2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෂුවර් නෑ බං හකරැල්ල වගේ කකුල් සේරටම සපත්තු දදා ඉන්නවා ඉන්නවා මිසක් ගමන යන පාටක් නෑනේ..:dull:

    රේඩියෝ ත්‍රෙඩ් අස්සේ දේශපාළනය කතා කරන්න එපා මචංලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bhuutha balawega :lol:
    භූතයා එක්ක ආප්පයක් කාලා වෙනසක් කලා ලු !
    k9gn5w.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ෂුවර් නෑ බං හකරැල්ල වගේ කකුල් සේරටම සපත්තු දදා ඉන්නවා ඉන්නවා මිසක් ගමන යන පාටක් නෑනේ..:dull:

    මේ ඉලව්ව විසුරුවන්න ඕන බන් , මේ මාසේ අන්තිම වෙන්න කලින්වත් කලානම් ..