අද්භුත Sleepin paralysis 2

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
අද්භූත ස්ලිපින් පැරලයිස් තත්වය ගැන මම කලින් දාපු නුල කියවපු එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි දැන් මට හිතෙන විදිහට මේක ඇතුලේ සාමාන්‍ය ජිවි හෝ මනෝවිද්‍යාත්මක පදනමකින් එහාට ගියපු දෙයක් තියෙනව කියල හිතෙනව

මොකද දෙවනි වතාවටත් මම ඊයේ රාත්‍රියක Sleep paralyse වුනා පැරලියිස් තත්වයට එන්න කලින් මම දැක්ක අද්භූත හිනයක් පුංචි ගැනු ලමයි දෙන්නේක් රන්ඩු වෙනවා එයාල මොදක් හරි දෙයකට රන්ඩු වෙවි හිටියා එතකොටත් මට තේරැනා මම paralyse වෙන්න යන්නේ කියල මොකද අර ආතතිය එ වෙලාවේ මගේ ඇස් වලටත් ඔලුවටත් දැනුනා

මම එයාල ලගට ගියා එතකොට මම දැක්කා එයාලට පිටිපස්සේන් කලුපාට සෙවනැල්ලක් එ සෙවනැල්ලේ ඇස් දිලිසෙනවා මම එක දැක්ක සැනින් ඇහුරැනා හැබැයි ඇත්තටම නෙවේ Sleep paralaysis mode එකෙන්

මම ප්‍රතඨක්ශව දැන ගත්ත මම ඇහැරිල ඉන්නේ කියල එත් එක්කම මම මිට කලින් ත්‍රෙටි එකේදි යුලුවෝ දාල තිබිබ කමෙන්ටස් සහ එයාල කියපු අත් දැකිමි මතක් වුනා ිඑ වගේම පරන දේවල් ගැන හිතන්න ගියොත් ප්‍රතිපලය අප්‍රසන්න අද්දැකිමක් වෙනවා කියල දැනගත්ත මට තේරැනා Bedsheet එකත් එක්කම මම ඇදේ බිත්තිය පැත්තට ඇදිල යනව ඒ මලු කාලය තුලම මම ඇදේ බිත්තිය පැත්තට බෙඩි ශිට් එක පිටින් ඇදිල ගියා එත් යනව විතරයි බිත්තයට ලංවුනේ නැ

එත් මම සන්සුන් වෙලා ඉන්න තිරනය කලා කියපු විදිහටම විනාඩියක් වගේ කාලයක් ඇතුලත මම ඇත්තටම අවදි වෙන්න පුලුවන් උනා මම ඇත්තටම ඇහැරෙනවත් එක්කම අපේ බල්ල පුරන්න පටන් ගත්තා එක් එක්කම සාලේ තිිබිබ යමක් බිමට වැටෙනව ඇහුනා තාත්තා සාමන්‍යෙයන් ටිවි එකේ රිමෝටි එක තියල යන්නේ පුටුවේ ඇන්ද උඩ ගෙට හොරෙන් රිංගන පුස් තඩියෙකුත් හිටපු නිසා මම එහෙම හිතල අය නිදා ගත්ත

එත් පහුවෙනිදා උදේම ඇහුරුනේ මම එතන වැටිල තිබුනේ රිමෝටි එක නෙවෙි
බිම තියල තිබුන මගේ රාමු කරපු ෆොටෝ එක එතන තව රාමු කරපු ෆොටෝ කිහිපයක්ම තියෙනවා එත් ඇයි ? කොහොමද ? මගේ ෆොටෝඑකම පෙරලිලා තිබුනේ

Sleeping paralaysis වලදි එක එක දෙවල් පෙනෙන්නේ හෝමෝන ක්‍රියා කාරිත්වයකින් නමි
වලදි ඇයි බහුතරයක් අය එකම දේ දකින්න (කලු පාට සෙවනැල්ල සහ දිලිසෙන ඇස්)ඇයි ඒ අයට භයානක නොවන දෙයක් පෙනේන උදා හරණයක් විදිහට යාලුවො සින්දු කියනව

බල්ලා බිරුවෙ ඇයි?

ඇයි මගේ ෆොටෝ එකම පෙරලිලා තිබුනේ?

මට නමි ලගදිම පිස්සු හැදෙයි බං :(

sleep-paralysis1.png

6349171_f520.jpg

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
wediya hitanna epa matath oka tiyenawa.man upstair ban inne.but oka unama pawela gihin gedara palleha rooms walata yanawa.gihin uda idan nidiyan inna aya diha balan innawa.attatama pawenawa wage tama aye dekak ne.gedarin eliyata yanna be giyoth aye enna beriwei kiyala hitenawa.ohoma winadi 2k wage pawela ita passe hari sihiyata enawa.;)mata godak welawata oka wenne hadisiye ninda gatoth.
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    Astral projection ? :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාර ෂීන් එකක් නෙ :eek:

    ඔහොම සීන් නම් වෙලා නෑ..
    හැබැයි දවසක් දැක්ක බිල්ඩින් එකක ඉදල වැටෙනව වැටෙනව වැටෙනව ඉවරයක් නැතුව..
    ඔහොම පල්ලෙහාටම ඇවිල්ල පොලව කිට්ටු වෙද්දීම ඇහැරුනා..
    බය උනා රියල් වගේම තමයි..

