රී මේක් කරනවා කියලා කරන්නේ සින්දුව කන එක කියලයි ගොඩක් අය හිතන්නේඔය රීමේක් එක නියමෙට කරල තියනවා.....
පරණ රහ නොමැරෙන්න...
යේහ්........ජූලි අන්තිමට තියා ගනින්........

මට ඇඩෙන්න වගේ යකූමේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා මල්ලී. ඒ හැමෝම කාටවත් විශේෂ නෑ. නමුත් මිතුරන්ට, පව්ලේ අයට තමන්ගේ අයව විශේෂයි. අන්න ඒ වගේ එලකිරියෙත් සාමාජිකයෝ 529,244 ඉන්නවා. නමුත් ඒ සාමාජිකයෝ අතරින් මිතුරෝ විශේෂයි.



මෙහෙනම් හයියෙන් වැහැල දැන් පැව්ව උබේ කට තමයි![]()

ආ.. එහෙම එකෙක් සුපර් ස්ටාර් උනාද බංප්රදීප් රංගන බන්.සිරස සුපර් ස්ටාර් ආපු එකා.
