ow bn video eaka diga nisa eaka paratam seek krala damma..kelinm aru kellata ainna thanata..video eaka close kara gan wath atha wada kale na bnWTF ubata neme aruta
oya adare neme bn....lingika ashawa witharai....thaman adare karapu kellata thiya sathektawath ohama aninne kohomada...mata oka dakala agatath pana nathi una bn![]()



අම්මටසිරි. මූට සිංහල කෙල්ලෙක් ඉඳලම නැද්ද බන් love කරන්න..?
සමහර උන් කරටි කැඩෙන්න බොනවා..ඒ යකා බෙල්ල පිහියෙන් කපාගෙනත් අර කෙල්ලට පිහියෙන් අනිනවා.. කාලකන්නි හැත්ත බං.. ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ දශමයක වෙනසක් කියන්නෙ ඕකයි.. ආදරයෙදි නොලැබීම කියන දේ හිතට දැනුණාම ආදරය කරපු හිත වෛරයකට පෙරලෙනවා.. පෙලක් උන්ට ඒක දරාගන්න අමාරුයි.. සමහර වෙලාවට තනියම මැරෙනවා.. නැත්තං මරාගෙන මැරෙනවා.. සමහර උන් කරටි කැඩෙන්න බොනවා.. සමහර උන් සයිඩ් ගහන් ඉන්නවා.. සමහර උන් පැමිණෙන දුක් පැණි රසයි කියලා අල්ලගෙන ඉන්නවා.. කාලයට බාරදීලා.. ප්‍රශ්න ආවාම ඉවසන්න ඕනි බං.. දැන් බලපං ඔය හුත්තා මැරුණෙ නෑ.. විඳවයි ජීවත කාලෙම.. ඒ මදිවට හිරෙත් ලඟින්න වෙනවා.. එහේ ගියත් සැනසීමක් නෑ.. බාගෙට මරනවා.. කාලකන්නි ජීවත.. අනික මිනිහෙක් මැරුවම කවදාවත් ඌට ඒ දේ අමතක කරන්න බෑ.. ජීවිතේම වේදනාවක් විතරයි.. දුරදිග නොහිතා වැඩ කරන්න එපා කියන්නෙ අන්න ඒකයි.. අනික කිසිම දේකට පමණට වඩා ආදරය කරන්න නරකයි.. ආශා කරන්න නරකයි..
කොහොම ද බං හිත හදාගෙන හතුරෙක්ටවත් පිහියකින් අනින්නෙ.. මුන්ට තියෙන්නෙ පුදුම හිත් බං.. අනේ මන්දා..



http://gossip.hirufm.lk/4881/2015/05/love-affair-break-girl-killed-in-waththala.html
මේ කෙල්ල කලින් කියල තියනවා බන් ඒකිගේ අම්මලාට ඒකිගේ මරණේ ඇත ලගයි කියල
කොල්ලට හම්බයෙක් වෙන්න බෑ කිව්වා නිසයි මේ සම්බන්දෙ නැවතිලා තියෙන්නේ
ආදරේ යි ආගමයි පටලව ගත්තු ඒකි තමයි මුලින්ම වැරැද්ද කරලා තියෙන්නේ
කොල්ල කරපු දේ හරි කියනවා නෙමෙයි
වූ කරපු දේ අන්තිම වැරදියි එත් උට 100% වැරද්දක් කියන්නේ නෑ මම නම්
උගේ පැත්තෙනුත් හිතන්න පුළුවන් සාදාරන පැත්තක් තියනවා
උට ඒ වගේ තරහක් අපු එක සාදාරනයි නමුත් ඒ අවේගේ පිටකරපු විදිහ තමයි වැරදි
කැරි ඇනිල්ලක් නේ බන් ඒක සතෙක්
වත් මරන්න හයියක් එන්නෑ අපිට නම්
කෙල්ල මුස්ලිම් කියල දැනගත්ත වෙලේම මූට ඔය අවුල එන බව තේරෙන්න එපැයි බං. මමත් දන්න මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා සිංහල කොල්ලෙක් එක්ක යාලු වෙලා. ගෙවල් දෙකෙන්ම විරුද්ධයි. තාමත් ලව්. කොහෙන් කෙළවර වෙයිද කියල උන්වත් දන්නෙ නෑ. අනේ මන්ද මුන්
කෙල්ලවත් මරලා, තමන්ගේම බෙල්ල කපා ගැනීමට තරම් මානසිකත්වයක්!හිතාගන්නත් අමාරුයි.
![]()
