බුදුනේ.. ජෙසුනේ...මම ඉල්ලපු සින්දුව දුන්නට හුඟක් ස්තුතියි පොඩි සිල්වෝ.. බාචි සිසාන් ලංකාවේ අසමසම ගායකයෙක්..මේක කාලීන සින්දුවක්..
රත්තරං;18552584 said:අල්ලා දෙවියනේ
අන්න එහෙම වරෙන්![]()

ජේම්ස් හෝනර් මැරිලා![]()

ඔව් බං..
මට පල්ලහයින් උඹ ඉන්න විත්තිය මට අමතක උනානේ..
සොරි මචං..![]()

බුදුනේ.. ජෙසුනේ...මම ඉල්ලපු සින්දුව දුන්නට හුඟක් ස්තුතියි පොඩි සිල්වෝ.. බාචි සිසාන් ලංකාවේ අසමසම ගායකයෙක්..මේක කාලීන සින්දුවක්..

On June 22, 2015, Horner was killed when his Embraer EMB 312 Tucano turboprop aircraft crashed into the Los Padres National Forest in southern California.[42] He was the sole occupant of the aircraft.
![]()

උඹේ කට පිරෙන්න තිබ්බනේ ඒ මදැයි![]()

ඔව් බං ටූත් පික් එකකට පාවිච්චි කරන්න නං මරු..![]()