වත්තල_Murder

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    අද්‍යාපනය, ආගම, ජාතිය, රට මොනවා උනත් දැන් එවුන්ට හැඟීම දරාගන්නේ කොහොමද කියල තේරුමක් නෑ. මැරුණම ඔක්කොම හරි කියලා හිතන ඉන්නේ.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    true..we are never good judges of people cos we will always be ruling them with our own standards :yes:

    we are a race that is born to suffer I guess :P bearing things that we cannot change..putting up with all the miseries the life bring. Guess that's why we invented religions after all :yes:

    Yes religions helped us to deal with the uncertainty to "feel good" and also they may have been invented to prevent the society from doing harm, nowadays its doing the exact opposite i guess :oo:

    i suggest you take a ride with Morgan Freeman which i found fascinating. :D :love:

    https://www.youtube.com/results?search_query=through+the+wormhole+purpose+of+life
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    • Like
    Reactions: thelaa rox

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ. මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අම්මෝ බන්. ඇඟේ හිරිගඩු පිපුනා බන් අර "නන්නාදුන ලෙසේ මගතොට යලිත් හමුවෙලා..." කියද්දී. මේ වගේ බුද්දීමතුන්ගෙන් විතරක් පිරුණු සමාජයක් කොච්චර වාසනාවන්තද?

    උඹට ගොඩක් පින් මේක share කලාට අපිත් එක්ක. :)

    මටත් ඕකම උනා මුල් වතාවෙ අහද්දි
    :yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    yako pissu yakek ne. mehama karnna maara gattak ona ne bung. apita jeewithta ba. thamangema bella kapa ganna. budu amboo
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ ඉතිං බුද්ධිමතුන් විතරක් ඉන්න සමාජයක් කොච්චර වාසනාවන්තද කියලා උඹ කිව්වනේ.. ඉතිං උඹ මැරියන් කිව්වෙ ඒකයි..:yes: බුද්ධිමතුන්ට විතරක් ඉන්න ඇරලා..:rofl:


    ;)
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    කොමද මචන්ලා මිනිහෙක්ට ඔහොම කරනන හිත හද ගන්නේ..ඔනි තරම් වලි දාගෙන ගාහාගෙන ඇති..ඒ උන බන් මැරෙනකන් ඔහොම අයින්නේ කොහොමද?වෙලාවට ආදරේ දරුනුවටම කරන්නේ නැත්තෙ..
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඒ යකා බෙල්ල පිහියෙන් කපාගෙනත් අර කෙල්ලට පිහියෙන් අනිනවා.. කාලකන්නි හැත්ත බං.. ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ දශමයක වෙනසක් කියන්නෙ ඕකයි.. ආදරයෙදි නොලැබීම කියන දේ හිතට දැනුණාම ආදරය කරපු හිත වෛරයකට පෙරලෙනවා.. පෙලක් උන්ට ඒක දරාගන්න අමාරුයි.. සමහර වෙලාවට තනියම මැරෙනවා.. නැත්තං මරාගෙන මැරෙනවා.. සමහර උන් කරටි කැඩෙන්න බොනවා.. සමහර උන් සයිඩ් ගහන් ඉන්නවා.. සමහර උන් පැමිණෙන දුක් පැණි රසයි කියලා අල්ලගෙන ඉන්නවා.. කාලයට බාරදීලා.. ප්‍රශ්න ආවාම ඉවසන්න ඕනි බං.. දැන් බලපං ඔය හුත්තා මැරුණෙ නෑ.. විඳවයි ජීවත කාලෙම.. ඒ මදිවට හිරෙත් ලඟින්න වෙනවා.. එහේ ගියත් සැනසීමක් නෑ.. බාගෙට මරනවා.. කාලකන්නි ජීවත.. අනික මිනිහෙක් මැරුවම කවදාවත් ඌට ඒ දේ අමතක කරන්න බෑ.. ජීවිතේම වේදනාවක් විතරයි.. දුරදිග නොහිතා වැඩ කරන්න එපා කියන්නෙ අන්න ඒකයි.. අනික කිසිම දේකට පමණට වඩා ආදරය කරන්න නරකයි.. ආශා කරන්න නරකයි..

    කොහොම ද බං හිත හදාගෙන හතුරෙක්ටවත් පිහියකින් අනින්නෙ.. මුන්ට තියෙන්නෙ පුදුම හිත් බං.. අනේ මන්දා..:sorry:
    :sorry::sorry::sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙහෙමත් කාල කන්නියෙක් බන් .ආදරය කෙසේවෙතත් ජීවිතයක වටිනාකම් නොදන්නා තිරිසනෙක් නේ :shocked::(:(:sorry:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    කොමද මචන්ලා මිනිහෙක්ට ඔහොම කරනන හිත හද ගන්නේ..ඔනි තරම් වලි දාගෙන ගාහාගෙන ඇති..ඒ උන බන් මැරෙනකන් ඔහොම අයින්නේ කොහොමද?වෙලාවට ආදරේ දරුනුවටම කරන්නේ නැත්තෙ..


    WTF ubata neme aruta
    oya adare neme bn....lingika ashawa witharai....thaman adare karapu kellata thiya sathektawath ohama aninne kohomada...mata oka dakala agatath pana nathi una bn:baffled: