ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක්
![]()
පිස්සු එකේ හොද එක

මේකක් දාපන් මචන්
ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක්
![]()

ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක්
![]()

Android version එක මොකක්ද? 4.4.4 වලට වඩා අඩු එව්වට තමා මේකේ මැප් එක ලෝඩ් වෙන්නේ. මගේ තියෙන්නේ 4.4.2
ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක්
![]()
රත්තරං;18535134 said:වීඩියෝ විතරමයි... ඒ වයර් එක ග්රවුන්ඩ් කරන එකයි කරන්නේ හෑන්ඩ් බ්රේක් එක හරහා. මම මල්ටිමීටරෙන් චෙක් කරලා ග්රවුන්ඩ් එකට තියල පෑස්සුවා. දැන් ෆුල් ටයිම් වීඩියෝ වැඩ![]()

ඕව දාගෙන මොනව බලනවද දන්නේ නෑ
ෆෝන් එකෙන් ඕක හැම වෙලේම කරන්න ගිහාම බැටරි බහිනවා
ACC එකෙන් 12V පවර් දීලා මම දැම්මේ ඩයලොග් 4G router එකක්
![]()

12 ගන්නේ හයිබ්රිඩ් බැට්රියෙන්ද ? අව්ලක් නැත්ත ඹය වැඩෙන්
ඔය එකක්. තව තියනවා
![]()
![]()
![]()
![]()
![]()

12 ගන්නේ හයිබ්රිඩ් බැට්රියෙන්ද ? අව්ලක් නැත්ත ඹය වැඩෙන්
ඉන්වටර් එකක් ගහලා led එකක් හයි කරා ලෙලන්ඩ් එකකට![]()
30A "රිලේ" එකක් දාලා, ඒක බේරගන්න 25A ෆියුස් එකකුත් දාලා, කැලණි Fire Shield වයර් දාලා කෙලින්ම බැටරි එකෙන් පවර් අරන් හයි කළේ (හයිබ්රිඩ් බැටරි එකෙන් නෙවෙයි නෝමල් 12V බැටරි එකෙන්).
500W හීටර් එකක් වගේ ගහන්න බෑ. එතකොට 40A විතර අදින නිසා (Overload protection එකක් තියන නිසා) එයා ඕෆ් කරගන්නවා.

machan meka 2 series ekak. meka tikak paranai. dan meke aluthma series eka yanne 6 series da koheda. eka daganin. pioneer patta quality. mang gawa thiyenneth X5650BT. dan eetath wada aluth eka tiyenawa mam hithanne. best qulaity. chmara stickers la gawa tiyenawa. mam nam damme advance eken,. last year july damme 50 ta

රත්තරං;18542208 said:
මචන් නිතරම පාවිච්චි කරන්න එපා. පොඩි බැටරියක්නේ තියෙන්නේ, ආයුකාලය අඩුවෙයි බැටරියේ. ෆෝන් කැමරා වගේ දේවල් චාර්ජ් කරන්න විතරක් පාවිච්චි කරපන්![]()

ඔව් ඔව්. උඹ කියන එක හරි.
එක පාරක් ගෙදර ලයිට් නැති දවසක ලැප් එක දිහට ගහගන ඉඳලා ෆියුස් එක උණු වුනා.
ෆියුස් එක ගියා නම් අවුලක් නෑ ඒත් උණු වුන එක දිගේ කරන්ට් එක පාස් වුණා.
ඒ නිසා දැන් ලැප එක දිගට ගහන්නේ නෑ. හදිස්සියකට වගේ තමා
බැටරි එකට අවුලක් වෙන්නේ නෑ නේද මචං.
මොකද හයිබ්රිඩ් බැටරි එකයි 12V බැටරි එකයි එකකට එකක් සම්බන්ධයිනේ.
එතකොට 12V එකේ වෝල්ටේජ් එක අඩුවේගන එද්දී හයිබ්රිඩ් බැටරි එකෙන් ඒක චාර්ජ් වෙනවා
වාහනේ නවත්තල පැයක් වාහනේ ස්ටාර් එකේ තිබුනත් සැරෙන් සැරේ වාහනේ ඔටෝ ස්ටාර්ට් වෙලා විණාඩි 3කින් විතර ආයේ ඕෆ් වෙනවා.
ඒ පෙට්රල් වලින් බැටරි ටික චාර්ජ් කරගන්නේ නේද?

)
පොඩි එකා එක්ක ගමන් යද්දී ගොඩක් වෙලාවට මම කඩවල් ගානේ ගිහින් එනකම් පැය බාගයක් විතර වාහනේ Ac දාලා ස්ටාර් එකේ තියෙන්නේ
මම හිතන්නේ එහෙම පුළුවන් හයිබ්රිඩ් වල විතරයි
අනිත් වාහන වල නම් 12V එක බැස්සම ස්ටාර්ට් කරගන්නත් බැරි වෙනවා

රත්තරං;18542356 said:මචන් ඒ ෆුයිස් එකත් හොද නෑ ඒ කියන්නේ. හොද වර්ගයක ෆියුස් එකක් දාපන්
පැහැදිලි නෑනේ බන් කියන එක..
(මචන් මගේ හයිබ්රිඩ් දැනුම 0යි... අපි ඉතින් මහපොලවේ අන්තිම පැට්රෝල් බින්දුව දක්වාම පැට්රෝල් ආතල් එක ගන්න ඉන්න උන්නේ)
ලෝකේ ඕනේම වාහනයක් ඒසී දාලා ස්ටාර්ට් එකේ තියන්න පුලුවන්නේ බන්??![]()