Parliament Wisurwanawa Ada rata.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    මරුසිරා;18557111 said:
    එකෙක්ටවත් දෙන්නේ නැහැ ... :growl:එන්නත් එපා ඉල්ලගෙන :cool:
    ඔහොම හිතුවොත් නම් මේ රට හදන්න වෙන්නෙ නැහැ:angry:
     
    May 29, 2015
    612
    45
    0
    මරුසිරා;18557111 said:
    එකෙක්ටවත් දෙන්නේ නැහැ ... :growl:එන්නත් එපා ඉල්ලගෙන :cool:
    කාටවත් නොදී ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔක්කොටම වඩා නරක දෙයක්. කාටවත් දෙන්නේ නැත්තන් උඹ චන්දෙ ඉල්ලපන්.:cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    අනේ මන්ද බන්. මට නම් ශුවර් නෑ මෛත්‍රීව. මෛත්‍රී 20 සම්මත කර ගන්න පට්ට කට්ටක් කෑවා. හදිස්සි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20 සම්මත කරගන්න තව අවුරුදු 5ක් උනත් පොරට ඉවසන් ඉන්න පුලුවන් බව නම් ශුවර් :lol:
    මුලින්ම විස්ස කාගෙද කියපන්:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මුලින්ම විස්ස කාගෙද කියපන්:rofl:

    බබා කාගේ උනත් වැඩක් නෑ බන්. හදාගන්න/හදන්න උවමනාව තියෙන්නේ කාටද/කව්ද කියන එකයි වැදගත්.

    උවමනාව තියෙන්න කාටද කියන එක අපි හැමෝම දැක්කා
     
    Last edited:
    May 29, 2015
    612
    45
    0
    MY3 ta dunna uh hariyanne na bung :| Aith mahindata ma denawa
    ඔව් බන්. වෙන එකෙක් නැති නිසානේ මයිත්‍රිට දුන්නේ. මහින්දට දීලත් බෑ වටේ ඉන්න උන් නිසා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10988589_690690811035848_735317661015627079_n.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1683752
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සත පහකට ශුවර් නෑ. මෛත්‍රී තමයි දන්නේ.

    ඡන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා, ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මතයි.

    උදාහරණයක් විදියට මහින්ද මහත්තයා වෙනම පක්ෂකින් ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බොත්
    * වංචාවෙන්, දූශනයෙන්, මතෙන් තොර ලංකාවක් කියලා. මම ඒක විශ්වාස කරන්නේ නෑ.

    :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    බබා කාගේ උනත් වැඩක් නෑ බන්. හදාගන්න/හදන්න උවමනාව තියෙන්නේ කාටද/කව්ද කියන එකයි වැදගත්.

    උවමනාව තියෙන්න කාටද කියන එක අපි හැමෝම දැක්කා
    අවජාතක බබාල අපිට එපා. ඉන්න බබා හොඳයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,207
    7,494
    113
    Kotahena
    මේ පාරත් ජාතික වේසිගෙ පුතාලගෙන් අහමුදෑ කාටද දෙන්නේ කියල?

    1511261_608956475914129_2337634674699521001_n.jpg
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,207
    7,494
    113
    Kotahena
    e gon wadenam epa
    උඹට තමා දෙන්න වෙන්නේ.

    දන්න යකාට වඩා නොදන්න යකාට දීල කොරගත්ත දේ මදැයි යකෝ?

    දින 100න් මහින්දයව එපා උනේ නැහැ.. ඌ අඩු ගානේ කියපු දේ කරා, තම්බි නැලෙව්වට තම්බින්ට නැට්ට පුකේ ගහගෙන ඉන්ඩ වෙලා හිටිය උගේ කාලේ..

    එකට මේකට කියපු දේ වත් කොරගන්න බැහැ බොරු මඩ ආමි එකට සල්ලි වියදම් කරලා සපත්තු කඩ ගානේ රස්තියාදු ගහනව. පරන එකාගේ වැරදි කියා කියා ඉන්නවා. යකෝ එක එකාගේ වැරදි කියව කියව ඉන්ඩද මිනිස්සු චන්දෙ දුන්නේ? වැඩ කොරන්ඩනේ.. අඩු ගානේ කියපු දේවල් ටිකක් වත් කොරාද

    මල් පෝච්චි අයින් කරා, පාක් වලට ටිකට් කැඩුව..

    එක හොරෙක් පන්නන්න හොරු කණ්ඩායමකට රට බාර දීල රටත් පාවල දීල දැම්ම ෆේස්බුක් එකේ ශෙයා වෙන ජෙපෙග් මඩ බලල

    සිරිසේනය දැන් මල් පෝච්චි අයින් කරලා හොයාගත්ත සල්ලි ටික ෆන්ඩ් කරයි සම්පුර්ණයෙන්ම ෆේස්බුක් එකේ මඩ ආමි එකට. ඊට පස්සේ මඩ වලින් දිනපු ආණ්ඩුව ට වඩා ලෝකේ ලොකුම මඩ තොගේ මේ දින වල ෆේස්බුක් එකේ බලාගන්ඩ පුළුවන් වෙයි අපිට