windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
A. සිරියා;18540242 said:
microsoft account eka hadaddi recovery email ekak dunnada. dunna nam password eka reset parak daganna puluwan wei man hithanne

oya add karala thiyana 1st microsoft account eka ain karanna nam phone eka reset karanna wenawa kiyala meke akekma dawasak dala thibuna

hodama wade aluth account ekak add karala balapan machan

Phone or sd card eke muaic walata yanne mp3 nam..
Password mathaka nathinam,password reset karannath barinam 4n eka reset karanna wenawa.karala aluth account ekak hadala add karanna wenawa:yes::sorry:

mcn add account gyama microsoft account add krnna na ne :no: :no:

a kynne reset krnna wenwda :( :(

ow apu ewa na nama type krla files wla search karath na
 
Phone එකේ කිසි අවුලක් නැ මචං, එළකිරි වගේ Photos ගන්න පුළුවන්, Struck වෙන්නේ නැ, Apss වලත් අවුලක් නැ, Normal Use Battery එකත් 2 Days + පුළුවන් :) මට තියෙන එකම අවුල Msg Lock කරගන්න බැරි එක විතරයි :( :rofl:

එහෙනම් මාත් ගන්නවා මචං. ගත්තේ 3G එකද?
softlogic ද ගත්තේ?
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Podi Silva - පොඩි සිල්වා;18540896 said:
mcn add account gyama microsoft account add krnna na ne :no: :no:

a kynne reset krnna wenwda :( :(

ow apu ewa na nama type krla files wla search karath na
Emails+accounts walata gihin outlook kiyana eken add karanna puluwan,eth ube ehema add karala hari yanne na dan,4n eka reset karalama thamai danna wenne:oo:
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18540965 said:
    එහෙනම් මාත් ගන්නවා මචං. ගත්තේ 3G එකද?
    softlogic ද ගත්තේ?

    ඔව් මචං 3G එක, Softlogic Warranty එක්ක වෙන තැනකින් ගත්තේ :) Softlogicලා 4G එක කරන්නේ නැ මං හිතන්නේ​
     
    ඔව් මචං 3G එක, Softlogic Warranty එක්ක වෙන තැනකින් ගත්තේ :) Softlogicලා 4G එක කරන්නේ නැ මං හිතන්නේ​

    ඩේටා යුස් කරනවා නම් ඇරුනම වෙන ලොකු ඉශු එකක් නැහැ නේ මචං මේකේ 3G ගත්තට?
    තැන්ක්ස් මචං කමෙන්ට් වලට.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කෑප්ටන් Jack Sparrow;18541364 said:
    ඩේටා යුස් කරනවා නම් ඇරුනම වෙන ලොකු ඉශු එකක් නැහැ නේ මචං මේකේ 3G ගත්තට?
    තැන්ක්ස් මචං කමෙන්ට් වලට.
    patta phone eka ban,, mage yaaluwek gatta maru baande, poddak loku wage penunata tiadawasakin gaanak netilu,,,, mamat ekak ganna inne,,,

    sftlogic ekenma ganna epa eeke 2000k wtara wediy,, sftlgic wrnty dena wena tenakin ganin hodata hoyala
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;18540896 said:
    mcn add account gyama microsoft account add krnna na ne :no: :no:

    a kynne reset krnna wenwda :( :(

    ow apu ewa na nama type krla files wla search karath na

    Emails+accounts walata gihin outlook kiyana eken add karanna puluwan,eth ube ehema add karala hari yanne na dan,4n eka reset karalama thamai danna wenne:oo:

    ehemada.. mama hithuwe thawa outlook ekak add kala nam godin beraganna puluwan wei kiyala
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑප්ටන් Jack Sparrow;18540233 said:
    1+ එක සුපිරිම ෆෝන් එකක් මචං, ඩිසයින් එකයි, OS එකයි ඔක්කොම සිරා. එත් එකේ ටච් ස්ක්‍රීන් එකේ ඉශු එකක් තියෙනවා මචං. (හැම එකේම නැහැ) එකට තාම හරි අප්ඩේට් එකක් නැහැ මචං. දැන් මාසයක් විතර එකට විසදුමක් එනකන් හිටියේ මචං, තාම හරි උත්තරයක් නැති නිසයි මේක ගන්න හැදුවේ.
    මේකේ කැම් එක 1+ තරම් සුපිරි නැති උනත් ප්‍රයිස් රේන්ජ් එකේ ඒවා එක්ක හොදයි බන්.

