එච්චර රත් වෙන ගානට තිබුණෙ නෑ. ස්ටාර්ට් කරලා විනාඩික් වගේ යද්දිනං ටිකක් අතරට රස්නේ දැනුනා
එච්චර ගොඩක් ආවෙ නෑ. මෙහෙම වෙන්න බැරිද? මම හිස් රේඩියේට්රේ අස්සට වතුර පුරවද්දි හිරවෙලා තිබුන බුබුලු වෙන්න බැරිද?
මම අලුතෙන් දැම්මෙ නං කැල්ටෙක්ස් කූලන්ට් ලීටරයක්.
බලමු එහෙනං.![]()
අනේ මන්දා අප්පා. මකබාසෙක් වෙන්ඩ ඇති නේද? මටත් හිනාගියා ඒක අහලා.![]()
තන්කූ වෙරිමච් ලොකු අයියා.
අපේ සංකපාල අයියගේ කාර් එක නෙහ් බොල.![]()
මූටත් රටේ නැති ලෙඩ තමයි වැටෙන්නෙ. තෙරුවන් සරණින් මොනර පූඩාවක් නෙවේවා කියලයි මගේ ප්රාර්ථනාවමචන් උඹ දාපු වීඩියෝ ඔක්කොම බැලුව.. මොකක්වත් අලුතෙන් දාන්නේ නැතුව වතුර හරි ගානට පුවරලා ටිකක් දුවල බලන්න. දුර යන්න එපා.. වතුර ගැලුමක් , පැකින් ටේප් රෝලක් කාර් එකේ තියාගන්න..රිසෙව් ටැංකියේ වතුර ෆුල් ලෙවල් එකට පුරවල රේඩියේටර් එකෙත් වතුර පුරවල ටික දවසක් දුවන්න.. හොදට බලන්න වතුර කොහෙන් හරි යනවද කියල..
දවස් කීපයකට පස්සේ වතුර අඩුවෙලා නම් උඹට ගානක් වියදම් කරන්න වෙයි.. උඹේ රේඩියේටර් මුඩියේ මැද ස්ප්‍රින්ග් එක මල කාල නැත්තම් මුඩියේ අවුලක් බොහෝදුරට නැහැ.. ස්ප්‍රින්ග් එක මල කාලනම් රබර් වොෂර් ගෙවිල වගේ පේනවනම් අලුතෙන් දාන්න.. පින්තුර වලින් පෙන විදිහට නම් මුකුත් අවුලක් නැහැ මුඩියේ..
වාහනේ අවුල විසන්දෙනකම් කූලන්ට් වලට සල්ලි වියදම් කරන්න එපා.. දවස් කීපයක් දුවල බලන්න රිසව් ටැංකියේ වතුර අඩු වැඩි වීමක් වෙලා තියෙනවද, රේඩියේටර් එකේ වතුර අඩු වැඩි වෙලා තියෙනවද කියල..
වාහනේ ස්ටාර්ට් කරලා බලන්න රේඩියේටර් ෆෑන් එක රත් වෙද්දී on /off වෙනවද කියල..
බුකියේ අද උදේ දාලා තිබුනා අද තමයි ගෙදර ආවේ කියලසංකපාල දින තුනක් තිස්සේ ඇඩ්රස් නැත..
සංකපාල දින තුනක් තිස්සේ ඇඩ්රස් නැත..

සාමාන්‍ය තත්වේ Trad sunny එකක් ගන්න සල්ලි නෙහ්. බුකියේ අද උදේ දාලා තිබුනා අද තමයි ගෙදර ආවේ කියල
වාහනේ දැකල සොවින් තැවෙනවද දන්නෙ නෑ. පොලයියේ ඒක ගත්තු එකා දාල තියෙන ගානට දෙන්න පුලුවන්දසාමාන්ය තත්වේ Trad sunny එකක් ගන්න සල්ලි නෙහ්.

