මචන් තායි කෑම එහෙ ගිය ගමන්ම උබට දිරවන එකක් නැහැ මම 5 ගිහින් තියෙනවා එකෙන් පලවෙනි පාර එහෙ කෑම වල සුවදට නිකන් ඔලුව කොලොප්පන් උනා ඒක උබට ගියාම තේරෙයි එක නිසා එහෙ ලංකාවේ කඩ දෙක තුනක් තියෙනවා ඒවගෙන් කාපන් ප්රතුනාම් කිට්ටුව තමා මානෙල් ලංකා එක තියෙන්නේ එකෙන් කාපන් අනික තමා තට්ටු 80 ඩිනර් එකට යන එක මම නම් ඕකට ගියේ මාර ට්රයි කරාලා ඒත් ඔතන උඩම එකේ සෙට් වෙන්න ලේසියෙන් බැහැ මොකද ඔක්කොම ගොඩක් කලින් බුක් කරනවා එක නිසා ඒකට යන සල්ලි වෙන තැනකට යන්න ගනින් මොකක් හරි දැනගන්න ඕන නම් මට PM එකක් දාපන් මම කියන්නම්









