Coca Cola wenuwata wena honda drink ekak nadda?

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ane meh gihin wathura tikak bila nidaganna choppe aiye, boru baila nethuwa :P :rofl::lol:

    වැල් පෙනෙල බොන නගාට මොන ඩීව් ද... :lol::lol::lol: මේකට නම් සෑහෙන්න රිදෙයි.:yes:

    ara ara athana kade neda :P :rofl:
    iscole eun okoma giye okatane ithin :rofl:

    චමින්ද අයියා බුදු පිට් එක.... :yes: 100 දික් කලාම මූ දන්නවා මම කෝක් එක ගහන්නේ කියලා. :lol:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මං ඕනේ තරම් කියවල තියෙනවා කොකා කෝලා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා. මේකෙත් ත්‍රෙඩ් එකක දැක්කා ඒ ගැන කියල තියෙනවා. කොකා කෝලා වෙනුවට බොන්න ඒ වගේ වෙන ඩ්‍රින්ක් එකක් නැද්ද ශරීරයට ගොඩක් අහිත කර නැති? මොකද මන් කොකා කෝලා වලට ටිකක් ඇබ්බැහි වෙලා වගේ. ස්ප්‍රයිට් ෆැන්ටා පෙප්සි වගේ ඒවා කෝක් තරන් අල්ලලා යන්නේ නෑ මට. රෙඩ්බුල් නං හරි යන් නෑ ගණන් වැඩි. උබලා මොනාද මොනාද බොන්නේ කෝක් වෙනුවට?

    water...
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    හදා ගන්න කරදරයි බන් හැම තිස්සෙම. ඉඳල හිටලා කොෆි හදන් බොනවා

    ඉතින් උනුවතුර ෆ්ලාස්ක් එකට හදාගනින්කො දවසටම ඇතිවෙන්න වදේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බීල නෑ බන් මේක. රස කොයි වගේද කියක් වෙනවද? කොහෙද තියෙන්නේ

    bitter lemon ban. oya super market wala thiyanawa... samahara eewage :)
    Rs 200 kda koheda..
    mamath godak langadi biuwe na ban. tikak hoya ganna amarui. :no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    වතුර හරි ග්‍රීන් ටී හරි

    drinking-water-500x500.jpg
    .

    1a1a4a6dcdcb82816a6f6ce28902e7ca.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොත්මලේ චොකලට් කිරි තමයි මම ආසම. වැඩි ගාණකුත් නෑ ,බෝතලයක් ගන්න පුලුවන් ලාභෙට.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි... යුනි යන කාලෙත් හවසට එන කොටත් ගැහුවා...

    වට් ද ෆක්..
    යකෝ තොට දැන් හතළිහක් විතර ඇතිද බන් වයස
    85 විතර රුපියල් පහලවයි ලු..
    අටට විතර තිබ්බෙ කොයි කාලෙද බොල..

    :shocked:


    T5RGMTb.jpg


    මන් නං ඉතින් මේක හෙටත් රෑ වෙන කන් ටික ටික බොනවා.
    cranberry එක නං ඉවර කරා. ගණන් වැඩි නැත්තන් ඒක පට්ට
    ලෙමනේඩ් එක දිගට බොන්න සැර වැඩියිනේ මචන්
    හොඳ ජූස් වගේ එකකට සෙට් වෙන්න ඕනේ බන් ලෙඩ අඩු.
    නවත්තල තිබුන පුරුද්දක් ආයේ පටන් ගත්තේ.

    1434863726ad.PNG


    1434863756ads.PNG


    ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ..
    ඉස්සුවෙ : http://lakvition.co.uk/lakvisiontv-coca-cola-bipuwama-badata-wena-dewal-9-1512.html

    සීනි කේස් එක තමයි අපි නම් දන්නෙ එකම කේස් එකකට අනිත් ඒව ගැන හොයල බලල කියන්නම් ඇත්තද කියල..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වට් ද ෆක්..
    යකෝ තොට දැන් හතළිහක් විතර ඇතිද බන් වයස
    85 විතර රුපියල් පහලවයි ලු..

    අටට විතර තිබ්බෙ කොයි කාලෙද බොල..

    :shocked:




    ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ..
    ඉස්සුවෙ : http://lakvition.co.uk/lakvisiontv-coca-cola-bipuwama-badata-wena-dewal-9-1512.html

    සීනි කේස් එක තමයි අපි නම් දන්නෙ එකම කේස් එකකට අනිත් ඒව ගැන හොයල බලල කියන්නම් ඇත්තද කියල..

    බොට දෙයියන්ගේ හාල් කැවිලද????:baffled: රුපියල් 8 ට තිබ්බේ 90 දශකයේ...
    8/10/12/15/18/25/------->>>>>>> Today රුපියල් 35i
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    හදන්න ගියාම එපා වෙනවනේ බන් හැම තිස්සෙම. නැත්තන් කෝපි බොන්න මාත් කැමති

    Tea bag packet ekak gattanam unuwathura witharane oone...

    mama nam plain tea thamai bonne wadipurama idalahitala menna mekath bonawa mekath mara gathi...

    51sJ1ROmdUL._AA500_.jpg
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    වට් ද ෆක්..
    යකෝ තොට දැන් හතළිහක් විතර ඇතිද බන් වයස
    85 විතර රුපියල් පහලවයි ලු..
    අටට විතර තිබ්බෙ කොයි කාලෙද බොල..

    :shocked:




    1434863726ad.PNG


    1434863756ads.PNG


    ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ..
    ඉස්සුවෙ : http://lakvition.co.uk/lakvisiontv-coca-cola-bipuwama-badata-wena-dewal-9-1512.html

    සීනි කේස් එක තමයි අපි නම් දන්නෙ එකම කේස් එකකට අනිත් ඒව ගැන හොයල බලල කියන්නම් ඇත්තද කියල..
    මාත් ඔය වගේ සීන් එකක් කියපු ත්‍රෙඩ් එකක් දැක්කා මේකෙම, වෛද්‍යවරයා කියල සයිට් එකකින් අරන් දාපු.
    කවුද බන් 85දි 15යි කිව්වේ? යෝධ බෝතලේ වෙන්න ඇති 85දි 15ට තිබුනේ. 2000දී තමා 12 හා නැත්තන් 13ට වැඩි උනේ රුපියල් 10ට තිබුන බඩි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada


    ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ..
    ඉස්සුවෙ : http://lakvition.co.uk/lakvisiontv-coca-cola-bipuwama-badata-wena-dewal-9-1512.html

    සීනි කේස් එක තමයි අපි නම් දන්නෙ එකම කේස් එකකට අනිත් ඒව ගැන හොයල බලල කියන්නම් ඇත්තද කියල..


    මේක බලන්න. ඔය පිළිගත නොහැකි websites වල තියෙන්නේ බොරු සහ එක 1000 කරපු දේවල්. මම මේක ලිව්වේ කට්ටිය දැනුවත් කරන්න.

    ලෝකේ කිසිම රටක් කොකා කොළ නරකයි, බොන්න එපා කියල උපදෙස් දීල නැහැ.

    MSG ගැන මම තව නුලක් දල තිබ්බ. MSG ගැන තියෙන්නෙත් පුහු බියක්. දැනට කාලෙකට ඉස්සර පවතී මතවාදයක් සමජගතවෙලා. ඔයාම හොයල බලන්න.



    http://www.elakiri.com/forum/showthread.php?t=1641634
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    ආහාර ගැන සැලකිලිමත් වෙනවනම් පිළිගත් හැකි උපදෙස් මේ websites වලින් අදහසක් ලබාගන්න පුළුවන්. මේවා ඒ ඒ රටවල ආණ්ඩු, පර්යේෂණ ආයතන මගින් රටේ ජනතාව වෙත දෙන නිල උපදෙස්.



    http://www.elakiri.com/forum/showthread.php?t=1677460