Coca Cola wenuwata wena honda drink ekak nadda?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    A. සිරියා;18547670 said:
    Oka atharapan kohoma hari. Naththn sini awama umbatamai vindawanna wenne

    ඕනෑම කඩේ තියෙන බිම ජාතියක් දිනපතා පුරුද්දක් විදියට බොන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සීනි තමයි ලොකුම ප්‍රස්නේ.

    විහිලුව තමයි සමහරු coca cola නරකයි කියල හිතාගෙන sprite/7 up බෝතලයක් ම බොන එක :lol::lol::lol:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ බන්,,, ඔයා කියන විදියට coca cola හොද නැත්නම් ඕව ගහන එක නවත්තනවා නේ ... ඉඳල හිටලා බීපන්.. අව්ලක් නැ.. ඕව හොද නැ කියනේ අනිත් company වලින් පතුරන කට කතා..
    cigaret, arrakuth honda dewal neweine ban nawaththuwe nathi unata. thread eka danme wena drink ekak ahan. matath una deyak
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ccqz1nH.jpg

    කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
    මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
    අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
    කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
    මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
    සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..

    උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි... යුනි යන කාලෙත් හවසට එන කොටත් ගැහුවා...

    9/10/11/A/L/Uni... ඉස්කෝලේ යන කාලේ උදේට කාලා දවල්ට මොනව හරි බඩට දාගෙන ෆුල් හාමතේ එන්නේ හෝමගමට හවස් වෙලා.... උඹ කියන්නේ නුගේගොඩින් පංති ගිහින් නැගලා තොල කට වේලිලා මම එන්නේ බඩිය බොන්න...කඩේ කෝක් බීලම මම නිත්‍ය සාමජිකයෙක් උනා. කෙලින්ම ආපු ගමන් ෆ්‍රිජ් එකේ දොර ඇරියා මම ම කඩා ගත්තා මූඩිය බටේ දා ගත්තා බොනවා... ඔක්කොම වියදම් කරලා බඩිය බොන්න සල්ලි ඉතුරු කර ගන්නවා හැමදාම.. උගුරෙන් පහලට කෝක් එක යද්දි දැනෙන ආතල් එක වචන නෑ... බිව්වට පස්සේ ෆුල්ම කික්.. රෑට කන්නත් ඔනේ නෑ... බැටරිය චාර්ජ් කලා වගේ මාර කික්... කොච්චර කෝක් එකට සෙට් උනාද කියනවා නම් ඔය කෝක් එක හදන්නේ කැළණි ගඟේ වතුර ෆිල්ටර් කරලා.සමහර දාට ෆ්ලේවර් එක චුට්ටක් වෙනස්.. මට ඒක හොඳට තේරෙනවා බොද්දි...

    නිකමට හිතපන් කෝක් බීපු බීමට මගේ ඇට සැකිලි දිය වෙලත් ඇති...:lol: පසු කාලිනවා නෙට් එකේ දකලා තමයි අඩු කලේ...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි...

    ara ara athana kade neda :P :rofl:
    iscole eun okoma giye okatane ithin :rofl:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Ccqz1nH.jpg

    කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
    මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
    අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
    කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
    මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
    සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..
    T5RGMTb.jpg

    මන් නං ඉතින් මේක හෙටත් රෑ වෙන කන් ටික ටික බොනවා.
    cranberry එක නං ඉවර කරා. ගණන් වැඩි නැත්තන් ඒක පට්ට
    ලෙමනේඩ් එක දිගට බොන්න සැර වැඩියිනේ මචන්
    හොඳ ජූස් වගේ එකකට සෙට් වෙන්න ඕනේ බන් ලෙඩ අඩු.
    නවත්තල තිබුන පුරුද්දක් ආයේ පටන් ගත්තේ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    tea wage dekata purudu weyan,cool ewa nam milo etc prudu weyan, EGB
    hadan bona ewa eka digata keren na :(
    milo packet nan ban bonna epa. man kalin biwwa eka digata. langakadi narak wechcha ewa wagayak awa. date expire welath na. narak wechcha rasak enawa. kada deka thunakama ohomai man gaththa. aluth nescafe eka nan patta.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි... යුනි යන කාලෙත් හවසට එන කොටත් ගැහුවා...

    9/10/11/A/L/Uni... ඉස්කෝලේ යන කාලේ උදේට කාලා දවල්ට මොනව හරි බඩට දාගෙන ෆුල් හාමතේ එන්නේ හෝමගමට හවස් වෙලා.... උඹ කියන්නේ නුගේගොඩින් පංති ගිහින් නැගලා තොල කට වේලිලා මම එන්නේ බඩිය බොන්න...කඩේ කෝක් බීලම මම නිත්‍ය සාමජිකයෙක් උනා. කෙලින්ම ආපු ගමන් ෆ්‍රිජ් එකේ දොර ඇරියා මම ම කඩා ගත්තා මූඩිය බටේ දා ගත්තා බොනවා... ඔක්කොම වියදම් කරලා බඩිය බොන්න සල්ලි ඉතුරු කර ගන්නවා හැමදාම.. උගුරෙන් පහලට කෝක් එක යද්දි දැනෙන ආතල් එක වචන නෑ... බිව්වට පස්සේ ෆුල්ම කික්.. රෑට කන්නත් ඔනේ නෑ... බැටරිය චාර්ජ් කලා වගේ මාර කික්... කොච්චර කෝක් එකට සෙට් උනාද කියනවා නම් ඔය කෝක් එක හදන්නේ කැළණි ගඟේ වතුර ෆිල්ටර් කරලා.සමහර දාට ෆ්ලේවර් එක චුට්ටක් වෙනස්.. මට ඒක හොඳට තේරෙනවා බොද්දි...

    නිකමට හිතපන් කෝක් බීපු බීමට මගේ ඇට සැකිලි දිය වෙලත් ඇති...:lol: පසු කාලිනවා නෙට් එකේ දකලා තමයි අඩු කලේ...

    Ubata dan wayasa keeyada?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hadan bona ewa eka digata keren na :(
    milo packet nan ban bonna epa. man kalin biwwa eka digata. langakadi narak wechcha ewa wagayak awa. date expire welath na. narak wechcha rasak enawa. kada deka thunakama ohomai man gaththa. aluth nescafe eka nan patta.

    milo or milk btw necto walata wada cocacola sara adui katata therune nathi unata jarawal 100% bima warga samahara harak daily bonawa
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    seethala jalaya vidruwak gaththa
    dehi gediyak kapala mirikala damma
    seeni tikak damma
    ice kata deka thunak damma
    chutta chutta biuwa....:)