A. සිරියා;18547670 said:Oka atharapan kohoma hari. Naththn sini awama umbatamai vindawanna wenne



cigaret, arrakuth honda dewal neweine ban nawaththuwe nathi unata. thread eka danme wena drink ekak ahan. matath una deyakඅනේ බන්,,, ඔයා කියන විදියට coca cola හොද නැත්නම් ඕව ගහන එක නවත්තනවා නේ ... ඉඳල හිටලා බීපන්.. අව්ලක් නැ.. ඕව හොද නැ කියනේ අනිත් company වලින් පතුරන කට කතා..
![]()
කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..
පසු කාලිනවා නෙට් එකේ දකලා තමයි අඩු කලේ... DEW sira ban.. cool eke bonna one...dew hari yan na ban. koke tharan allanne na. oya bitter lemon eka nan beela na. balanna one beela.![]()

dew biwwa ban kalayak gedarin pita iddi. coke thibune na langa thibune kade. dew hondai, e unata coke tharan fit wenne na ban eka digata bonna lemonade drinks.DEW sira ban.. cool eke bonna one...![]()
ane meh gihin wathura tikak bila nidaganna choppe aiye, boru baila nethuwaDEW sira ban.. cool eke bonna one...![]()


උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි...


![]()
කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..
hadan bona ewa eka digata keren natea wage dekata purudu weyan,cool ewa nam milo etc prudu weyan, EGB

උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි... යුනි යන කාලෙත් හවසට එන කොටත් ගැහුවා...
9/10/11/A/L/Uni... ඉස්කෝලේ යන කාලේ උදේට කාලා දවල්ට මොනව හරි බඩට දාගෙන ෆුල් හාමතේ එන්නේ හෝමගමට හවස් වෙලා.... උඹ කියන්නේ නුගේගොඩින් පංති ගිහින් නැගලා තොල කට වේලිලා මම එන්නේ බඩිය බොන්න...කඩේ කෝක් බීලම මම නිත්‍ය සාමජිකයෙක් උනා. කෙලින්ම ආපු ගමන් ෆ්‍රිජ් එකේ දොර ඇරියා මම ම කඩා ගත්තා මූඩිය බටේ දා ගත්තා බොනවා... ඔක්කොම වියදම් කරලා බඩිය බොන්න සල්ලි ඉතුරු කර ගන්නවා හැමදාම.. උගුරෙන් පහලට කෝක් එක යද්දි දැනෙන ආතල් එක වචන නෑ... බිව්වට පස්සේ ෆුල්ම කික්.. රෑට කන්නත් ඔනේ නෑ... බැටරිය චාර්ජ් කලා වගේ මාර කික්... කොච්චර කෝක් එකට සෙට් උනාද කියනවා නම් ඔය කෝක් එක හදන්නේ කැළණි ගඟේ වතුර ෆිල්ටර් කරලා.සමහර දාට ෆ්ලේවර් එක චුට්ටක් වෙනස්.. මට ඒක හොඳට තේරෙනවා බොද්දි...
නිකමට හිතපන් කෝක් බීපු බීමට මගේ ඇට සැකිලි දිය වෙලත් ඇති...පසු කාලිනවා නෙට් එකේ දකලා තමයි අඩු කලේ...
hadan bona ewa eka digata keren na
milo packet nan ban bonna epa. man kalin biwwa eka digata. langakadi narak wechcha ewa wagayak awa. date expire welath na. narak wechcha rasak enawa. kada deka thunakama ohomai man gaththa. aluth nescafe eka nan patta.

necto wala nan seeni wadi athi. coke tharan ikmanata bonna ba pani rasa wadi nisamilo or milk btw necto walata wada cocacola sara adui katata therune nathi unata jarawal 100% bima warga samahara harak daily bonawa