2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
b68zgi.jpg
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........
    දැන් තියෙන්නේ පඩේ අරින උන් නෙවෙයි අපියි ගද උහුලන්න ඕන......

    තාම නෑ.....
    නමුත් අළුත් යක්කු ටිකකට බලේ දුන්නොත් හොදා වගේ දැන් නම්..........

    විහිලුවට කිව්වේ කිඹුලයියේ
    ගඳ නම් ඉතින් කවදත් ඉහිලුවේ මහජනතාවනේ :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    ඕවා කතා කරොත් ආතල් කුඩු වෙලා අන්තිමට හිත් තැවුල් විතරයි ඉතුරු වෙන්නේ. සිංදු අහලා ෆන් ගන්න ආපු එකේ සිංදු අහලා ෆන් ගනිල්ලා. මේ ෂෝ එකේ ආයි රිපීට් 100 ක් ගියත් මේ ගතිය ලැබෙන්නේ මේපාර විතරයි. ඒක නැති කර ගන්න එපා :no:
    අනිවා:cool: