2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවා අවා හොද වෙලාවට.:)
    ඇති යන්තං
    k9gn5w.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය රීමේක් එක නියමෙට කරල තියනවා.....
    පරණ රහ නොමැරෙන්න...

    යේහ්........ජූලි අන්තිමට තියා ගනින්........
    රී මේක් කරනවා කියලා කරන්නේ සින්දුව කන එක කියලයි ගොඩක් අය හිතන්නේ
    ඒත් .. පරණ සින්දුවක් හරියට රී මේක් කරන්න පුලුවං නං.. ආයේ ලොවෙත් නෑ..
    හැබැයි එහෙම ඒවා හරි අඩුයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා මල්ලී. ඒ හැමෝම කාටවත් විශේෂ නෑ. නමුත් මිතුරන්ට, පව්ලේ අයට තමන්ගේ අයව විශේෂයි. අන්න ඒ වගේ එලකිරියෙත් සාමාජිකයෝ 529,244 ඉන්නවා. නමුත් ඒ සාමාජිකයෝ අතරින් මිතුරෝ විශේෂයි.
    මට ඇඩෙන්න වගේ යකූ :sorry::sorry:
    9.gif

    නොකිව්වට ඉතිං.. මට උමලව අමතක වෙන්නෑ :):)