NRFC Account තියෙනවද?

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    වාසි මදි හින්දද දන්නෙ නෑ මචං over 3.0Mn No. of Remmittance NRFC walin BOC
    එකට වැටෙනවා

    හාහ් හහ් හා. ඔයා කතාව නියම තැනට ගෙනැල්ල. ගොඩක් රාජ්‍ය බැංකු අච්චර ලාබ ලැබුවා මෙච්චර ලාබ ලැබුවා කියල කෑගහන ලාබයෙන් විශාලම කොටස ගන්නේ International Banking වලින්. ඔයා කියන බැංකුවත් ශාඛා වශයෙන් ගත්තොත් ඒවායේ ගනු/දෙනු වල ශේෂය බැලුවාම 70% කට වඩා ශාඛා පාඩු ලබන ඒවා. සමස්ත බැංකුව ශාඛා වල තියන ලොස් එක වහගන්නේ International Banking වලින් උපයන අතිවිශාල ලාබයෙන් යාළුවා. (නමුත් බොහෝ පුද්ගලික බැංකු ශාඛා වශයෙන් පවා ලාබ ලබන ඒවා). එලෙස ලාබය ලබන්න ඒගොල්ලෝ NRFC දැම්ම වන්න, විනිමය ප්‍රේෂණය කිරීම් කරවන්න නොයෙකුත් විජ්ජා පෙන්නනවා. කැරට් අල දෙනවා. එහෙම නැතුව අනේ අපේ කොල්ලෝ, කෙල්ලෝ මැද පෙරදිග දුක් විදලා හම්බ කරන පනම් හතරට, Bank එකේ ACඑකේ ඉන්න බැංකු කරුවොන්ගේ හිත උණුවෙලා නෙමෙයි ලොකු උන්නැහේ. ඔයා කියන බැංකුව ලොකු ලාබයක් ගන්න තව හේතුවක් තමා පුද්ගලික බැංකු වලට විදේශ වල ඉන්න ලාංකිකයන්ට ලංවෙන්න බාධා දාල තියන එක (උදා: විදේශ රැකියාවට යනකොට රාජ්‍ය බැංකු අදාළ රාජ්‍ය ආයතනයට ගොස් NRFC එක ඇරලම දෙනවා. පුද්ගලික බැංකුවලට no chance). කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දුප්පත් මිනිස්සු හම්බ කරන තුට්ටු දෙක, පොලි වැඩි ගිණුම් තිබියදී පොලි අඩු ගිනුමකට යොමු කරල කොහෙවත් ඉන්න උන් ලොකු ලාභ උපයන එක මහ සවුත්තු වැඩක්. මිනිස්සුන්ගේ නොදන්නා කමින් අයුතු ප්‍රයෝජන ගැනීමක්.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හෙළයෙක්;18540488 said:
    උබට අමතක උනාද ලංකාව වගේ රටක ඩොලර් එක කියන්නෙ හැමදාම එකම ගානට තියෙන එකක් නෙවෙයි කියල. මම ඔය එකවුන්ට එක පාවිච්චි කරන්නෙ ඒ අවුරුද්දෙ හොදම ගානට එනකන් සල්ලි තියාගන්න.

    Rate එක වැඩි උනොත් හොදයි. අඩු උනොත්.... :shocked: උදා : මිට මාස ගණනාවකට කලින් ජපන් යෙන් එකේ ගානට වඩා දැන් ජපාන යෙන් එක අඩුයි බන්.
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    To Pilot in Toilet.
    ඔබතුමා තර්කනුකුලව පැහැදිලි කරලා තියනවා. එල. Interest එකෙන් වෙන අවාසිය මටත් වෙලා තියෙනවා. Rep+
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මචංලා අපේ එළකිරි කොල්ලෝ ඇති නේ NRFC Accounts තියෙන,ඒවගේම පිටරට ජොබ් කරන,එහෙං ලංකාවට සල්ලි එවන....
    :nerd::nerd: අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...

    bump,comment දාන හැමෝටම rep දෙනවා...:D:D:D:D:D දෙනවමයි....:yes::yes:

    Commercial bank eke RFC account ekak thiyenawa.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machn BOC NRFc ekak open karanna monada penwanna ona?

    boc hodai ban, habai daana salli apita ganna oona unaama wadinna oone. mage parana accounts thebune boc eke, eka sarayak ship eke innakota tathata money oona welaa email ekak yawwa.... athsana chuttak wenas kiala wade karala naaa....aai mata email ekak yawanna puluwan une 1month walata passe ship eka port ekata giaama, ethakota money awashathayawa ewarai....

    aapu gaman boc acc eka wahala damma....dan theyanne hnb eke, online banking theyana nisa lasei.....

    boc eke samahara tansfers walata charge wenne nathi waasiya theyanawa....

