නෑ නෑ.. ලේලන්ඩ් අදිපති තුමා ආවා කියලයි කිව්වේ. හැංගෙමු හැංගෙමු![]()
![]()
යකෝ ඒ සීන් එක මං දැං දැක්කේ.. ඌ විකුණනවා කියලා නං කිව්වා.. ඉගෙන ගන්න කේස් එකකට කියලා කිව්වෙ..
මේකනෙ වැඩේ![]()

නෑ නෑ.. ලේලන්ඩ් අදිපති තුමා ආවා කියලයි කිව්වේ. හැංගෙමු හැංගෙමු![]()
![]()
යකෝ ඒ සීන් එක මං දැං දැක්කේ.. ඌ විකුණනවා කියලා නං කිව්වා.. ඉගෙන ගන්න කේස් එකකට කියලා කිව්වෙ..
මේකනෙ වැඩේ![]()

මේ අර ඇසන්ට් එක තියෙන අංකලයා නෙවෙයි සිංහලු....අපරාදේ ටයර්... පිස්සු අංකලයෙක්නේ...![]()

රත්තරං;18551077 said:නෑ නෑ.. ලේලන්ඩ් අදිපති තුමා ආවා කියලයි කිව්වේ. හැංගෙමු හැංගෙමු![]()

අඩ් අඩ්ඩා.. එහාගෙදර ශූටික්කි නංගිට යෙක යෙක ඒවා කියලා මැරුම් තමා කනවාෆශ්නයේ පුක් හොද්ද...![]()

ඔව් හිතලා බලන්න ඕනේ
මේ අර ඇසන්ට් එක තියෙන අංකලයා නෙවෙයි සිංහලු....
මේ අර කියා එක තියෙන කෙනා ගැන කියන්නේ.. අර අංකල් නං ඇසන්ට් එක දීලා ගෙනාවා 121 එකක්
දැං හරි

150KG ශූටික්කිරත්තරං;18551088 said:අඩ් අඩ්ඩා.. එහාගෙදර ශූටික්කි නංගිට යෙක යෙක ඒවා කියලා මැරුම් තමා කනවා![]()

රත්තරං;18551088 said:අඩ් අඩ්ඩා.. එහාගෙදර ශූටික්කි නංගිට යෙක යෙක ඒවා කියලා මැරුම් තමා කනවා![]()

එහෙම බලන්නේ නැතුව කියන්න බෑ මචන්.. පොඩ්ඩක් ගරාජ් එකකට හොට දාපන්ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?
උත්තර දීපල්ලා
උයා බෙන්ශ් එක ගට්ටා වගේ තියෙයි ඉතිං...
අමර කටු කෑවාට ඒවා ඒ දවස් වලම දාන එකක් නෑ...
පස්සේ සීත රැයේ හදවත වේදනා දෙද්දී.. මොලේ කුරුවල් වෙද්දී දැනෙන වේදනාව වෙනමම ත්‍රෙඩ් දාලා පිටකරයි
අයියූ සල්ලි....
(දැං ඉතිං මරු කියවයි සතියක්..දායි තව ත්‍රෙඩ් දෙක තුනක්.. )
අයියූ ගියර්බොක්ස් ඔයිල්![]()

එන්ජිම ගෙවිලා ..උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු

මට ආසාවක් තිබ්බා අර පන්සලේ හාමුදුරුවෝ ලග තියෙන්නා වගේ 64 බෙන්ස් එකක් ගන්ටරත්තරං;18551109 said:ඒකනම් අදුරු අතීතයක් බන්...![]()

යේක මුනියා කියන්නේ.. හේතු දක්වන්ඩ කියලා නෙහ් අල්ලාහ්...රත්තරං;18551107 said:එහෙම බලන්නේ නැතුව කියන්න බෑ මචන්.. පොඩ්ඩක් ගරාජ් එකකට හොට දාපන්
මමනම් කියන්නේ විකුනලා දාපන් බන් අමාරුවේ වැටෙන්න කලින්. කොරියන් කාර් ගන්න එපා.

එන්ජිම ගෙවිලා ..
පිස්ටන් රිං එකක් / කීපයක් කැඩිලා... පිස්ටන් එකක්/කීපයක් ක් හරියට වැඩ කරනවා වගේ වෙන්න පුලුවං..
අන්ඩ කම්පෙශර් තත්වයක් වෙන්න පුලුවං...
ගෑස්කට් ගිහිං වෙන්න පුලුවං....(එහෙම උනාම එන්ජිමේ ඔයිල් රේඩියේටරයේ වතුර එක්ක කලවං වෙනවා- එන්ජිමේ ඔයිල් මට්ටම වැඩි වෙනවා)
උදේට ස්ටාට් වෙන එක එහෙම කොහොමද...
හැට පැන්න ආච්චි කෙනෙක් කහිනවා වගේ ඇදලා ඇදලා ද වදින්නේ....[/QUOTE]
මචන්.ස්ටාර්ට් එකනම් කිසි කේස් එකක් නෑ බන්.යතුර දාපු ගමන් බඩු ස්ටාර්ට්.හැබැයි සුදු පාට දුම් ටිකක් ගිහින් තමයි පාට නැති තත්වයට එන්නේ
උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
1
2
3
උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
1
2
3
පිස්ටන් රින්ග්ස් කැඩිල වෙන්න පුළුවන් එහෙම නම් රින්ග්ස් දාන්න ඕන
එන්ජින් එක ගෙවිල වෙන්න පුළුවන් engine overhaul කරන්න ඕන
තව ඉතින තදබල ඔයිල් ලීක් එකක් වෙන්න පුළුවන්
එහෙනං ඉතිං ගැරේජ් එකකට පෙන්වලා බලන එක සොදා...එන්ජිම ගෙවිලා ..
පිස්ටන් රිං එකක් / කීපයක් කැඩිලා... පිස්ටන් එකක්/කීපයක් ක් හරියට වැඩ කරනවා වගේ වෙන්න පුලුවං..
අන්ඩ කම්පෙශර් තත්වයක් වෙන්න පුලුවං...
ගෑස්කට් ගිහිං වෙන්න පුලුවං....(එහෙම උනාම එන්ජිමේ ඔයිල් රේඩියේටරයේ වතුර එක්ක කලවං වෙනවා- එන්ජිමේ ඔයිල් මට්ටම වැඩි වෙනවා)
උදේට ස්ටාට් වෙන එක එහෙම කොහොමද...
හැට පැන්න ආච්චි කෙනෙක් කහිනවා වගේ ඇදලා ඇදලා ද වදින්නේ....[/QUOTE]
මචන්.ස්ටාර්ට් එකනම් කිසි කේස් එකක් නෑ බන්.යතුර දාපු ගමන් බඩු ස්ටාර්ට්.හැබැයි සුදු පාට දුම් ටිකක් ගිහින් තමයි පාට නැති තත්වයට එන්නේ
මං හිතන්නේ එන්ජිම ගෙවිලා / නැත්තං පිස්ටන් රිං එකක කේස් එකක්
නැත්තං ඔයාට නොපෙනෙන්න කොහෙං හරි ඔයිල් ලීක් එකක් ඇති.. ඔල්ටනේටර් එකේ , ස්ටාටර් මෝටර් එකේ ලග වටේට බලන්න..
සම්ප් පැකිං වලිං ඔයිල් ලීක්ද කියලත් බලන්න..(නතර කරලා තියෙද්දි ඔයිල් බිම තියෙන්න ඕනේ ඉතිං)
සුදු දුම එනවා නං , උඹ ඔය කියන සීන් එක තදේටම තියෙනවා නං.. අර අල්ලාහ් කියනවා වගේ මුශ්ලිම් මිනියෙක්ට ලක්සයක් අඩුවෙං දීලා දානවා සොදා![]()