Coca Cola wenuwata wena honda drink ekak nadda?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මං ඕනේ තරම් කියවල තියෙනවා කොකා කෝලා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා. මේකෙත් ත්‍රෙඩ් එකක දැක්කා ඒ ගැන කියල තියෙනවා. කොකා කෝලා වෙනුවට බොන්න ඒ වගේ වෙන ඩ්‍රින්ක් එකක් නැද්ද ශරීරයට ගොඩක් අහිත කර නැති? මොකද මන් කොකා කෝලා වලට ටිකක් ඇබ්බැහි වෙලා වගේ. ස්ප්‍රයිට් ෆැන්ටා පෙප්සි වගේ ඒවා කෝක් තරන් අල්ලලා යන්නේ නෑ මට. රෙඩ්බුල් නං හරි යන් නෑ ගණන් වැඩි. උබලා මොනාද මොනාද බොන්නේ කෝක් වෙනුවට?
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    I'm addicted to
    tea-pot-cup.jpg

    :) You can give a try too!
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මං ඕනේ තරම් කියවල තියෙනවා කොකා කෝලා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා. මේකෙත් ත්‍රෙඩ් එකක දැක්කා ඒ ගැන කියල තියෙනවා. කොකා කෝලා වෙනුවට බොන්න ඒ වගේ වෙන ඩ්‍රින්ක් එකක් නැද්ද ශරීරයට ගොඩක් අහිත කර නැති? මොකද මන් කොකා කෝලා වලට ටිකක් ඇබ්බැහි වෙලා වගේ. ස්ප්‍රයිට් ෆැන්ටා පෙප්සි වගේ ඒවා කෝක් තරන් අල්ලලා යන්නේ නෑ මට. රෙඩ්බුල් නං හරි යන් නෑ ගණන් වැඩි. උබලා මොනාද මොනාද බොන්නේ කෝක් වෙනුවට?
    ඇයි මචං ඇබ්බැහි වෙන්නේ..කොකා කෝලා එකක් ඉදල හිටලා බීපන් වරදක් නෑ.. බත් කන ගමන් බිල බලන්න අම්බානක් කන්න පුළුවන්..එත් ඕක හිතින් හදාගනින්..උබ උඩ කියල තියෙන කිසිම පානයක් හැමදාම බොන්න හොද දේවල් නෙමේ.තැබිලි ගෙඩියක් ෆ්‍රෙෂ් ජූස් එකක් බීපන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඇයි මචං ඇබ්බැහි වෙන්නේ..කොකා කෝලා එකක් ඉදල හිටලා බීපන් වරදක් නෑ.. බත් කන ගමන් බිල බලන්න අම්බානක් කන්න පුළුවන්..එත් ඕක හිතින් හදාගනින්..උබ උඩ කියල තියෙන කිසිම පානයක් හැමදාම බොන්න හොද දේවල් නෙමේ.තැබිලි ගෙඩියක් ෆ්‍රෙෂ් ජූස් එකක් බීපන්
    අනේ මන්දා බන් මෙගා ගෙනත් තියන් බොනවා ටික ටික. හිස් බෝතල් සීයක් විතර ඇති ගෙදර දැන්. ෆේෂ් ජූස් කඩේ ගන්න නෑනේ බන්. හොඳ ජුස් එකක් තියෙනවා නං නම කියපන්. තැඹිලි උනත් ටික ටික බොන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ බන්. නැත්තන් මාත් කුරුම්බා මරුවෙක් තමා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මරුසිරා;18545843 said:
    කව්ද බොන ඕව බොන්නේ ..බීපන් හොද කිරි එකක් හරි ජුස් එකක් හරි
    ජූස් ජාතියක් කියපන්කො හොඳ කඩෙන් ගන්න පුළුවන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    කඩෙන් ගන්න හැම බිම ජාතියකම ගොඩක් සිනි වගේ දේවල්, කෘතීම රසායන තියෙනවා (කොක්, sprite, පලතුරු යුෂ.... ). නිතරම බොන්න හොද නැහැ. ඉදල හිටලා බිව්වට කමක් නැහැ.

    ස්වබාවික දේවල් බොන්න, කිරි හෝ එවෙලවේම හදාගත්ත දෙහි, දොඩම් වගේ දේවල්.

    මේකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1641634
     
    Last edited: