අනේ මන්දා ඉස්කෝලේ යන කාලෙ නම් ඕකට වෙන වචන ටිකක් ඇඩ් කරලා කියනවා![]()

මට වඩා පොඩි එකෙක් කොහෙද මේකේ..
මම තමා ඉන්න පොඩිම එකා..![]()

රණබිම මරුනේ සින්හලයකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ .......................................
ආසම සින්දුව...............

no babes its ok![]()

ඔව් බන් අපේ අමි එක හැදි ගෑවිලා යනවලු ඕක කිව්වම..ආමි එකට හොදනෑලු..අනේ මන්ද ඕවල ඇත්ත නැත්ත..![]()

අහවල් එකේ ප්රමාණෙන්ද?![]()

ඔව් බන් අපේ අමි එක හැදි ගෑවිලා යනවලු ඕක කිව්වම..ආමි එකට හොදනෑලු..අනේ මන්ද ඕවල ඇත්ත නැත්ත..![]()