Podi Silva - පොඩි සිල්වා;18557282 said:කහට වගේ එකක් තියෙනවා
වීදුරුව ලන් කරා නම් මෙහෙට![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18557282 said:කහට වගේ එකක් තියෙනවා
වීදුරුව ලන් කරා නම් මෙහෙට![]()
![]()

තෝ ලංකාවෙද ගස් කුකුලාහ්...........මචෝ පුලුවන්නම්
අහන් ඉන්න .........අහගෙන ඉන්න කියල සින්දුවක් තියෙනවා නේ . අන්න එක දාපන්කෝ.
අද ටවුන් එකේදී එකෙක් කිවුවා පට්ට ගති මචන්.. - කාගේද බන් සින්දුව.![]()


තෝ ලංකාවෙද ගස් කුකුලාහ්...........
දෙක් තියනවා....
ෆී මේල් වර්ෂන් එක - මේඛලා ගමගේ
රොක් වර්ෂන් එක- ඉන්දුචාප ලියනගේ.....
මොකක්ද ඕන?????????????????
අම්මට ඩිෂ් වොෂ් දාන්න මෙන්න තව රොක් ලෝලියෙක් ඉන්නේ............Nemesis ලගේ චකිතය දෙන්ඩෝ
man ekathu karagannawa Elakiri radio ahana hamoma








