apo puluwan bank walin oka karala denawa passport aka witharak aran yannakobusiness visa walata rata giya kiyla account ekak open akranna barida?
කෝ තව වාසි තියනවද?BOC NRFC benifits
Interest exempted from income Tax රට සල්ලිත් ගෙනල්ල දීල තව Tax ගෙවන්නත් ඕනද ?
Higher Interest rate (over 2% proposed) මෙම මතය ඉහත උදාහරණයක් මගින් කුඩු කර දමා ඇත.
Higher Exchange rates when converting to rupees Exchange rate එක උපරිම ගන්න ඕන නම් කලයුත්තේ මුදල් හුවමාරු කරන තැනකින් මාරු කර ගැනීම බව නිතර මුදල් මාරු කරන මොලය ඇත්තන් හොදින්ම දනී.
No commission for credits to account සල්ලි ටික ගොඩ මාරු කරත් commission නැත.
Life insurance cover up to Rs.1Mn මේ සදහා Minimum Balance හා වෙනත් කොන්දේසි ඇත.
5$ gift රට ගිහින් අනාත වෙලා එන එකෙක්ට නම් බස් ටිකට් එක ගන්න හොඳයි.
Debit freely allowed අපේ සල්ලි අපිට ඕන විදියට දෙන්න / ගන්න පුළුවන් වෙන්න ඕන ආයුබෝවන්.
Baggage cover up to 50,000 කොන්දේසි ඇත.
Instant loan against NRFC balances සල්ලි අතේ තියන් බැංකුවෙන් ලෝන් අරන් එකට නිකරුනේ පොලි ගෙවන්නේ මක්කටෙයි ඕන්,
Housing loan Balance එකෙන් 90% ක ලෝන් අරන් පොලි ගෙවන්නේ මොකටද? 100% දාල ගේ හදා ගමු.
Ebanking facility හාහ් හාහ් හා
RKFC A/Cs for children with bonus interests ඕවා සේරම එකතු කරත් FDපොලිය තරම් වෙන්නේ නෑ.
Visa Electon card for cash withdrawals anywhere in the world බොහෝ ගිණුම් වලට දැන් කාඩ් දෙනවා. අරුමයක් නොවේ.


මචංලා අපේ එළකිරි කොල්ලෝ ඇති නේ NRFC Accounts තියෙන,ඒවගේම පිටරට ජොබ් කරන,එහෙං ලංකාවට සල්ලි එවන....
අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...
bump,comment දාන හැමෝටම rep දෙනවා...දෙනවමයි....
![]()
මේක සහතික ඇත්ත, අපේ තාත්ත 2011 දි hnb එකේ euro 100ක් දාල NRFC account එකක් open කලා, ගිය මාසෙ ඒකෙ සල්ලි ටික අරගෙන account එක close කරන්න බලද්දි ඔක්කොම තියෙන්නෙ euro 103යි. අවු. 3 1/2 ටම පොලිය හැදිල තියෙන්නෙ euro 3යි සත ගානක්. ඊට හපං account එක close කරන charge එක විදියට තව euro 5ක් කපා ගෙන අතට හම්බ උනේ euro 98යි, දාපු ගානවත් අන්තිමේ නැහැ. තාත්ත බැංකුවෙ හැමෝගෙම ජාතිය පට්ටන්දර ඔක්කොම අමතල ආව. මේකෙ පොලිය 5%ක් කියල තමයි කියන්නෙ හැබැයි දාපු අය දන්නව පොලිය 1%ක් නැත්තං 2ක් තමයි ලැබෙන්නෙ කියල. හැබැයි මේව වල තව side benefits තියෙනව. 5%ක පොලියකට ලක්ෂ 10යක ණයක් ගන්න පුලුවං, ජීවිත රක්ෂණ ක්‍රම එහෙම තියෙනව, තව වාර්ෂික දිනුම් ඇදීම් එහෙමත් තියෙනව, දාන්නම ඕනෙනං BOC දාපං.

LOAN gana eka nan machan uba kiyana widiyata awasi deyak newi. but hariyata karana oni nagan nathuwa. Loan gana oni sali thiyena aya misak nathi aya newi.කෝ තව වාසි තියනවද?![]()
උබට අමතක උනාද ලංකාව වගේ රටක ඩොලර් එක කියන්නෙ හැමදාම එකම ගානට තියෙන එකක් නෙවෙයි කියල. මම ඔය එකවුන්ට එක පාවිච්චි කරන්නෙ ඒ අවුරුද්දෙ හොදම ගානට එනකන් සල්ලි තියාගන්න.USD 100ක් NRFC එකක දැම්මොත් BOC Rate එකට අනුව (2%) අවුරුද්දක් අවසානයේ මුළු මුදල =102 USD >>> 102*135=Rs 13770
USD100 ම රුපියල් වලට හරවා (100*135) සාමාන්‍ය ගිනුමක දැමු විට අවුරුද්ද අවසානයේ ලැබෙන මුදල = 100*135*(Normal Savings int rate 4.5%)= Rs 14107.50 දැන් කෝකද වැඩි? ඔය සාමාන්‍ය ගිණුමක දැම්මොත් තත්වයයි. FD එකක දැම්මොත් ඔයිට වඩා ලාබයක් ගත හැක. ඒ නිසා කියන්නා කෙසේ කීවද දමන්නා ප්‍රවේසමෙන් දැමිය යුතුය. නැත්නම් සල්ලිත්/ පොල්ලත් නාස්ති වී යා හැකිය.
(මාගේ NRFCමතයට එරෙහි ගැටළු/ චෝදනා ඇත්නම් පවසන්න. ඔබගේ ගැටලුව නිට්ටාවටම සුව කරනු ලැබේ).
කෝ තව වාසි තියනවද?![]()