    පස්සෙ google දෙයිය තමයි කිව්වෙ මිනි heart attack එකක් කියල..
    මැරෙන්නත් ඉඩ තියනව ලු තව ටික වෙලාවක් ගියා නම්..
    ගොඩක් උන්ට සීන් එක වෙලා ඇති..

    තව දවසක් හීනෙ නම් මතක නෑ කොහොම හරි හුස්ම ගන්න බෑ..
    මම දගලනව දගලනව හුස්ම ගන්නම බෑ කටිනුත් හුස්ම ගන්න හැදුව හීනෙන් අම්මට සිරි කිව්වලු..
    මෙන්න අන්තෙට ගිය ගමන් එකපාරට ඇහැරුනා.. මම නිදියගෙන කොට්ටෙට මූන තියාගෙන මුනින් අතට ඉදල තියෙන්නෙ හුස්ම හිරවෙලා..

    :eek::eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ මටත් දැනට අවුරුදු දහයකට විතර කලින් එක දිගට මේ වගේ අත්දැකීම් ටිකක් ලැබුන :shocked: :shocked:
    හැබැයි ඒව නිකංම නැවතුනා දැන් නං එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ ගෙම්ප පොලේ ගැහුව වගේ නින්ද යනව (දවල්ට) :baffled: :baffled:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අඩෝ මට දවල්ට (රෑට වුනත් එහෙම තමයි) පුටුවේ ඉද්දි නින්ද ගියාම එකපාරටම පුටුවෙන් වැටෙනවා වගේ ෆීලින් එකක් ඇවිත් ගැස්සිලා ඇහැරෙනවා. නිතරම වගේ වෙනවා ඕක. සචිය කියන විදියට එහෙනම් මේක මිනි මිනි heart attack එකක් ද දන්නේ නෑ බොලව් :shocked: :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ මට දවල්ට (රෑට වුනත් එහෙම තමයි) පුටුවේ ඉද්දි නින්ද ගියාම එකපාරටම පුටුවෙන් වැටෙනවා වගේ ෆීලින් එකක් ඇවිත් ගැස්සිලා ඇහැරෙනවා. නිතරම වගේ වෙනවා ඕක. සචිය කියන විදියට එහෙනම් මේක මිනි මිනි heart attack එකක් ද දන්නේ නෑ බොලව් :shocked: :sorry:

    නෑ බං.. ඒක නෝමල් හීනයක් වගේ දෙයක්... මූ කියන්නෙ එහෙම දෙයක් නෙමේ ඔය අත්දැකීම වැටෙනව වගේ දැනෙන එකට වඩා හුඟක් වෙනස්... :dull: :dull:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අඩෝ මට දවල්ට (රෑට වුනත් එහෙම තමයි) පුටුවේ ඉද්දි නින්ද ගියාම එකපාරටම පුටුවෙන් වැටෙනවා වගේ ෆීලින් එකක් ඇවිත් ගැස්සිලා ඇහැරෙනවා. නිතරම වගේ වෙනවා ඕක. සචිය කියන විදියට එහෙනම් මේක මිනි මිනි heart attack එකක් ද දන්නේ නෑ බොලව් :shocked: :sorry:

    මටත් ඕක තියෙනව. දවල්ට නින්ද ගියොත් එක පාරට බිමට වැටෙනවා වගේ දැනෙනව ඉතින් උඩ ගිහින් ඇහැරෙනවා :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ මට දවල්ට (රෑට වුනත් එහෙම තමයි) පුටුවේ ඉද්දි නින්ද ගියාම එකපාරටම පුටුවෙන් වැටෙනවා වගේ ෆීලින් එකක් ඇවිත් ගැස්සිලා ඇහැරෙනවා. නිතරම වගේ වෙනවා ඕක. සචිය කියන විදියට එහෙනම් මේක මිනි මිනි heart attack එකක් ද දන්නේ නෑ බොලව් :shocked: :sorry:

    මටත් ඕක තියෙනව. දවල්ට නින්ද ගියොත් එක පාරට බිමට වැටෙනවා වගේ දැනෙනව ඉතින් උඩ ගිහින් ඇහැරෙනවා :(

    ඔහොම පෙනිල පෙනිල ඉස්සරහට ගොක් කොල සුදු කොඩි වගේ ඒව පේන්න ගත්තොත් address එක pm කරල තියපන්..
    අපි එන්නම් කාඩ් ගහන්න..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ඔහොම පෙනිල පෙනිල ඉස්සරහට ගොක් කොල සුදු කොඩි වගේ ඒව පේන්න ගත්තොත් address එක pm කරල තියපන්..
    අපි එන්නම් කාඩ් ගහන්න..

