Bangkok giyapu un warella - Please Help

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මචන් තායි කෑම එහෙ ගිය ගමන්ම උබට දිරවන එකක් නැහැ මම 5 ගිහින් තියෙනවා එකෙන් පලවෙනි පාර එහෙ කෑම වල සුවදට නිකන් ඔලුව කොලොප්පන් උනා ඒක උබට ගියාම තේරෙයි එක නිසා එහෙ ලංකාවේ කඩ දෙක තුනක් තියෙනවා ඒවගෙන් කාපන් ප්‍රතුනාම් කිට්ටුව තමා මානෙල් ලංකා එක තියෙන්නේ එකෙන් කාපන් අනික තමා තට්ටු 80 ඩිනර් එකට යන එක මම නම් ඕකට ගියේ මාර ට්‍රයි කරාලා ඒත් ඔතන උඩම එකේ සෙට් වෙන්න ලේසියෙන් බැහැ මොකද ඔක්කොම ගොඩක් කලින් බුක් කරනවා එක නිසා ඒකට යන සල්ලි වෙන තැනකට යන්න ගනින් මොකක් හරි දැනගන්න ඕන නම් මට PM එකක් දාපන් මම කියන්නම්
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,806
    761
    113
    Hi machan.

    mama den thamai elakiri eke ube pm eka dekke,

    1. 500,000 k nehewei bun apita nam kiwwe 80,000k pennana kiyala. uba bank account ekata 80k dala passbook eka update kara ganin. ita passe e 80k withdraw kara ganna.

    Neththam Credit card eke 80 kthiyenawanam eka unath penna puluwan. mama kare ehema, ehenam neththam ube ETF/EPF unath pennana puluwan.

    2. machan mama marriage cetrtificate seen eka nam danne nehe bun

    :D

    thxx machan details walata
    shops walata badu daana eka apita amaaru thamai..
    hithala balanna ona..
    machan api heta visa apply karanna yanna hithan inne
    mata probs 2k thiyenawa machan..
    1. mama job karanne na kiwwoth bank balance eka 500,000 pennanna onada.
    2. married ayata english translated marriage certificate eka pennanna onada?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mchn rooms walata gana wadi nadda? pratunam wala Rs.4000/per night 3 star hoda hotel rooms thynwa.. pratunam innwa nam thamai lesima yanna.. awidina durin godak shopping complex thiyanwa.. platimam, MBK, indra (boka 70)

    asiatique palayan landon town wage hadapu place ekak thynwa.. shopping thamai ithn.,
    thawa yana than nm thynwa one nam ahapan ;)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මචන් තායි කෑම එහෙ ගිය ගමන්ම උබට දිරවන එකක් නැහැ මම 5 ගිහින් තියෙනවා එකෙන් පලවෙනි පාර එහෙ කෑම වල සුවදට නිකන් ඔලුව කොලොප්පන් උනා ඒක උබට ගියාම තේරෙයි එක නිසා එහෙ ලංකාවේ කඩ දෙක තුනක් තියෙනවා ඒවගෙන් කාපන් ප්‍රතුනාම් කිට්ටුව තමා මානෙල් ලංකා එක තියෙන්නේ එකෙන් කාපන් අනික තමා තට්ටු 80 ඩිනර් එකට යන එක මම නම් ඕකට ගියේ මාර ට්‍රයි කරාලා ඒත් ඔතන උඩම එකේ සෙට් වෙන්න ලේසියෙන් බැහැ මොකද ඔක්කොම ගොඩක් කලින් බුක් කරනවා එක නිසා ඒකට යන සල්ලි වෙන තැනකට යන්න ගනින් මොකක් හරි දැනගන්න ඕන නම් මට PM එකක් දාපන් මම කියන්නම්

    MACHAN
    http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp
    WALIN THAMA THATTU 80 SEEN EKATA KALIN BOOK KARANNA HADANNE..

    MACHAN VISA APPLY KARADDI UMBA EMPLOYER GEN LEAVE APPROVE KARAGENA LETTER EKAK DUNNADA?
     
    • Like
    Reactions: bhanu perera

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Hi machan.

    mama den thamai elakiri eke ube pm eka dekke,

    1. 500,000 k nehewei bun apita nam kiwwe 80,000k pennana kiyala. uba bank account ekata 80k dala passbook eka update kara ganin. ita passe e 80k withdraw kara ganna.

