අඩු වියදම් වින්දනේ කියලා වතුර එකක් බොනවා
eka para neweine ban ledak hadenne ganne manussayekta. mewa hadisi anathuru neweine. kalayak giyamane leda mathu wenna ganneithin ban..mehchara kal owa biuwa..mukuth wela na ne ban..kochchara bonna onada ?oyin bila hari mokak hari hada ganna ona..
eka para neweine ban ledak hadenne ganne manussayekta. mewa hadisi anathuru neweine. kalayak giyamane leda mathu wenna ganne

කාසිය දියවෙන්නේ අම්ල තියෙන නිසානේ. දොඩම් හරි දෙහි දැම්මත් ඕකම වෙනවා. දවසකින් දියවෙනවා කියල කියන්න අමාරුයි. පුලුවන්නම් පිළිගත හැකි website එකකින් කරුණු දක්වන්න. පුහු මත
ලෝකේ මොන රටවල්වලද කොකා කොළ තහනම් කරලා තියෙන්නේ? අඩුමගානේ limit කරලා තියෙන්නේ? මොනවද එකෙක් තියෙන අහිතකර සංගටක?
මං ඕනේ තරම් කියවල තියෙනවා කොකා කෝලා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා. මේකෙත් ත්රෙඩ් එකක දැක්කා ඒ ගැන කියල තියෙනවා. කොකා කෝලා වෙනුවට බොන්න ඒ වගේ වෙන ඩ්රින්ක් එකක් නැද්ද ශරීරයට ගොඩක් අහිත කර නැති? මොකද මන් කොකා කෝලා වලට ටිකක් ඇබ්බැහි වෙලා වගේ. ස්ප්රයිට් ෆැන්ටා පෙප්සි වගේ ඒවා කෝක් තරන් අල්ලලා යන්නේ නෑ මට. රෙඩ්බුල් නං හරි යන් නෑ ගණන් වැඩි. උබලා මොනාද මොනාද බොන්නේ කෝක් වෙනුවට?
ඒක තමයි බන් ඇයි මෙච්චරම කොකාකෝල එක්ක තරහ.....