    එහෙම තනියම මැරෙන්නෙ නෑ යකෝ. තෝවත් මරාගෙන තමයි මැරෙන්නෙ. :lol:
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මාර ෂීන් එකක් නෙ :eek:

    ඔහොම සීන් නම් වෙලා නෑ..
    හැබැයි දවසක් දැක්ක බිල්ඩින් එකක ඉදල වැටෙනව වැටෙනව වැටෙනව ඉවරයක් නැතුව..
    ඔහොම පල්ලෙහාටම ඇවිල්ල පොලව කිට්ටු වෙද්දීම ඇහැරුනා..
    බය උනා රියල් වගේම තමයි..

    පස්සෙ google දෙයිය තමයි කිව්වෙ මිනි heart attack එකක් කියල..
    මැරෙන්නත් ඉඩ තියනව ලු තව ටික වෙලාවක් ගියා නම්..
    ගොඩක් උන්ට සීන් එක වෙලා ඇති..

    තව දවසක් හීනෙ නම් මතක නෑ කොහොම හරි හුස්ම ගන්න බෑ..
    මම දගලනව දගලනව හුස්ම ගන්නම බෑ කටිනුත් හුස්ම ගන්න හැදුව හීනෙන් අම්මට සිරි කිව්වලු..
    මෙන්න අන්තෙට ගිය ගමන් එකපාරට ඇහැරුනා.. මම නිදියගෙන කොට්ටෙට මූන තියාගෙන මුනින් අතට ඉදල තියෙන්නෙ හුස්ම හිරවෙලා..

    :eek::eek:

    ඕක මටත් වෙලා තියෙනවා බන් .
    කොහොමත් විනාඩි 5 විතර වගේ වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑ.මම නම් බිමටම වැටුණා .හැබයි මරුනෙත් නෑ. තුවාල වුනෙත් නෑ. ඇගට පට්ට අමරුයි. තැලිලා වගේ. නැගිටින්නත් බෑ. ඊට පස්සේ ඇහැරුනත් නැගිට ගන්න පන නෑ ටිකක් වෙලා යනකල්.

    මට මතක් වුනේ matrix film එක මම හිතුවා ඕකේ සීන් එක තමා මට පේන්න ඇත්තෙ කියලා හිත හදාගත්තා.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔහොම පෙනිල පෙනිල ඉස්සරහට ගොක් කොල සුදු කොඩි වගේ ඒව පේන්න ගත්තොත් address එක pm කරල තියපන්..
    අපි එන්නම් කාඩ් ගහන්න..

    :frown:
    හෆෝ... ක්රාස් තුහ් :baffled:

    පැයක් තිස්සේ වැටියන් බිල්ඩිමකින් (හීනෙන්) :angry:
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මාර ෂීන් එකක් නෙ :eek:

    තව දවසක් හීනෙ නම් මතක නෑ කොහොම හරි හුස්ම ගන්න බෑ..
    මම දගලනව දගලනව හුස්ම ගන්නම බෑ කටිනුත් හුස්ම ගන්න හැදුව හීනෙන් අම්මට සිරි කිව්වලු..
    මෙන්න අන්තෙට ගිය ගමන් එකපාරට ඇහැරුනා.. මම නිදියගෙන කොට්ටෙට මූන තියාගෙන මුනින් අතට ඉදල තියෙන්නෙ හුස්ම හිරවෙලා..

    :eek::eek:[/COLOR][/SIZE]

    මටත් ඔහොම වෙලා තියෙනවා හුස්ම ගන්න බැරුව හැබැයි කෝට්ටේ හිර වෙලා නෙමෙයි.ඇග හොල්ලන්නවත් බැ හරියට කව්රු හරි ඇග තද කරලා වගේ.ඒ වෙලාවට කරන්න පුළුවන් එක ම දේ හිතන එක විතරයි. ඇග හොලවන්න ඕනේ කියලා හිතුවට හෙලවෙන්නේ නැ , ඒ වෙලාවට පට්ට try එකක් දීලා තමයි අතක් එහා මෙහා කරන්නේ.එත් ඒක කරන්න ගොඩක් අමාරුයි අනේ මන්දා ඉස්සර එක දිගට වගේ තිබ්බේ දැන්නං කලාතුරකින් ඕක වෙනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    wediya hitanna epa matath oka tiyenawa.man upstair ban inne.but oka unama pawela gihin gedara palleha rooms walata yanawa.gihin uda idan nidiyan inna aya diha balan innawa.attatama pawenawa wage tama aye dekak ne.gedarin eliyata yanna be giyoth aye enna beriwei kiyala hitenawa.ohoma winadi 2k wage pawela ita passe hari sihiyata enawa.;)mata godak welawata oka wenne hadisiye ninda gatoth.

    matath okama wela thiyanawa 1 sarayak. 3-4am nida ganna giya welawaka.