    1+ 2ත් එනවා, ලබන මාසේ වගේ ආවොත් එක ගැන හොයල ගන්න ඕනේ.

    touch issue ekak thiyanawa kiyala mama danan hitiye na machan. watunoth nam saratama awul yanawa kiyala mama dakka review ekaka :)
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    thanks macn comment ekata.
    wena hoda than kohe da macn?

    Awulak nae math use kranwa.... Cam eke thma ara qwa podi cn ekak thyenne... Eath baya wenda epa win10 wala cam eka speed... 4g num mn hithanne nae thyei kyla.... Wenasak nae ithn 4g 3g kyla lokuwata lankawe num.... Price ekata galapena phone eka... Mn one plus one gana num danne nae... Meke cam qualitya use krna aya dannawa.....
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    Phone එකේ කිසි අවුලක් නැ මචං, එළකිරි වගේ Photos ගන්න පුළුවන්, Struck වෙන්නේ නැ, Apss වලත් අවුලක් නැ, Normal Use Battery එකත් 2 Days + පුළුවන් :) මට තියෙන එකම අවුල Msg Lock කරගන්න බැරි එක විතරයි :( :rofl:

    Mta thwama meka dwas 2k paawichchi krnda bari unaane.... Lol... Phone eka athemane...
     
    Awulak nae math use kranwa.... Cam eke thma ara qwa podi cn ekak thyenne... Eath baya wenda epa win10 wala cam eka speed... 4g num mn hithanne nae thyei kyla.... Wenasak nae ithn 4g 3g kyla lokuwata lankawe num.... Price ekata galapena phone eka... Mn one plus one gana num danne nae... Meke cam qualitya use krna aya dannawa.....

    930k ganin aluthne eaka tkk... Naththam me maasa keepaye iwasahan.... High-end phone 2k enawa...

    ehemada macn?
    mona wage phones da issarahata enna tiyenne macn?
    640 XL eka flagship modle ekak nemei ne macn?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18541364 said:
    ඩේටා යුස් කරනවා නම් ඇරුනම වෙන ලොකු ඉශු එකක් නැහැ නේ මචං මේකේ 3G ගත්තට?
    තැන්ක්ස් මචං කමෙන්ට් වලට.

    3G - 4G වල මහ ලොකු අවුලක් දැනෙන්නේ නැ මචං අනිත් එක ලංකාවේ හැමතැනටම 4G නැනේ :no: Normal Use කරන්න 3G හොදටම ඇති :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 3G - 4G වල මහ ලොකු අවුලක් දැනෙන්නේ නැ මචං අනිත් එක ලංකාවේ හැමතැනටම 4G නැනේ :no: Normal Use කරන්න 3G හොදටම ඇති :)

    :yes:

    ඔව් මචං පෙන්න තිබ්බොත් අත යනවාම තමයි :rofl: :rofl:

    :shocked: ;)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18541937 said:
    ehemada macn?
    mona wage phones da issarahata enna tiyenne macn?
    640 XL eka flagship modle ekak nemei ne macn?

    940 එන්න තියෙනවා 640යි - 940යි බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා Phone දෙකේ :yes: ගානනම් ටිකක් වැඩි වෙයි 940 එකේ. :baffled:

    Renders-of-the-Microsoft-Lumia-940-and-Microsoft-Lumia-940-XL.jpg

    Lumia-940XL-specs.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18539677 said:
    Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
    35කට කිට්ටු වෙනවා.
    ස්පෙක්ස් අවුලක්ම නැහැ.
    ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
    (ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)

    nokia-lumia-640xl-SSIM-3G.jpg

    ඕක ගනින් බන්.
    4ජි නෙවෙයි කියලා අව්ලක් නෑ මොකෝ 4ජි තිබ්බා කියලා ෆෝන් එකෙන් දඩසයිස් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ නේ අපි.
     
    Status
    Not open for further replies.