    Neththam Credit card eke 80 kthiyenawanam eka unath penna puluwan. mama kare ehema, ehenam neththam ube ETF/EPF unath pennana puluwan.

    2. machan mama marriage cetrtificate seen eka nam danne nehe bun

    :D

    UMBA JOB EKAK KARANAWA KIYALA LETTER EKAK DUNNADA MACHAN
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    mchn rooms walata gana wadi nadda? pratunam wala Rs.4000/per night 3 star hoda hotel rooms thynwa.. pratunam innwa nam thamai lesima yanna.. awidina durin godak shopping complex thiyanwa.. platimam, MBK, indra (boka 70)

    asiatique palayan landon town wage hadapu place ekak thynwa.. shopping thamai ithn.,
    thawa yana than nm thynwa one nam ahapan ;)

    MACHAN 4 NIGHTS WALATA DOUBLE ROOM EKAKATA GIYE 11,000.00 WAGE (ROOM ONLY)
    MAN BOOK KARAPU HOTEL EKA AGODA EKE 5,500.
    MATAI WIFE TAI TICKETS+HOTEL EKATA 77000
    TICKETS WITHARAK 33000X2=66000
    PADU NA NEDA PUTE:cool:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    MACHAN 4 NIGHTS WALATA DOUBLE ROOM EKAKATA GIYE 11,000.00 WAGE (ROOM ONLY)
    MAN BOOK KARAPU HOTEL EKA AGODA EKE 5,500.
    MATAI WIFE TAI TICKETS+HOTEL EKATA 77000
    TICKETS WITHARAK 33000X2=66000
    PADU NA NEDA PUTE:cool:

    haha ehanam padu na puthe :D

    uba wife ekkada yanne? ehenam ithn wadiya athal ekak ganna ba neh ;) sufiri clubs thiyanawa.. lankawe higana clubs wage neme bng ubath gihin athine., athulata gihama :shocked::shocked::shocked::shocked::sorry::sorry::cool::cool::frown::lol::growl::nerd::(:shocked:
    khaw san road ehema palayan night life balanna.. sufiri :)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    haha ehanam padu na puthe :D

    uba wife ekkada yanne? ehenam ithn wadiya athal ekak ganna ba neh ;) sufiri clubs thiyanawa.. lankawe higana clubs wage neme bng ubath gihin athine., athulata gihama :shocked::shocked::shocked::shocked::sorry::sorry::cool::cool::frown::lol::growl::nerd::(:shocked:
    khaw san road ehema palayan night life balanna.. sufiri :)

    WIFE LANGA HITIYATH NATHATH MAN PULUWAN THARAM HITHA PAALANAYA KARAN INNE MACHAN
    THUN WELA KAMA HADALA DENA GAANITA WANCHAAWAK KARANNA HITHA DENNE NA BAN:sorry:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    MACHAN
    http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp
    WALIN THAMA THATTU 80 SEEN EKATA KALIN BOOK KARANNA HADANNE..

    MACHAN VISA APPLY KARADDI UMBA EMPLOYER GEN LEAVE APPROVE KARAGENA LETTER EKAK DUNNADA?

    උබ යන්නේ පලවෙනි පාරනේ එහෙනම් එම්බසියේ උන් උබේ බැංකු පොත ටිකක් බලයි එක මේ දවස් ටිකේ අප්ඩේට් එකේ තිය ගනින් මොකද උන් අවම 75-90 අතර බැංකුවේ තියෙනවද බලනවා.දෙවෙනි පාර යනකොට කිසි අව්ලක් නැහැ.මම එහෙම එකක් දුන්නේ නැහැ බන් හොදම දේ උබ පලයන් උබේ ටිකට් එක දාන එකා ලගට මොකද කලින් ටිකට් එක දාගෙන තමා විසා යන්න ඕනේ.උබ ටිකට් එක දාන එකාටම කියපන් විසා එකත් දාලා දෙන්න කියලා 5100 ගනී විස එක 4600 උන්ට 500 එතකොට උන් ඔය ඩොකියුමන්ට් අඩු උනත් වංගුවක් ගහනවා මොකද හෙන සෙට් එකක් එකපාර දෙනවනේ එක නිසා අව්ලක් ගන්න එපා නැත්නම් එතනදී ලියුමක් ලියලා ඉල්ලනවා මම එතනදී ලියුමක් දුන්නා අනිත් හැමසැරේම කලේ ටිකට් දාපු තැනින්
     
    thxx machan
    man individual danne machan, ticket book kale online:sorry: