මචන්ලා මම බයික් එකේ යනකොට හෙල්මට් එකේ නිකට පටිය දාලා නෑ කියල පොලිසියෙන් උසාවි දැම්ම..:
26 වෙනිදා උසාවි යන්න වෙලා!!! අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මේකට දඩේ කීයක් විතර වේවිද කියල???

හොදට බලපන්