2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2mpbt74.jpg
    පප්පි :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සවලක් ගෙනාවද හින්දි කෑලි එකතු කරන්ඩ ?
    අද ඉන්දියාවම කුඩු කරනවා යකෝ..
    ජිංගල් එක ඇහුවත් බඩ පිරෙනවා මේකෙ :cool::cool:
    k9gn5w.jpg
    අම්මපා මම ජින්ගල් හැට හුට හමාරක් කරල තියනව රේඩියෝ එකට....
    ඕක තරං මට පට්ටෙට ම සෙට් වෙච්චි එකක් නෑ කියහං කෝ.....
    පරණ එකයි, රැල් රී මේක් එකයි ගානට නූලට සෙට් කරා....ආයේ කරටි බිම ඌයි!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං ඉතිං මළ ගේක නොඉද බෑනේ :(
    අන්න දැක්කද උඹ අපි ගැන හිතල තියන විදිහ :eek::(
    මේ එළකිරි සප්ත මහා සාගරේ මං කියන්නේ කුඩා හාල්මැස්සෙක් නේහ් අයියාහ් :sorry:
    :baffled::baffled:.
    k9gn5w.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    avatar35153_49.gif
    අද බාලිකාවො බලන්න ගියේ නැතෙයි
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිඹුලත් ඉල්ලන්නේ රීමේක් කිව්වලු :eek::eek:

    යකඩ හිත් වලට අහන්න පුළුවන් නම් කිබුලෙක්ට බැරි ඇයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදා මොකක්ද ගියේ...
    ටොපික් එක මොකක්ද ?
    කසුන්ගේ එක එදා ගැහුවේ නෑ නේද දෙයියෝ :sorry:
    නෑ..නෑ....
    නෝමල් ජෙනරල් ෂෝ එකක් ඇද්දේ......

    කස්සා ගේ එක දෙනව මල්ලි රම්පෙට පොරි හැලිල උඹලට ඇඩෙන්න මම.......