වත්තල_Murder

waligamaya

Well-known member
  • ඒක නම් ඇත්ත බන්. මට හිතා ගන්න බෑ බන් පන වගේ ආදරේ කරන කෙල්ලට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා බන්. මට නම් කෙල්ලෙක් බූට් එක තිබ්බත් මට කවදාවත් මේ වගේ දෙයක් කරන්න හීනෙකින්වත් බෑ බන්. :(

    මේක පණවගේ අදරය නෙවෙයි, අයිති කරගැනීම තණ්හාව.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සර් දොරමඬලාවට ආවද..? මට මතකයි ආවා වගේ..
    අහන්න ඕන ඔක්කෝම.. යූටියුබ් එකේ සර්ච් පාරක් දාලා..
    සැහෙනව වටිනවා බං..

    උඹ
    මෙතුමගෙ විචාර අහන්න ආස නම් බදාදා රෑ 10.00 හිරු ටී වී එකේ යනව සඳ ගිරි මුදුන කියල වැඩසටහනක්.....අහපන්....යූ ටියුබ් එකේ රත්න ශ්‍රී විජේසිංහ කියල සර්ච් කලාම මෙතුමගෙ දේශන ගොඩක් එනව.... සඳ ගිරි මුදුන කියල සර්ච් කරාම ඒ වැඩසටහනත් අහන්න පුළුවන් පරණ ඒව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ආදරය සම්බන්ධ දේවල් ගැන සාකච්ඡා කරනවද..?
    මතක නැද්ද ප්‍රෝග්‍රෑම් එකේ එහෙම ආදරය සම්බන්ධව ගියපු දවසක්..?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මිනිස්සුන්ට මොනව වෙන්න යනවද මන්ද බං:sorry:..මේක පොඩ්ඩක් අහපල්ලා

    අම්මෝ බන්. ඇඟේ හිරිගඩු පිපුනා බන් අර "නන්නාදුන ලෙසේ මගතොට යලිත් හමුවෙලා..." කියද්දී. මේ වගේ බුද්දීමතුන්ගෙන් විතරක් පිරුණු සමාජයක් කොච්චර වාසනාවන්තද?

    උඹට ගොඩක් පින් මේක share කලාට අපිත් එක්ක. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අම්මෝ බන්. ඇඟේ හිරිගඩු පිපුනා බන් අර "නන්නාදුන ලෙසේ මගතොට යලිත් හමුවෙලා..." කියද්දී. මේ වගේ බුද්දීමතුන්ගෙන් විතරක් පිරුණු සමාජයක් කොච්චර වාසනාවන්තද?

    උඹට ගොඩක් පින් මේක share කලාට අපිත් එක්ක. :)
    ඒකනේ.. තෝ මැරියංකො..:yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    225
    43
    Sri lanka
    128202264032507
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට මොන සංගීත රසාස්වාදයක්ද බන්? අජිත් මාමගේ බස් සින්දුවක් අහන් හිටපන්. :rofl:
    නෑ ඉතිං බුද්ධිමතුන් විතරක් ඉන්න සමාජයක් කොච්චර වාසනාවන්තද කියලා උඹ කිව්වනේ.. ඉතිං උඹ මැරියන් කිව්වෙ ඒකයි..:yes: බුද්ධිමතුන්ට විතරක් ඉන්න ඇරලා..:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Then imagine how it would be like to feel similar pain and having to control yourself

    the level every body feels pain is different bro, there may be a level that none of us non-murdering bastards have not yet reached..

    but it takes a lot to control yourself as well..and worst part is nobody will even know that :P

    your name is being discussed in that triumph thread :P
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    the level every body feels pain is different bro, there may be a level that none of us non-murdering bastards have not yet reached..

    but it takes a lot to control yourself as well..and worst part is nobody will even know that :P

    Exactly. We always judge people by our similar experiences. Many of us think that the pain of breaking up is "this much" since they experienced that amount of pain and think others must be facing the exact same.

    Truth is we can not judge other people.

    By murdering he may have released his pain (which of course a foolish act IMO) but those who control it MAY have it bugging them for a long long time. May be forever.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Exactly. We always judge people by our similar experiences. Many of us think that the pain of breaking up is "this much" since they experienced that amount of pain and think others must be facing the exact same.

    Truth is we can not judge other people.

    By murdering he may have released his pain (which of course a foolish act IMO) but those who control it MAY have it bugging them for a long long time. May be forever.

    true..we are never good judges of people cos we will always be ruling them with our own standards :yes:

    we are a race that is born to suffer I guess :P bearing things that we cannot change..putting up with all the miseries the life bring. Guess that's why we invented religions after all :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aparade ban jeewithe.. lassana kellek... moda kamata beheth nane... aadaren anda wenawa kiyanne okata thama... jeewithayaka watina kama danne nathi kalakanniyek...