amith_hasantha

Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    මචන්ලා මම බයික් එකේ යනකොට හෙල්මට් එකේ නිකට පටිය දාලා නෑ කියල පොලිසියෙන් උසාවි දැම්ම..::sorry: 26 වෙනිදා උසාවි යන්න වෙලා!!! අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මේකට දඩේ කීයක් විතර වේවිද කියල???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් නඩුව ඇහුවට පස්සේ කූඩුවටත් දානවද??:sorry::sorry:
    පිස්සුද යකෝ.. :baffled:
    මම නම් තවම දඩයක් කාලා නෑ හැබැයි..:D

    උඹට හරියටම සීන් එක අහගන්න ඕන නම් මෙන්න මෙයාට PM එකක් දාපන්..
    http://www.elakiri.com/forum/member.php?u=123679
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    මචන් දඩයක් නෙමේද ගෙවන්න කිව්වෙ ?:rolleyes:

    නෑ මචන්!! උසාවි කිව්වා!! දඩ කොලේ තියනවා 26 වෙනිදා අලුත්කඩේ උසාවි අංක7 කියල
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ මචන්!! උසාවි කිව්වා!! දඩ කොලේ තියනවා 26 වෙනිදා අලුත්කඩේ උසාවි අංක7 කියල
    ආහ් එහෙමද මචෝ.එහෙම කූඩුවටනම් දාන්නැති වෙයි.බලමු දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි :cool:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නිකට පටිය දැම්මේ නෑ කියලා කෙලින්ම උසාවි දාන්නේ නෑ බන් :confused: හොදට බලපන්
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    නිකට පටිය දැම්මේ නෑ කියලා කෙලින්ම උසාවි දාන්නේ නෑ බන් :confused: හොදට බලපන්

    වරද : ආරක්ෂක හිස්වැසුමේ නිකට පටිය නොදමා ධාවනය කිරීම
    උසවිය : අලුත්කඩේ අංක7 උසාවී දිනය : 2015.06.26

    මෙහෙම ලියල තියනකොට මේ කොලේ පොලිසියට දීලා දඩ කොලයක් ගන්න පුලුවන්ද මචන්??
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වරද : ආරක්ෂක හිස්වැසුමේ නිකට පටිය නොදමා ධාවනය කිරීම
    උසවිය : අලුත්කඩේ අංක7 උසාවී දිනය : 2015.06.26

    මෙහෙම ලියල තියනකොට මේ කොලේ පොලිසියට දීලා දඩ කොලයක් ගන්න පුලුවන්ද මචන්??

    දඩේ ගෙව්වෙ නැතම් උසාවි :D ලියපු පොලිසියට දීලා දඩ කොලයක් ඉල්ල ගනින්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචන්ලා මම බයික් එකේ යනකොට හෙල්මට් එකේ නිකට පටිය දාලා නෑ කියල පොලිසියෙන් උසාවි දැම්ම..::sorry: 26 වෙනිදා උසාවි යන්න වෙලා!!! අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මේකට දඩේ කීයක් විතර වේවිද කියල???

    මචන් නඩුව ඇහුවට පස්සේ කූඩුවටත් දානවද??:sorry::sorry:

    නෑ මචන්!! උසාවි කිව්වා!! දඩ කොලේ තියනවා 26 වෙනිදා අලුත්කඩේ උසාවි අංක7 කියල

    ආහ් එහෙමද මචෝ.එහෙම කූඩුවටනම් දාන්නැති වෙයි.බලමු දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි :cool:

    උසාවි දිනේට කලින් දඩේ ගෙව්වේ නැත්තන් නේද උසාවි දාන්නේ ?
    මම නං දන්නේ නෑ හැබැයි ..

    නිකට පටිය දැම්මේ නෑ කියලා කෙලින්ම උසාවි දාන්නේ නෑ බන් :confused: හොදට බලපන්

    වරද : ආරක්ෂක හිස්වැසුමේ නිකට පටිය නොදමා ධාවනය කිරීම
    උසවිය : අලුත්කඩේ අංක7 උසාවී දිනය : 2015.06.26

    මෙහෙම ලියල තියනකොට මේ කොලේ පොලිසියට දීලා දඩ කොලයක් ගන්න පුලුවන්ද මචන්??

    දඩේ ගෙව්වෙ නැතම් උසාවි :D ලියපු පොලිසියට දීලා දඩ කොලයක් ඉල්ල ගනින්

    තව කාව හරි එක්ක ගෙන යන්න මචන්....වැරැද්ද පිළිගත්තොත් දඩ ගහල එක යාළුවා ගෙවල රිසිට් එක ගේනකන් කුඩුවේ දානවා....වැඩිම උනොත් පැය බාගයයි....උසාවි දාල තියනවනම් පොලිසියට දඩ ගෙවන්න බැහැ...උඹට ඕනෙනම් පුළුවන් ලෝයර් කෙනෙක් අල්ලලා වැරැද්ද පිලි ගන්නේ නැතුව නඩුව ඉස්සරහට ගෙනියල අම්බානට සල්ලි වියදම් කරලා,කාලෙත් කාල දාල පොඩි පොයින්ට් එකක් අල්ලාගෙන නඩුව දිනන්න....එච්චර කැසිල්ලක් නැත්තන් වැරැද්ද පිළිගෙන දඩ මුදල ගෙවල මීට පස්සේ strap එක දා ගෙන යන්න...මේ දවස් වල motorcycle රියදුරෝ 5-6ක් හැමදාම හැප්පිලා මැරෙනවා....පරිස්සමෙන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    me kiyala thiyenne lesatama.​
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    traffic nadu criminal nadu wage nemei. thamatama dade gewanna puluwan. kokatath kiyala thwa ekekwa aran pala.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    traffic nadu criminal nadu wage nemei. thamatama dade gewanna puluwan. kokatath kiyala thwa ekekwa aran pala.

    traffic නඩු වැටෙන්නෙත් criminal නඩු කාන්ඩේට තමයි මචන්.....දන්නා විදියට ..රුපියල් 500 ට වඩා දඩ කෑවොත් permanent record එකටත් එක ඇතුලත් වෙනවා