අදුරන කෙනෙක්ගේ මළගෙදරක් කිව්වා නේ. පෝෂණ සතියක් තියෙන්න ඇතිහ්ම්...... සුදු කොඩි එහෙම උස්සල තිබුනනෙඅදුරන කෙනෙක්ගේ මළගෙදරක් කිව්වා නේ. පෝෂණ සතියක් තියෙන්න ඇති
මචන් උඹ දාපු වීඩියෝ ඔක්කොම බැලුව.. මොකක්වත් අලුතෙන් දාන්නේ නැතුව වතුර හරි ගානට පුවරලා ටිකක් දුවල බලන්න. දුර යන්න එපා.. වතුර ගැලුමක් , පැකින් ටේප් රෝලක් කාර් එකේ තියාගන්න..රිසෙව් ටැංකියේ වතුර ෆුල් ලෙවල් එකට පුරවල රේඩියේටර් එකෙත් වතුර පුරවල ටික දවසක් දුවන්න.. හොදට බලන්න වතුර කොහෙන් හරි යනවද කියල..
දවස් කීපයකට පස්සේ වතුර අඩුවෙලා නම් උඹට ගානක් වියදම් කරන්න වෙයි.. උඹේ රේඩියේටර් මුඩියේ මැද ස්ප්‍රින්ග් එක මල කාල නැත්තම් මුඩියේ අවුලක් බොහෝදුරට නැහැ.. ස්ප්‍රින්ග් එක මල කාලනම් රබර් වොෂර් ගෙවිල වගේ පේනවනම් අලුතෙන් දාන්න.. පින්තුර වලින් පෙන විදිහට නම් මුකුත් අවුලක් නැහැ මුඩියේ..
වාහනේ අවුල විසන්දෙනකම් කූලන්ට් වලට සල්ලි වියදම් කරන්න එපා.. දවස් කීපයක් දුවල බලන්න රිසව් ටැංකියේ වතුර අඩු වැඩි වීමක් වෙලා තියෙනවද, රේඩියේටර් එකේ වතුර අඩු වැඩි වෙලා තියෙනවද කියල..
වාහනේ ස්ටාර්ට් කරලා බලන්න රේඩියේටර් ෆෑන් එක රත් වෙද්දී on /off වෙනවද කියල..

රත්තරං;18539899 said:කැප් එක දාපන්කෝ ඉස්සෙල්ලම
කැල්ටෙක්ස් එකේ ලීටරයක් කවලම් කලාම ඔහොම තනි කොලපාට වෙනවද බන්?![]()
උබට ඔය පාටම ගන්න තිබ්බ MD නෙල්ලි Cordial 750ml එකක් දැම්ම නම්. ගාණත් අඩුයි coolant වලට වඩා. තිබහ උන ගමන් කොප්පෙකට දාගත්ත බිව්වා. රස්නේ වැඩි එක විතරයි අවුල.![]()

රත්තරං;18540845 said:පොලයියේ... මූඩියේ යට රබර් සීල් එක පොල් කෑල්ල වගේ වෙලා ෆ්ලැට් වෙලා තියෙන්නේ. හොදට බලන්න![]()
වාහනේ දැකල සොවින් තැවෙනවද දන්නෙ නෑ. පොලයියේ ඒක ගත්තු එකා දාල තියෙන ගානට දෙන්න පුලුවන්දසාමාන්ය තත්වේ Trad sunny එකක් ගන්න සල්ලි නෙහ්.
490 neg කියලනේ බන් දාල තියෙන්නෙ .. උගේ ගාන සමහර විට 425/- ක් වගේ වෙන්නත් පුළුවනි.. ඔය කාර් එක 4 - 4.75 අතර දෙන්න පුළුවනි..
