2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

thanujaka

Well-known member
  • රත්තරං;18552509 said:
    තනූජකට අව්රුදු 10ක් 15ක් ගෙදර ලයිට්බිල ගෙවන්න ආදායමක් හදන්න යන්නේ ඔයා

    පුදුමයි..
    වාහනේක ලයිෂන් ඉන්ෂුවරන්ස් එකක් අඩුමගානේ ටයර් එකක් දාන එකක් ගැනවත් කියන් නැතුව උඹේ කටින් ගෙදර වියදමක් ගැන කියවුණා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සින්දුව කියන්ඩ හොද නැති කථාවක් තියනව නේද බන් වස් වදිනවලු... :baffled:

    අනේ මන්දා ඉස්කෝලේ යන කාලෙ නම් ඕකට වෙන වචන ටිකක් ඇඩ් කරලා කියනවා :sorry: