HONDA FIT HYBRID GP5 2015

jaksi53

Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    machan gp5 grey color car ekata suit wena hodama alloy eka mokakda?
    mona color eke ekakda hoda?
    HONDA%20FIT%20GP5%20IN%20SRILANKA%20GRAY%201.jfif
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan gp5 grey color car ekata suit wena hodama alloy eka mokakda?
    mona color eke ekakda hoda?
    HONDA%20FIT%20GP5%20IN%20SRILANKA%20GRAY%201.jfif

    මේකේ එනවා 2tone සෙට් එකක් ගෝල්ඩ් ඉරි ඉරි තියෙන. එක පට්ට ලූක් එකක් තියෙනවා. මචන් එක කැරකෙන් කොට හෙන ලස්සනයි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.

    දැනට මෙවැනි වහනයක් LKR 220 000.00 කින් මිල වැඩිවී ඇත.
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අඩුවට ගෙන්න ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.... අඩුවට ගෙන්නලා දෙන්න try එකක් දෙන්නන්කෝ! PM me!
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    අඩුවට ගෙන්න ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.... අඩුවට ගෙන්නලා දෙන්න try එකක් දෙන්නන්කෝ! PM me!

    2014 L grade keeyada (below 15000 km)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2014 L grade keeyada (below 15000 km)

    කාර් දෙකක් තියෙනවා. ඕනනම් කියන්න.
    4DI6ZcihIiVj3JCQwBriwTXBkFzUqxjvGM4RJvsxMAjXBCtBCv2bGtk9wNizFZkCwdfByVexIuFbhu8Psl228jfVe64Oevzcr.jpg

    14200 KM එකක් R 3.15M

    t89DE2VfsexzK9iChC9tUTVTAmOM6_BlhOGiUykYKfk=w727-h545-no

    8500 KM 3.35M
    4.0 GRADE


    උපරිම පැය 4ක් තියෙවි . පකිස්තාන් දාන්න තියෙන්නේ. හදිසිම නම් නො එක කිරියේ උන් දන්නවා . හොයාගෙන CALL කරන්න. ලංකාවේ වේලාවෙන් 6.00 PM වෙනකන් බලන්නම්.


    SOLD MACHAN !!!! 6.20 PM :):lol:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PM බර ගානක් ආවා මේකට. 4.0 මචන් මේ COLOR එක වැඩිය යන්නේ නැහැ. ගාන අඩු එකයි.
    ඔව් DUAL MULTIFUNCTION
    --------
    අනිත් යට අඩුවට දෙන්න පුළුවන් ඇති. එක නිසානේ දාන්නේ . මට දෙන්න පුළුවන් ගාන මම දාන්නේ. අනිත් පොර ගැන අහන්න එපා මම දන්නේ නෑ මචන්. මම දන්නේ මගේ බඩු ගැන විතරයි.
     
    Last edited: