Parliament Wisurwanawa Ada rata.

May 29, 2015
612
45
0
අද රෑට පාර්ලිමන්ට් විසුරුවන්න යන්නේ. කලින් ඉඳලම කතා වුනා 24 වෙනිදා රෑ විසුරුවනවා කියලා ඊට කලින් විසිරුවේ නැත්තන්. අද පාර්ලිමේන්තුවේ කතා නායකත් ඉඟියක් දීලා තියෙනවා රෑට විසුරුවනවා කියල.
පුරවපු චන්ද කොළත් ග්‍රාමසේවකල එකතු කරන් ගියානේ ඊයේ පෙරේදා.

ලොකුම ප්‍රශ්නේ දැන් තමයි.

දැන් කාටද චන්දෙ දෙන්නේ?
(මහින්ද හොඳ නැති නිසා ගොඩක් අය මයිත්‍රිට චන්දෙ දුන්නා. දැන් මයිත්‍රීත් හොඳ නෑ කියනවා මයිත්‍රිට චන්දෙ දීපු අයම. ඒ අය මේ පාර කාටද චන්දේ දෙන්නේ? මටත් හිතා ගන්න බැරිව ඉන්නේ කාට කතිරේ ගහන්නද කියලා මේ පාර.)

ODt6jeg.png

oXixWQI.png

gossiplankanews
 
May 29, 2015
612
45
0
oka wenakan sure ne ban. :dull:
වෙයි බන් වෙයි. අද නැත්තන් අද හෙටම වෙයි. ඕක තියන් ඉඳලා තම්බන් කන්නද ඉතින් බහුතරේ සපෝර්ට් එකක් නැතිව. ඔබගේ රහස් චන්දය කුමන පිළට ද?:P
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    සත පහකට ශුවර් නෑ. මෛත්‍රී තමයි දන්නේ.

    ඡන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා, ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මතයි.

    උදාහරණයක් විදියට මහින්ද මහත්තයා වෙනම පක්ෂකින් ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බොත්
    * වංචාවෙන්, දූශනයෙන්, මතෙන් තොර ලංකාවක් කියලා. මම ඒක විශ්වාස කරන්නේ නෑ.
     
    විසුරුවයි බන් අද. අද නැත්තන් හෙට.
    මට මුලින්ම මහින්ද එපා වෙලා හිටියේ. දැන් මයිත්‍රීත් එපා වෙලා. ජේවීපී එකටවත් දෙන්න කියල බැලුවේ මේ පාර. උන් අඩු ගානේ පත් වෙන ආණ්ඩුවේ වැරදි ටික විවේචනය කරාවි කියල හිතෙනවා
    . ඒත් තාම තීරණයක් නෑ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තවම නම් තීරණයක් අරං නෑ.. :dull: :ඩුල්ල්:
    මහින්දට කොහොමත් දෙන්නෑ.. :dull: :dull:
    මෛත්‍රී වෙනුවෙනුත් නොදී ඉන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ :yes: :yes:
    දැන් 24 විසුරුවල ඡන්දෙ කවද වගේ සෙට් වෙයිද ? :dull: :dull:
    අගෝස්තු අපිට ශිෂ්‍යත්වෙ.. :dull: :ඩුල්ල්:
    ඒක කල් යන එකක් නෑ නේ ? :dull: :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    විසුරුවයි බන් අද. අද නැත්තන් හෙට.
    මට මුලින්ම මහින්ද එපා වෙලා හිටියේ. දැන් මයිත්‍රීත් එපා වෙලා. ජේවීපී එකටවත් දෙන්න කියල බැලුවේ මේ පාර. උන් අඩු ගානේ පත් වෙන ආණ්ඩුවේ වැරදි ටික විවේචනය කරාවි කියල හිතෙනවා
    . ඒත් තාම තීරණයක් නෑ

    අනේ මන්ද බන්. මට නම් ශුවර් නෑ මෛත්‍රීව. මෛත්‍රී 20 සම්මත කර ගන්න පට්ට කට්ටක් කෑවා. හදිස්සි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20 සම්මත කරගන්න තව අවුරුදු 5ක් උනත් පොරට ඉවසන් ඉන්න පුලුවන් බව නම් ශුවර් :lol:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    hodai. rata asthawara wela wagene thiyenne. ikmanata chandayak thiyala meka clear kara ganna eka hodai. (i laga parliment eken eka paththakata bahutharayak awe naththan aye asthawara wei kiyala hithenawa. )
     
    May 29, 2015
    612
    45
    0
    තවම නම් තීරණයක් අරං නෑ.. :dull: :ඩුල්ල්:
    මහින්දට කොහොමත් දෙන්නෑ.. :dull: :dull:
    මෛත්‍රී වෙනුවෙනුත් නොදී ඉන්න තමා වැඩි ඉඩක් තියෙන්නෙ :yes: :yes:
    දැන් 24 විසුරුවල ඡන්දෙ කවද වගේ සෙට් වෙයිද ? :dull: :dull:
    අගෝස්තු අපිට ශිෂ්‍යත්වෙ.. :dull: :ඩුල්ල්:
    ඒක කල් යන එකක් නෑ නේ ? :dull: :dull:
    මහින්දට කොහොමද ද බන් හිතකින් දෙන්නේ, රත්තරනුයි,අර හොර ක්‍රීඩා ඇමතියයි, ජොන්ස්ටන්, සරණ ගුණවර්ධන. මේ යක්කු වට කරන් ඉන්න කොට නිකන් පාතාල නායකයෙක් වගේනේ. අනික නාමල් අප්පුත් ඉන්නවනේ තප්පුලන්න.
    මහින්ද විතරක් හිටියා නං ඕන ආයේ පාරක් ඕන දෙයක් වෙන්න කියල මහින්දට දීල දානවා.

    මයිත්‍රීටත් කොන්ද පණ මදි, වටේ ඉන්න උන් බලන්නේ උන්ට ඕනේ ඕනේ විදියට නටවන්න
     
    May 29, 2015
    612
    45
    0
    අනේ මන්ද බන්. මට නම් ශුවර් නෑ මෛත්‍රීව. මෛත්‍රී 20 සම්මත කර ගන්න පට්ට කට්ටක් කෑවා. හදිස්සි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20 සම්මත කරගන්න තව අවුරුදු 5ක් උනත් පොරට ඉවසන් ඉන්න පුලුවන් බව නම් ශුවර් :lol:
    මයිත්‍රී දන්නේ ඉවසන්න විතරද කියලත් හිතෙනවා බන් වෙලාවකට.
     
    XCBlue

    Member
    Jun 12, 2015
    57
    4
    0
    අනේ මන්ද බන්. මට නම් ශුවර් නෑ මෛත්‍රීව. මෛත්‍රී 20 සම්මත කර ගන්න පට්ට කට්ටක් කෑවා. හදිස්සි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20 සම්මත කරගන්න තව අවුරුදු 5ක් උනත් පොරට ඉවසන් ඉන්න පුලුවන් බව නම් ශුවර් :lol:

    lol true story