Parliament Wisurwanawa Ada rata.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    උඹට තමා දෙන්න වෙන්නේ.

    දන්න යකාට වඩා නොදන්න යකාට දීල කොරගත්ත දේ මදැයි යකෝ?

    දින 100න් මහින්දයව එපා උනේ නැහැ.. ඌ අඩු ගානේ කියපු දේ කරා, තම්බි නැලෙව්වට තම්බින්ට නැට්ට පුකේ ගහගෙන ඉන්ඩ වෙලා හිටිය උගේ කාලේ..

    එකට මේකට කියපු දේ වත් කොරගන්න බැහැ බොරු මඩ ආමි එකට සල්ලි වියදම් කරලා සපත්තු කඩ ගානේ රස්තියාදු ගහනව. පරන එකාගේ වැරදි කියා කියා ඉන්නවා. යකෝ එක එකාගේ වැරදි කියව කියව ඉන්ඩද මිනිස්සු චන්දෙ දුන්නේ? වැඩ කොරන්ඩනේ.. අඩු ගානේ කියපු දේවල් ටිකක් වත් කොරාද

    මල් පෝච්චි අයින් කරා, පාක් වලට ටිකට් කැඩුව..

    එක හොරෙක් පන්නන්න හොරු කණ්ඩායමකට රට බාර දීල රටත් පාවල දීල දැම්ම ෆේස්බුක් එකේ ශෙයා වෙන ජෙපෙග් මඩ බලල

    සිරිසේනය දැන් මල් පෝච්චි අයින් කරලා හොයාගත්ත සල්ලි ටික ෆන්ඩ් කරයි සම්පුර්ණයෙන්ම ෆේස්බුක් එකේ මඩ ආමි එකට. ඊට පස්සේ මඩ වලින් දිනපු ආණ්ඩුව ට වඩා ලෝකේ ලොකුම මඩ තොගේ මේ දින වල ෆේස්බුක් එකේ බලාගන්ඩ පුළුවන් වෙයි අපිට
    එක පාරක් පුකට පයින් ගහල එලෙව්වෙ ආයෙ ගේන්න නෙමෙයි:angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,227
    7,512
    113
    Kotahena

    පුකට පයින් ගහල දැන් දැනෙන සනීපෙ ගැන තමා මමත් කිව්වේ

    මයිත්‍රී ටත් නැතුව මහින්දටත් නැතුව තව තුන් වෙනි හොරෙක් වද හොයන්නේ උඹ?

    උබල වගේ පට්ට මොඩයෝ අපේ රටට ආවේනිකයි.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,227
    7,512
    113
    Kotahena
    මහින්දය මලොත්?:P
    දේශපාලක්ඥයෝ සුපර් මැන් ල කියල හිතාගෙන නේද උඹල මයිත්‍රී ට දුන්නේ?

    පොර ඇවිල්ල රටේ ප්‍රශ්න ඔක්කොම විසඳලා රට යහ පාලනයක් උදෙසා ගමන් කොරයි කියල හිටං

    සුපර් මෑන් ලා බිහි වෙන්නේ දේශපාලනෙන් නෙමෙයි. දේශපාලනය දිනන්නේ ජිල්මාට් වලින්.

    ජිල්මාට් උපරිමයෙන් ගහන එකා මේ පාර දිනයි.

    උබල වගේ හරක් හිතන්නේ උන් හරි සුපිරිසිදු මිනිස්සු කියල. එහෙම මිනිස්සු දේශපාලනේ කොරන්නෑ
    කොරත් දිනන්නේ නෑ අන්න එකයි ඇත්ත.

    දැන් මයිත්රිත් නැතුව මහින්දත් නැතුව තවත් කම්බා හොරෙක් ආවොත් ඌට දෙයි. ඌව උඩ තියාගෙන පෙළපාලි යයි..

    උබල වගේ කැරිම අවුටො ටිකක් සෙට් වෙලා ගූත් කයි..

