ඒක නම් ඇත්ත බන්. මට හිතා ගන්න බෑ බන් පන වගේ ආදරේ කරන කෙල්ලට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා බන්. මට නම් කෙල්ලෙක් බූට් එක තිබ්බත් මට කවදාවත් මේ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් බෑ බන්.![]()
මේක පණවගේ අදරය නෙවෙයි, අයිති කරගැනීම තණ්හාව.
ඒක නම් ඇත්ත බන්. මට හිතා ගන්න බෑ බන් පන වගේ ආදරේ කරන කෙල්ලට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා බන්. මට නම් කෙල්ලෙක් බූට් එක තිබ්බත් මට කවදාවත් මේ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් බෑ බන්.![]()
මේ සර් දොරමඬලාවට ආවද..? මට මතකයි ආවා වගේ..
අහන්න ඕන ඔක්කෝම.. යූටියුබ් එකේ සර්ච් පාරක් දාලා..
සැහෙනව වටිනවා බං..
උඹ මෙතුමගෙ විචාර අහන්න ආස නම් බදාදා රෑ 10.00 හිරු ටී වී එකේ යනව සඳ ගිරි මුදුන කියල වැඩසටහනක්.....අහපන්....යූ ටියුබ් එකේ රත්න ශ්රී විජේසිංහ කියල සර්ච් කලාම මෙතුමගෙ දේශන ගොඩක් එනව.... සඳ ගිරි මුදුන කියල සර්ච් කරාම ඒ වැඩසටහනත් අහන්න පුළුවන් පරණ ඒව
මිනිස්සුන්ට මොනව වෙන්න යනවද මන්ද බං..මේක පොඩ්ඩක් අහපල්ලා

අම්මෝ බන්. ඇඟේ හිරිගඩු පිපුනා බන් අර "නන්නාදුන ලෙසේ මගතොට යලිත් හමුවෙලා..." කියද්දී. මේ වගේ බුද්දීමතුන්ගෙන් විතරක් පිරුණු සමාජයක් කොච්චර වාසනාවන්තද?
උඹට ගොඩක් පින් මේක share කලාට අපිත් එක්ක.

ඒකනේ.. තෝ මැරියංකො..

having a security camera set pays off on so many levels these days![]()
mara comment ban uba danne


yeah bitch, you gonna keep bitching about it like a little bitch or what?![]()




keep bitching.. keep keep bitching... male or female ahh ???![]()

තොට මොන සංගීත රසාස්වාදයක්ද බන්? අජිත් මාමගේ බස් සින්දුවක් අහන් හිටපන්.
බුද්ධිමතුන්ට විතරක් ඉන්න ඇරලා..
imagine what sort of pain that guy must have felt cos of love in order to be able to commit murder for it![]()
what else for will you comebring me something nice..bring a cake or something, we will have a joint and eat cakes



Then imagine how it would be like to feel similar pain and having to control yourself


the level every body feels pain is different bro, there may be a level that none of us non-murdering bastards have not yet reached..
but it takes a lot to control yourself as well..and worst part is nobody will even know that![]()
Exactly. We always judge people by our similar experiences. Many of us think that the pain of breaking up is "this much" since they experienced that amount of pain and think others must be facing the exact same.
Truth is we can not judge other people.
By murdering he may have released his pain (which of course a foolish act IMO) but those who control it MAY have it bugging them for a long long time. May be forever.
bearing things that we cannot change..putting up with all the miseries the life bring. Guess that's why we invented religions after all 