ඇයි බං වික්ස් දාලා තියෙන්නෙ රේඩියේටර් කට්ටක්මාමේ මාමේ කට්ටක් දානවැයි? අද නම් බැරි වෙයි මයේ හිතේ
මාමේ මාමේ කට්ටක් දානවැයි? අද නම් බැරි වෙයි මයේ හිතේ
රත්තරං;18537784 said:
6. වතුර බෝතලේ දිහා විනාඩි දෙකක් බලන් ඉදපන් හුලන් බුබුලු එනවද කියලා උඩට
7. එනවනම් අද රෑට හොරපොල් කඩන්න / කෙසෙල්කැන් කපන්න ලෑස්ති වෙයන් කීයක් හරි හොයාගන්න. එන්නේ නැත්නම් මැරිච්ච හූනෙක්ටවත් බයවෙන්න එපා
රත්තරං;18537979 said:
මල්ලි බොරුවට කලබල වෙලා ගෑස්කට් බදාගන්න එපා. ඔය පෙට්‍රල් කාර් වල ඇන්ජින් එහෙම ලෙඩ දෙන්නේ නෑ. මගේ ජිප් එක ලක්ශ 3කට ලගයි. අවුට්ස්ටේශන් යන්න ගත්තහම එක දිගට කිලෝමීටර් සිය ගනන් ඇදල නවත්තන්නේ. ඒකත් 90ට 100 ඇවරේජ් යැවෙනවා.උනක් හෙම්බිරිස්සාවක් වත් නෑ. ඒකයි කොහොම කිව්වත් ටොයොටා නිසාන් වලට "වාහන" කියන්නේ
ඇන්ජින් ඔයිල් පාටේ වෙනසක් නැත්නම්, රේඩියේටරේ මම අර කිව්ව විදිහට බැලුවහම බුබුලු එන්නේ නැත්නම් බය වෙන්න එපා.
ඕවගේ ගෑස්කට් අකාලේ ගියොත් යන්නේ කරන පන්ඩිත වැඩ නිසා. සමහර උන් රේඩියේටර් හෝස් ගිහාම එහෙම ඇන්ජිම රත්වෙලා තියෙද්දිම ඇල් වතුර පුරෝනවා. අල්ලා දෙවි පිහිටයි එතකොටා. සොලූනා එකේ තියෙන්නේ 110 ඇන්ජිම. ඕවා ජපන්නු හදපු සිරාම ඇන්ජින්.. එහෙම උපන්ගෙයි කරුමෙකට මිසක් ඕවගේ ගෑස්කට් යන්නේ නෑ.බොඩිය දිරල ගියත් ඇන්ජින් මොකුත් වෙන්නේ නෑ
loku wada walata atha gahanna kalin "Cap" eka maru karala inna,
Gasket aulak penna na oke,
Coolent wala oil na neda? Engine oil kiri pata nani?
Start karaddi& Accelerate karaddi sudu duma danne nani,
oya aul natham, issella Cap eka maru karala balala inna, podi ganak ne yanne, anika gedara idan karanna puluwan wadak neh,
oita wada loku dewal balanna nam workshop ekakata ginyanna wenwa,
රත්තරං;18539361 said:අර නැවැත්තුවහම බුබුලු ආවේ වතුර නටන ගානට රත් වෙලා තිබිලද? බෝතලේටනම් මචන් ගෑස්කට් ගිහින්නම් එකම අයිඩ්ල් එකක දුවද්දි ඒකාකාරව හුලන් පාර එන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ නෑ ගෑස්කට් ගිහින් කියලා. ඒත් මට තියෙන සැකේ මොන මගුලක් නිසාද අර නැවැත්තුවට පස්සේ බුබුලු ආවේ... කොහෙ තියෙන ඒවද? බෝතලේ උඩ හුගාක් ගෑස් එකතු උනාද?
ඔය රේඩියේටරේට දාලා තියෙන්නේ අර ප්ලාස්ටික් කෑන් එකේ එන බ්‍රෑන්ඩ් එකක් නැති කූලන්ට් නේද? ශෝක් ඩයි ටික..... වෙනනම් වැඩක් නෑ ඒවගෙන්
රේඩියේටරේ කැප් එක දාපන්. දාලා දවසක් දේකක් ලග පොඩ්ඩක් දුවපන්. හරි ගියේ නැත්නම් ගරාජ් එකකට පලයන්.
අර උබ කිව්ව බාසගේ වල්ලෙත් බෙයාරින් ඇති එහෙනම්.. රේඩියේටරේ මොන බෙයාරින්ඩ බන්.. වෝටර් පම්ප් එකේ කිව්වනම් පොඩ්ඩක් හරි නම්බුයි