    passport ekai 50$ da kohedai oone keewe....50&$ ooneth na kathaa kaloth....
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    mama lankawe inne. mama karanne Internet money. lankawata paypal denne nathi nisa. mama Italy wala inna yaluwekge paypal ekata thama mama wada karanna salli danne. eya e salli eyage Italy wala bank ekata withdraw karala aragena mata ewanawa mage normal bank account ekata kisi aulak nathuwa. Dollar 100ta wadiyen ewanakota fee eka yanne Dollar 2k wage kiuwa. ehe thiyana communication walin danna puluwanlu
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    Rate එක වැඩි උනොත් හොදයි. අඩු උනොත්.... :shocked: උදා : මිට මාස ගණනාවකට කලින් ජපන් යෙන් එකේ ගානට වඩා දැන් ජපාන යෙන් එක අඩුයි බන්.
    Ah eka amathaka una USD walin witarai noramaly oka use karana hoda. USD rate eka nan year ekakata bestma price ekak ena welawak thiyenawa. 3mnth wage karana exchange karana puluwan nan hodai e quater eke hodama price ekata.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Machan mama ada gihin com bank ahuwa. RFC account ekak mokada mata den unath salli enne USA wala idan SLR walata convert wela.. Mata one une RFC ekakata danna.. Eth un kiyanawa ne ehe company ekakath ekka gahala tiyena contract eka gena wistara one kiyala :angry:

    uba BOC ahapan sampath,comercial ewn private nisa awl wage
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    Machan mama ada gihin com bank ahuwa. RFC account ekak mokada mata den unath salli enne USA wala idan SLR walata convert wela.. Mata one une RFC ekakata danna.. Eth un kiyanawa ne ehe company ekakath ekka gahala tiyena contract eka gena wistara one kiyala :angry:
    Ubata enawa neda Mahabankuwen letter ekak mny transfer unata pase. eka aragena yana BOC unta eka penuwa wede karala denawa.
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ado hemotma godaak thanks...aththatama man mechchra kaalayak hithagena hitiye nrfc wala ithuru karana eka normal bnk account ekakata wada laabai kiyala.,but ehema na ne..meka kiyala deepu eken godaak deyak igana gtta...godak pin mchanz..ada thibba rep serama iwra wenakan dunna,,,anik tikata heta daanwa...cheers.:-)
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    boc එකෙ නම් ඔපන් කරන්ඩ එපා එකවුන්ට් එකක්. ලක්ශ 6ක් විතර පාඩු උනා සල්ලි මාරු කරද්දි ණයක් ගන්ඩත් ගොඩක් අමාරුයි. එකවුන්ට් එකෙ බර ගානක් තිබිලත් ණය දෙන්ඩ ලෙව කැවා සල්ලි ඔක්කොම සුරගෙන:rofl: එකවුන්ට් 3ක් වහාලා දැම්මා පවුලේ අයගේ.HNB එකෙ බලන්ඩ සල්ලි රුපියල් වලට මාරු වෙන එකකට දාන්ඩ එව්ව්වහාම. නැත්නම් නොර්මල් එකවුන්ට් එකක් හදලා ගෙදරට සල්ලි එවලා කාට හරි මාරු කරලා දාන්ඩ කියන්න.:)
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මේක සහතික ඇත්ත, අපේ තාත්ත 2011 දි hnb එකේ euro 100ක් දාල NRFC account එකක් open කලා, ගිය මාසෙ ඒකෙ සල්ලි ටික අරගෙන account එක close කරන්න බලද්දි ඔක්කොම තියෙන්නෙ euro 103යි. අවු. 3 1/2 ටම පොලිය හැදිල තියෙන්නෙ euro 3යි සත ගානක්. ඊට හපං account එක close කරන charge එක විදියට තව euro 5ක් කපා ගෙන අතට හම්බ උනේ euro 98යි, දාපු ගානවත් අන්තිමේ නැහැ. තාත්ත බැංකුවෙ හැමෝගෙම ජාතිය පට්ටන්දර ඔක්කොම අමතල ආව. මේකෙ පොලිය 5%ක් කියල තමයි කියන්නෙ හැබැයි දාපු අය දන්නව පොලිය 1%ක් නැත්තං 2ක් තමයි ලැබෙන්නෙ කියල. හැබැයි මේව වල තව side benefits තියෙනව. 5%ක පොලියකට ලක්ෂ 10යක ණයක් ගන්න පුලුවං, ජීවිත රක්ෂණ ක්‍රම එහෙම තියෙනව, තව වාර්ෂික දිනුම් ඇදීම් එහෙමත් තියෙනව, දාන්නම ඕනෙනං BOC දාපං.

    BUMP....
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    NRFC Account

    අලුත් තෙර්ඩ් එකක් ඔපන් කරන් නැතුව පරණ එකක් උඩ දැම්ම... උපදෙසක් ගන්න...

    :eek::eek::eek::eek::eek::eek:

    NRFC Account එකක වාසි අවාසි පොඩ්ඩක් කියමුකො??

    රට ජොබ් එකෙන් සල්ලි එවන්නෙ ඩොලර් වලින් ලන්කාවෙ එකවුන්ට් එකකටන්ම් කෙලින්ම, USD එකක් ඔප්න් කරන එක ලාබයිද?

    මාසෙට හම්බ වෙන සැලරි එක ඩොලර් වලින් සේව් කරලා ඩොලර් එක වැඩි උනාම මාරු කරන එක ලාබද?

    HNB එකේ NRFC සහ NORMAL SAVINGS ACCOUNT 2ක් ඔපන් කරලා ඒ දෙක අතරේ ONLINE මාරු කරන්න පුලුවන් නේද?