එදා යද්දී Abans එකට බැන බැන හිටියා..ආරන්චියක් ආවා ලැප් ටික ආවා කියලා
මේ දවස් වල බඩා පට්ට බිසී..
බිස්නස් හින්දලු...
විනාඩියක් මිස් උනත් 80ක් 90ක් වතුරෙ ලු
aiye 24'' monitor ehema nedda
තිබේ...... ඕනද ඕනද.....??නෑ නෑ..... UPS විකුණන්නේ නෑ......
![]()
![]()
![]()


බඩගාන්න එපා.. පයිං... බස් එකේ.. බයික් එකේ.. කාර් එකේ වරෙංමරුසිරා;18564505 said:යුනිටියේ උබේ කඩයක් නැද්ද බන් ..මාලබේ බඩගාන්න බැහැ ...![]()


මරුසිරා;18564505 said:යුනිටියේ උබේ කඩයක් නැද්ද බන් ..මාලබේ බඩගාන්න බැහැ ...![]()
එහෙනම් ඉතින් යුනිටියෙන් ගනින්..... පස්සේ Refurbished ලැපකට අහු උනා කියලා ත්‍රෙඩ් එකක් දාමු අපි..........
දැන් මෙව්වයින් මොනාද ඉතිරි වෙලා තියෙන්නේ, විකිණිලා තියෙන්නේ මොනාද කියලා පොඩ්ඩක් කියනවද මිත්‍රයා.
ඉන්වෙන්ට්‍රි කන්ට්‍රෝල් එකෙක්....... 