin :love:

    මෙයට නම් ප්ලාස්ටික් සැත්කමක් තමා ඔබට සිදුකරගත හැකි වන්නේ.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කුරුලෑ හටගැනීම මුහුණට අමතරව පිටේ වුවද සිදුවිය හැක. හොඳම දේ කුරුලෑ වැඩිපුර ඇත්නම් Anti acne cream එකක් භාවිතා කිරීමයි. නමුත් පිට සහ පපුව පුරාම ඇත්නම් ඊට අමතරව Anti acne සබන් වර්ගයක් සබන් වෙනුවට භාවිතයට ගැනීම අනුමත කරමි. Anti acne cream වර්ග මෙන්ම සබන්ද මිල අධික වේ. ක්‍රීම් වර්ග ලෙස Adapalene gel(මෙය ආලේප කරගෙන අව්වේ යෑම සම කලු වීමට හේතුවේ, Brevoxyl gel or Isotrexin gel (අලේප කර අව්වේ යෑම ගැටලුවක් නොවේ) දිනකට වරක් හෝ ආලේප කිරීම යෝග්‍යය වේ.බහුලව කුරුලෑ එන්නේ නම් ඒ සඳහා ප්‍රතිජීවකද මාස දෙක තුනක් ගැනීමට සිදුවන බැවින් එසේනම් වෛද්‍යයවරයෙක් හමුවීම යෝග්‍යය වේ.

    කුරුලෑ කැලැල් මැකීම සඳහා වෙලඳපලේ ඇති Mederma Protective gel වර්ගය භාවිත කිරීම අනුමත කරමි. එය මිලෙන් රුපියල් 1200 + පමණ වන අතර දිනපතා දෙවරක් හෝ අවම මාසයක් පමණ ආලේප කිරීමෙන් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැක.
    machan Brevoxyl gel or Isotrexin dwasata eka parak athi kiyala tiyanwane night gawata awulak na ne.ethokota saban ekath dawasata 1 parada ? ethkota man me saban 1 gel dekma use kara kiyamu ethkota Mederma Protective gel use awulak nadda and thwa me jel eka face awulk nadda?:sorry:
     
    Last edited:

    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    වෛද්‍යතුමනි මාගේ ශිෂ්නයෙහි පෙර සම පිටුපසට ඇදි කල්හි ශිෂ්න මුන්ඩය වටා සුදු පැහැති කුඩු වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබේ. මෙය සුදු බින්දුම නම් රෝගී තත්වයද?

    නැත. මෙම සුදු පැහැති කුඩු වැනි දෙය ඇති වන්නේ ශිෂ්න මුණ්ඩයෙ ඇති ග්‍රන්ථිවල ස්‍රාවයන් හා මියගිය සෛල එක්වීමෙනී. ඔබගේ පිරිසිදුකම ගැන මදක් සැලකිලිමත් වන්න.සුදු බින්දුම හෙවත් ගොනොරියා රෝගයේ ලක්ෂණ වන්නේ මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා මාර්ගයෙන් සැරව පිටවීමයි.
     
    • Like
    Reactions: hacker T

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මෙන්න මගේ රෝගී තත්ත්වය ………
    මගේ හිසේ සම විශාල ප්‍රමානයේ කැබලි වශයෙන් ගැලවෙනවා.මේක දැන් අවුරුදු පහක් විතර වෙනවා. නිය ගහලා හම පොතු අයින් කරලම තුවාලත් වෙනවා.කොන්ඩෙත් යනවා මාර විදිහට.ඒ නිසාම කොටටම කපලා තියෙන්නෙ කොන්ඩෙ ඒ නිසා.වැවුනම මාර අමාරුයි.පොඩි වැඩක් කරන්නත් බෑ ඔලුවට අසාමාන්‍ය ලෙස දාඩිය දානවා.මං මේකට 2012 ගම්පහින් සුනිල් මෙන්ඩිස් කියලා චර්ම රෝග ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා.ඒත් හරි ගියේ නෑ.මාර දුකක් විඳින්නෙ මම මේ නිසා.විසදුමක් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි………