වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol: :lol::lol:
    යකෝ ඒ සීන් එක මං දැං දැක්කේ.. ඌ විකුණනවා කියලා නං කිව්වා.. ඉගෙන ගන්න කේස් එකකට කියලා කිව්වෙ..
    මේකනෙ වැඩේ :rofl:
    නෑ නෑ.. ලේලන්ඩ් අදිපති තුමා ආවා කියලයි කිව්වේ. හැංගෙමු හැංගෙමු:sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ ටයර්... පිස්සු අංකලයෙක්නේ... :lol:
    මේ අර ඇසන්ට් එක තියෙන අංකලයා නෙවෙයි සිංහලු....
    මේ අර කියා එක තියෙන ‍කෙනා ගැන කියන්නේ.. අර අංකල් නං ඇසන්ට් එක දීලා ගෙනාවා 121 එකක් :)
    දැං හරි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් හිතලා බලන්න ඕනේ

    අනිත් අයගේ අදහස කෙසේ වෙතත් මම නම් කියන්නේ ජපන් යන්න බැරි නම් ඉන්දියන් ඇල්ටෝ එකකට හරි පලයන්.. ඔය පරන කොරියන් වලට කෑලිත් නැහැනේ... ඇල්ටෝ එකේ සයිඩ් කන්නාඩියක්ම රුපියල් 750යි.. ඔයිල් ෆිල්ටරෙ කොම්පැනි ගත්තත් රුපියල් 900 යි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ අර ඇසන්ට් එක තියෙන අංකලයා නෙවෙයි සිංහලු....
    මේ අර කියා එක තියෙන ‍කෙනා ගැන කියන්නේ.. අර අංකල් නං ඇසන්ට් එක දීලා ගෙනාවා 121 එකක් :)
    දැං හරි

    ආහ්... ටැපලුනා.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551088 said:
    අඩ් අඩ්ඩා.. එහාගෙදර ශූටික්කි නංගිට යෙක යෙක ඒවා කියලා මැරුම් තමා කනවා:frown::frown:
    150KG ශූටික්කි :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18551088 said:
    අඩ් අඩ්ඩා.. එහාගෙදර ශූටික්කි නංගිට යෙක යෙක ඒවා කියලා මැරුම් තමා කනවා:frown::frown:

    :no::no::baffled:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
    වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
    1
    2
    3
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?

    උත්තර දීපල්ලා
    එහෙම බලන්නේ නැතුව කියන්න බෑ මචන්.. පොඩ්ඩක් ගරාජ් එකකට හොට දාපන්

    මමනම් කියන්නේ විකුනලා දාපන් බන් අමාරුවේ වැටෙන්න කලින්. කොරියන් කාර් ගන්න එපා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උයා බෙන්ශ් එක ගට්ටා වගේ තියෙයි ඉතිං...:eek:
    අමර කටු කෑවාට ඒවා ඒ දවස් වලම දාන එකක් නෑ...:rofl:
    පස්සේ සීත රැයේ හදවත වේදනා දෙද්දී.. මොලේ කුරුවල් වෙද්දී දැනෙන වේදනාව වෙනමම ත්‍රෙඩ් දාලා පිටකරයි :sorry:
    අයියූ සල්ලි....:baffled:
    (දැං ඉතිං මරු කියවයි සතියක්..දායි තව ත්‍රෙඩ් දෙක තුනක්.. ):rofl:
    අයියූ ගියර්බොක්ස් ඔයිල් :dull:

    ඒකනම් අදුරු අතීතයක් බන්...:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
    වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු

    එන්ජිම ගෙවිලා ..
    පිස්ටන් රිං එකක් / කීපයක් කැඩිලා... පිස්ටන් එකක්/කීපයක් ක් හරියට වැඩ කරනවා වගේ වෙන්න පුලුවං..
    අන්ඩ කම්පෙශර් තත්වයක් වෙන්න පුලුවං...
    ගෑස්කට් ගිහිං වෙන්න පුලුවං....(එහෙම උනාම එන්ජිමේ ඔයිල් රේඩියේටරයේ වතුර එක්ක කලවං වෙනවා- එන්ජිමේ ඔයිල් මට්ටම වැඩි වෙනවා)
    උදේට ස්ටාට් වෙන එක එහෙම කොහොමද...
    හැට පැන්න ආච්චි කෙනෙක් කහිනවා වගේ ඇදලා ඇදලා ද වදින්නේ....:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551109 said:
    ඒකනම් අදුරු අතීතයක් බන්...:lol::lol::lol:
    මට ආසාවක් තිබ්බා අර පන්සලේ හාමුදුරුවෝ ලග තියෙන්නා වගේ 64 බෙන්ස් එකක් ගන්ට
    කවදා හරි...
    ඩීසල් උනත් ලගට එනකං ඇහෙන්නෑ පට්ට කාර්
    9.gif

    ඒ ආසාව ගියා :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551107 said:
    එහෙම බලන්නේ නැතුව කියන්න බෑ මචන්.. පොඩ්ඩක් ගරාජ් එකකට හොට දාපන්

    මමනම් කියන්නේ විකුනලා දාපන් බන් අමාරුවේ වැටෙන්න කලින්. කොරියන් කාර් ගන්න එපා.
    යේක මුනියා කියන්නේ.. හේතු දක්වන්ඩ කියලා නෙහ් අල්ලාහ්...
    උ්ට හේතු තමා කියනවා හොදා :nerd::nerd:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    එන්ජිම ගෙවිලා ..
    පිස්ටන් රිං එකක් / කීපයක් කැඩිලා... පිස්ටන් එකක්/කීපයක් ක් හරියට වැඩ කරනවා වගේ වෙන්න පුලුවං..
    අන්ඩ කම්පෙශර් තත්වයක් වෙන්න පුලුවං...
    ගෑස්කට් ගිහිං වෙන්න පුලුවං....(එහෙම උනාම එන්ජිමේ ඔයිල් රේඩියේටරයේ වතුර එක්ක කලවං වෙනවා- එන්ජිමේ ඔයිල් මට්ටම වැඩි වෙනවා)
    උදේට ස්ටාට් වෙන එක එහෙම කොහොමද...
    හැට පැන්න ආච්චි කෙනෙක් කහිනවා වගේ ඇදලා ඇදලා ද වදින්නේ....:eek:[/QUOTE]

    මචන්.ස්ටාර්ට් එකනම් කිසි කේස් එකක් නෑ බන්.යතුර දාපු ගමන් බඩු ස්ටාර්ට්.හැබැයි සුදු පාට දුම් ටිකක් ගිහින් තමයි පාට නැති තත්වයට එන්නේ
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
    වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
    1
    2
    3

    පිස්ටන් රින්ග්ස් කැඩිල වෙන්න පුළුවන් එහෙම නම් රින්ග්ස් දාන්න ඕන
    එන්ජින් එක ගෙවිල වෙන්න පුළුවන් engine overhaul කරන්න ඕන
    තව ඉතින තදබල ඔයිල් ලීක් එකක් වෙන්න පුළුවන්

    • Like
    Reactions: subash dushmantha

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
    වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
    1
    2
    3

    සම්ප් එක පුපුරලා නැත්නම්, කොහෙන්වත් ලීක් නැත් නම්, ඇන්ජිම ගෙවිලා. වෙන මොනාද ඉතින්
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පිස්ටන් රින්ග්ස් කැඩිල වෙන්න පුළුවන් එහෙම නම් රින්ග්ස් දාන්න ඕන
    එන්ජින් එක ගෙවිල වෙන්න පුළුවන් engine overhaul කරන්න ඕන
    තව ඉතින තදබල ඔයිල් ලීක් එකක් වෙන්න පුළුවන්

    අයියෝ මගේ පපුව හිර වෙනවා.මැරුනොත් මගේ ගෑනි උබලා ඔක්කොටොම නඩු දායි අනියම් මිනී මැරුම් චෝදනා දාලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජිම ගෙවිලා ..
    පිස්ටන් රිං එකක් / කීපයක් කැඩිලා... පිස්ටන් එකක්/කීපයක් ක් හරියට වැඩ කරනවා වගේ වෙන්න පුලුවං..
    අන්ඩ කම්පෙශර් තත්වයක් වෙන්න පුලුවං...
    ගෑස්කට් ගිහිං වෙන්න පුලුවං....(එහෙම උනාම එන්ජිමේ ඔයිල් රේඩියේටරයේ වතුර එක්ක කලවං වෙනවා- එන්ජිමේ ඔයිල් මට්ටම වැඩි වෙනවා)
    උදේට ස්ටාට් වෙන එක එහෙම කොහොමද...
    හැට පැන්න ආච්චි කෙනෙක් කහිනවා වගේ ඇදලා ඇදලා ද වදින්නේ....:eek:[/QUOTE]

    මචන්.ස්ටාර්ට් එකනම් කිසි කේස් එකක් නෑ බන්.යතුර දාපු ගමන් බඩු ස්ටාර්ට්.හැබැයි සුදු පාට දුම් ටිකක් ගිහින් තමයි පාට නැති තත්වයට එන්නේ
    එහෙනං ඉතිං ගැරේජ් එකකට පෙන්වලා බලන එක සොදා...
    මං හිතන්නේ එන්ජිම ගෙවිලා / නැත්තං පිස්ටන් රිං එකක කේස් එකක්
    නැත්තං ඔයාට නොපෙනෙන්න කොහෙං හරි ඔයිල් ලීක් එකක් ඇති.. ඔල්ටනේටර් එකේ , ස්ටාටර් මෝටර් එකේ ලග වටේට බලන්න..
    සම්ප් පැකිං වලිං ඔයිල් ලීක්ද කියලත් බලන්න..(නතර කරලා තියෙද්දි ඔයිල් බිම තියෙන්න ඕනේ ඉතිං)

    සුදු දුම එනවා නං , උඹ ඔය කියන සීන් එක තදේටම තියෙනවා නං.. අර අල්ලාහ් කියනවා වගේ මුශ්ලිම් මිනියෙක්ට ලක්සයක් අඩුවෙං දීලා දානවා සොදා :)
     
    • Like
    Reactions: subash dushmantha
    Status
    Not open for further replies.