    එත් අන්තිමට බුජු ආතල් එකක් හම්බෙයි ඌත් මේක කාබාසිනියා කොරද්දී
     
    May 29, 2015
    612
    45
    0
    මේකෙ කතාකරන්න උන් නැද්ද:oo:
    මෛත්‍රීට දීලත් බෑ. මහින්දට කියලා වෙනම පක්ෂයක් නෑනේ බන් කොහොමත් මහින්දට දෙන්න. මහින්දගේ වටේ ඉන්න හොරුන්ට කුඩ්ඩොන්ට චන්ද නොදී අනිත් උන්ට දෙන්න තියෙන්නේ. මහින්ද ඉල්ලුවත් ඉල්ලන්නේ හම්බන්තොටින්නේ. අමුතුවෙන් දෙන්න දෙයක් නෑ එතකොට, හම්බන්තොටින් උඩින්ම දිනයි. අපිට දෙන්න වෙන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    අවජාතක බබාල අපිට එපා. ඉන්න බබා හොඳයි

    සුලු පක්ෂ වලට සාධරණව 300ක් වැඩි උනත් කමක් නෑ බන්. හොරෙක්ව කප්පම් කරයෙක්ව කුඩ්ඩෙක්ව නඩත්තු කරනවට වඩා හොද මන්ත්‍රී කෙනෙක්ව නඩත්තුකරන එක ලාභයි ඒ වගේම නම්බුයි. හොර මන්ත්‍රීලව පක්ෂවලින් නවත්තන්න බෑ බන් ඕකුන් එනවා ස්වාදීනව හරි. සල්ලි තියෙන නිසා උන්ට හොද ඡන්ද පදනමකුත් තියෙනවානේ.

    උඹට තමා දෙන්න වෙන්නේ.

    දන්න යකාට වඩා නොදන්න යකාට දීල කොරගත්ත දේ මදැයි යකෝ?

    දින 100න් මහින්දයව එපා උනේ නැහැ.. ඌ අඩු ගානේ කියපු දේ කරා, තම්බි නැලෙව්වට තම්බින්ට නැට්ට පුකේ ගහගෙන ඉන්ඩ වෙලා හිටිය උගේ කාලේ..

    එකට මේකට කියපු දේ වත් කොරගන්න බැහැ බොරු මඩ ආමි එකට සල්ලි වියදම් කරලා සපත්තු කඩ ගානේ රස්තියාදු ගහනව. පරන එකාගේ වැරදි කියා කියා ඉන්නවා. යකෝ එක එකාගේ වැරදි කියව කියව ඉන්ඩද මිනිස්සු චන්දෙ දුන්නේ? වැඩ කොරන්ඩනේ.. අඩු ගානේ කියපු දේවල් ටිකක් වත් කොරාද

    මල් පෝච්චි අයින් කරා, පාක් වලට ටිකට් කැඩුව..

    එක හොරෙක් පන්නන්න හොරු කණ්ඩායමකට රට බාර දීල රටත් පාවල දීල දැම්ම ෆේස්බුක් එකේ ශෙයා වෙන ජෙපෙග් මඩ බලල

    සිරිසේනය දැන් මල් පෝච්චි අයින් කරලා හොයාගත්ත සල්ලි ටික ෆන්ඩ් කරයි සම්පුර්ණයෙන්ම ෆේස්බුක් එකේ මඩ ආමි එකට. ඊට පස්සේ මඩ වලින් දිනපු ආණ්ඩුව ට වඩා ලෝකේ ලොකුම මඩ තොගේ මේ දින වල ෆේස්බුක් එකේ බලාගන්ඩ පුළුවන් වෙයි අපිට

    ඔව් මෙන්න ඒ මහින්දව තම්බි ආයිත් ඉල්ලනවා. ආයිත් නැට්ට පුකේ ගහගන්න ආසාවේ වෙන්ටෑ මයේ හිතේ

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,227
    7,512
    113
    Kotahena
    මෛත්‍රීට දීලත් බෑ. මහින්දට කියලා වෙනම පක්ෂයක් නෑනේ බන් කොහොමත් මහින්දට දෙන්න. මහින්දගේ වටේ ඉන්න හොරුන්ට කුඩ්ඩොන්ට චන්ද නොදී අනිත් උන්ට දෙන්න තියෙන්නේ. මහින්ද ඉල්ලුවත් ඉල්ලන්නේ හම්බන්තොටින්නේ. අමුතුවෙන් දෙන්න දෙයක් නෑ එතකොට, හම්බන්තොටින් උඩින්ම දිනයි. අපිට දෙන්න වෙන්නේ නෑ.
    හම්බන්තොටින් නෙමෙයි කොහෙන් ඉල්ලුවත් මේ පාර එකයි වගේ මට පෙන්නේ

    මැරුවත් මයිත්‍රී ට නං ආයේ දෙන එකක් නැහැ මිනිස්සු

    දින 100ට කලින් දැනගත්ත පොර තනිකර බලේට කෑදර මිනිහෙක් කියල

    ඊට පස්සේ ඌ ක්‍රියාවෙන් හොඳට පෙන්නුවා. දැන් ඉතා පැහැදිලි ජයක් මහින්දට තියෙන්නේ කොහෙන් ඉල්ලුවත් මහින්ද ආයේ ලොවෙත් දිනනවා.

    ෆේක් ටිකක් මේකේ කෑ ගැහුවට මයිත්‍රී ට කඩේ ගිහින් දැන් ජෙපෙග් ශෙයා කොරාට මිනිස්සුන්ට තේරෙනවා දැන් ඇත්ත.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ එඋන්ට කොච්චර කලත් සැහීමකට පත් වෙන ජාතියක් නෙමෙය්. අනිත් එක ප්ර්බහකරන් කිව්වා වගේ දවස් 7න් ඔක්කොම අමතකය්. මේ පාරවත් හොද එඋන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරය.මහින්ද කියන්නේ හොද නායකයෙක් නෙමෙය්. හැබය් හොද විපක්ෂ නායකයෙක්..රනිල් කියන්නේ දැක්මක් නැති මනුස්සයෙක්.my3 කියන්නේ දැනට හොද නායකයෙක් නමුත් හැම එකම ඒ යකට වැඩ කරන්න දෙන් නෑ...මිනිහ ප්ර්ජතන්ත්රවදේ දීල වැඩි ඉන්න එඋන්ට..එකදිපති පාලනයක් තිබිල එක පාරටම නිදහස් උනාම හැම එකම අයාලේ ගහින් ඉන්නේ.මන් නම් කියන්නේ මිනිහ තද ප්‍රතිපත්තියක හිටියනම් ඔය එකෙක්වත් නටන්න එන්නේ නෑ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    දේශපාලක්ඥයෝ සුපර් මැන් ල කියල හිතාගෙන නේද උඹල මයිත්‍රී ට දුන්නේ?

    පොර ඇවිල්ල රටේ ප්‍රශ්න ඔක්කොම විසඳලා රට යහ පාලනයක් උදෙසා ගමන් කොරයි කියල හිටං

    සුපර් මෑන් ලා බිහි වෙන්නේ දේශපාලනෙන් නෙමෙයි. දේශපාලනය දිනන්නේ ජිල්මාට් වලින්.

    ජිල්මාට් උපරිමයෙන් ගහන එකා මේ පාර දිනයි.

    උබල වගේ හරක් හිතන්නේ උන් හරි සුපිරිසිදු මිනිස්සු කියල. එහෙම මිනිස්සු දේශපාලනේ කොරන්නෑ
    කොරත් දිනන්නේ නෑ අන්න එකයි ඇත්ත.

    දැන් මයිත්රිත් නැතුව මහින්දත් නැතුව තවත් කම්බා හොරෙක් ආවොත් ඌට දෙයි. ඌව උඩ තියාගෙන පෙළපාලි යයි..

    උබල වගේ කැරිම අවුටො ටිකක් සෙට් වෙලා ගූත් කයි..

    එත් අන්තිමට බුජු ආතල් එකක් හම්බෙයි ඌත් මේක කාබාසිනියා කොරද්දී

    සුපර් මෑන්ලට චන්දෙ දෙන්නෙ කවුද බලන්න කණ්ණාඩිය ඉස්සරහට පලයන්. ඔව් අර උඩු පොලිශ් කරපු රැවුලට හොරාකාපු බඩගෙඩියට කුරහන් සාටකේට ලමයි වඩාගන්නකොට වහල්ලු වගේ චන්දෙ දුන්නෙ උඹල වගේ බයියො. රජෙක් කොරගෙන කොච්චර නැටුවද? ඒ තොප්පිය අයිති උඹලට මිසක් අපිට නෙමෙයි.

    අපි කාවවත් සුද්ද කලේ නැහැ.රටේ ජනතාව චන්දෙ දුන්නෙ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරනවලට මිසක් නිකන්ම නිකන් පුද්ගල ප්‍රතිරූපෙකට නෙමෙයි. මහින්දට බැරිනම් මෛත්‍රී ගෙනාව වගෙම මෛත්‍රීට බැරිනම් වෙන කෙනෙක් ගේන්නත් අපි ලෑස්තියි. අන්න ඒ ජනතා බලයට තොපේ වහල් බලය යටයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,227
    7,512
    113
    Kotahena
    සුලු පක්ෂ වලට සාධරණව 300ක් වැඩි උනත් කමක් නෑ බන්. හොරෙක්ව කප්පම් කරයෙක්ව කුඩ්ඩෙක්ව නඩත්තු කරනවට වඩා හොද මන්ත්‍රී කෙනෙක්ව නඩත්තුකරන එක ලාභයි ඒ වගේම නම්බුයි. හොර මන්ත්‍රීලව පක්ෂවලින් නවත්තන්න බෑ බන් ඕකුන් එනවා ස්වාදීනව හරි. සල්ලි තියෙන නිසා උන්ට හොද ඡන්ද පදනමකුත් තියෙනවානේ.

    ඔව් මෙන්න ඒ මහින්දව තම්බි ආයිත් ඉල්ලනවා. ආයිත් නැට්ට පුකේ ගහගන්න ආසාවේ වෙන්ටෑ මයේ හිතේ

    බොදුබල සේනා එකට බැන්න හින්දනේ පුතේ :D

    මේකෙත් එවුන් බොදුබල සේනා එකට විරුද්දව කොච්චර කතා කරාද

    ඇයි උබලටත් හම්බයෝ එක්ක සාමෙන් සහ ජිවනෙන් ඉන්ඩ කොච්චර ආසාවක් තිබ්බද :D හොඳයි නේ යකෝ හම්බයෝන් තමයි මේ රටේ අනාගතේ..!

    දැන් මහින්දයා ආයේ අවට ඉස්සර වගේ හම්බයෝන්ට ඉස්සර වගේ නැට්ට පුකේ ගස්සාගෙන ඉන්න විදිහට වැඩ කරන එකක් නැහැ කියල ෂුවර්.

    මොකද මේ රටේ මිනිස්සු ජාතිවාදයට හරි විරෝදියි නේ බන්. ඉතින් හම්බයෝ එක්ක තමා දැන් ඉස්සරහට වැඩ කරන්ඩ වෙලා තියෙන්නේ. එක මයිත්රිපාල සිරිසේන ඔප්පු කොරල පෙන්නුවනේ :D දැන් හම්බයෝ කපල බැහැ
    දැන් උන්ගේ අත කපන්න බැරි නිසා අපි ඔක්කොම ඉම්බිමු

    අපේ ගෑනු උන්ට දෙමු. එතකොට සමහර විට උන් අපිව මරන්නේ නැතිව ඉඳියි. අපේ අම්මල නංගිලා ඔක්කොම හම්බයෝන්ට දෙමු..

    අරාබි භාෂාව දෙමල එහෙම උගන්නන්න ක්ලාස් එකක් දාගත්තානං හොඳ බිස්නස් එක
     
    May 29, 2015
    612
    45
    0
    හම්බන්තොටින් නෙමෙයි කොහෙන් ඉල්ලුවත් මේ පාර එකයි වගේ මට පෙන්නේ

    මැරුවත් මයිත්‍රී ට නං ආයේ දෙන එකක් නැහැ මිනිස්සු

    දින 100ට කලින් දැනගත්ත පොර තනිකර බලේට කෑදර මිනිහෙක් කියල

    ඊට පස්සේ ඌ ක්‍රියාවෙන් හොඳට පෙන්නුවා. දැන් ඉතා පැහැදිලි ජයක් මහින්දට තියෙන්නේ කොහෙන් ඉල්ලුවත් මහින්ද ආයේ ලොවෙත් දිනනවා.

    ෆේක් ටිකක් මේකේ කෑ ගැහුවට මයිත්‍රී ට කඩේ ගිහින් දැන් ජෙපෙග් ශෙයා කොරාට මිනිස්සුන්ට තේරෙනවා දැන් ඇත්ත.
    මයිත්‍රී චන්දෙ ඉල්ලන්නේ නෑනේ බන් මේ පාර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හොරුන්ට චන්දෙ නොදී අනිත් උන්ට චන්දෙ දෙන්න තමා ශ්‍රී ලංකා පක්ෂේ උන්ට කරන්න වෙන්නේ. මයිත්‍රිට පක්ෂ අයට වඩා විපක්ෂ අය වැඩි ගානක් පාර්ලිමන්ට් තේරුනොත් ඒ තේරුන අය තමා ඊට පස්සේ තීරණය කරන්නේ අගමැති මහින්ද කරනවද නැද්ද කියලා.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මෛත්‍රීට දීලත් බෑ. මහින්දට කියලා වෙනම පක්ෂයක් නෑනේ බන් කොහොමත් මහින්දට දෙන්න. මහින්දගේ වටේ ඉන්න හොරුන්ට කුඩ්ඩොන්ට චන්ද නොදී අනිත් උන්ට දෙන්න තියෙන්නේ. මහින්ද ඉල්ලුවත් ඉල්ලන්නේ හම්බන්තොටින්නේ. අමුතුවෙන් දෙන්න දෙයක් නෑ එතකොට, හම්බන්තොටින් උඩින්ම දිනයි. අපිට දෙන්න වෙන්නේ නෑ.

    මහින්ද මේ පාර චන්දෙට එන්නෙ නැහැ:no:

    සුලු පක්ෂ වලට සාධරණව 300ක් වැඩි උනත් කමක් නෑ බන්. හොරෙක්ව කප්පම් කරයෙක්ව කුඩ්ඩෙක්ව නඩත්තු කරනවට වඩා හොද මන්ත්‍රී කෙනෙක්ව නඩත්තුකරන එක ලාභයි ඒ වගේම නම්බුයි. හොර මන්ත්‍රීලව පක්ෂවලින් නවත්තන්න බෑ බන් ඕකුන් එනවා ස්වාදීනව හරි. සල්ලි තියෙන නිසා උන්ට හොද ඡන්ද පදනමකුත් තියෙනවානේ.

    ඔව් මෙන්න ඒ මහින්දව තම්බි ආයිත් ඉල්ලනවා. ආයිත් නැට්ට පුකේ ගහගන්න ආසාවේ වෙන්ටෑ මයේ හිතේ
    එහෙම මේ ආවට ගියාට මන්ත්‍රීකම් වැඩිකරල මේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ.;)

    හරි උඹ කියපන් 20න් කොහොමද හොරු පාර්ලිමේන්තු එන එක නවත්තන්නෙ? උඹ පක්ශයි වගේ පේනව
     
    May 29, 2015
    612
    45
    0
    මහින්ද මේ පාර චන්දෙට එන්නෙ නැහැ:no:
    අනිවාර්යෙන් චන්දෙට එනවා මන් කියන්නේ. මොකද ලිස්ට් එකෙන් ගන්න කට්ටියගේ වැඩේ තියෙන්නේ මයිත්‍රිගේ අතේ. එකෙන් මහින්දට ප්ලේස් එකක් නෑ. ඒ හින්ද මහින්ද අනිවාර්යෙන් ඉල්ලනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඔව් මෙන්න ඒ මහින්දව තම්බි ආයිත් ඉල්ලනවා. ආයිත් නැට්ට පුකේ ගහගන්න ආසාවේ වෙන්ටෑ මයේ හිතේ

    ඔය සේරම ගේම පිටිපස්සෙ ඉන්නෙ පච රණවක :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,227
    7,512
    113
    Kotahena
    මයිත්‍රී චන්දෙ ඉල්ලන්නේ නෑනේ බන් මේ පාර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හොරුන්ට චන්දෙ නොදී අනිත් උන්ට චන්දෙ දෙන්න තමා ශ්‍රී ලංකා පක්ෂේ උන්ට කරන්න වෙන්නේ. මයිත්‍රිට පක්ෂ අයට වඩා විපක්ෂ අය වැඩි ගානක් පාර්ලිමන්ට් තේරුනොත් ඒ තේරුන අය තමා ඊට පස්සේ තීරණය කරන්නේ අගමැති මහින්ද කරනවද නැද්ද කියලා.
    ඔව් ඔව් බන් මන් අදහස් කරේ උගේ පක්ෂේ එවුං ගැන තමා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    බොදුබල සේනා එකට බැන්න හින්දනේ පුතේ :D

    මේකෙත් එවුන් බොදුබල සේනා එකට විරුද්දව කොච්චර කතා කරාද

    ඇයි උබලටත් හම්බයෝ එක්ක සාමෙන් සහ ජිවනෙන් ඉන්ඩ කොච්චර ආසාවක් තිබ්බද :D හොඳයි නේ යකෝ හම්බයෝන් තමයි මේ රටේ අනාගතේ..!

    දැන් මහින්දයා ආයේ අවට ඉස්සර වගේ හම්බයෝන්ට ඉස්සර වගේ නැට්ට පුකේ ගස්සාගෙන ඉන්න විදිහට වැඩ කරන එකක් නැහැ කියල ෂුවර්.

    මොකද මේ රටේ මිනිස්සු ජාතිවාදයට හරි විරෝදියි නේ බන්. ඉතින් හම්බයෝ එක්ක තමා දැන් ඉස්සරහට වැඩ කරන්ඩ වෙලා තියෙන්නේ. එක මයිත්රිපාල සිරිසේන ඔප්පු කොරල පෙන්නුවනේ :D දැන් හම්බයෝ කපල බැහැ
    දැන් උන්ගේ අත කපන්න බැරි නිසා අපි ඔක්කොම ඉම්බිමු

    අපේ ගෑනු උන්ට දෙමු. එතකොට සමහර විට උන් අපිව මරන්නේ නැතිව ඉඳියි. අපේ අම්මල නංගිලා ඔක්කොම හම්බයෝන්ට දෙමු..

    අරාබි භාෂාව දෙමල එහෙම උගන්නන්න ක්ලාස් එකක් දාගත්තානං හොඳ බිස්නස් එක

    අපිත් මුලින්ම හිතුවේ බොදුබල සේනා සිංහලයට වැඩක් කරනව. ඒත් අන්තිමේදි වැඩ කරේ මහින්ද/ගෝඨාගේ බලල් අත. අපි ජාති වාදි නෑ. හැබැයි ජාතික වාදියි. බොදුබල සේනා මුලු සමාජයෙන්ම ප්‍රතික්ශේප වෙලා ඉවරයි.
    හේතුව සහජීවනය නෙවෙයි. බොදු බල සේනාවෙන් සිංහල බෞද්ධයා රකින්නේ නැති නිසා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    අනිවාර්යෙන් චන්දෙට එනවා මන් කියන්නේ. මොකද ලිස්ට් එකෙන් ගන්න කට්ටියගේ වැඩේ තියෙන්නේ මයිත්‍රිගේ අතේ. එකෙන් මහින්දට ප්ලේස් එකක් නෑ. ඒ හින්ද මහින්ද අනිවාර්යෙන් ඉල්ලනවා
    එහෙමවුනොත් ශ්‍රිලංකා එක අනිවාර්යෙන් දෙකට කැඩෙනව;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රනිලත් වෙලාව බලලා ලස්සනට ඇනේ ගැහුවා. දැං උන්ට චන්දෙ ඉල්ලන්න හේතුවක් තියනවා. සුල් පක්ෂ ටිකත් අනිවා යූඇන්පියට සපෝට් කරනවා. පට්ට :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    සත පහකට ශුවර් නෑ. මෛත්‍රී තමයි දන්නේ.

    ඡන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා, ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මතයි.

    උදාහරණයක් විදියට මහින්ද මහත්තයා වෙනම පක්ෂකින් ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බොත්
    * වංචාවෙන්, දූශනයෙන්, මතෙන් තොර ලංකාවක් කියලා. මම ඒක විශ්වාස කරන්නේ නෑ.

    හිටං මහත්තයා දින 100 කියපු විදියටම කරනේ.:rofl::rofl::rofl::rofl::rofl:

    ඒ නිසා වර්තමාන පින් අගමැතිව, අගමති කරන්න.