bdnsp

Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    thawa ekkenek ekka palayan. naduwa ahala iwara wela kuuduwata dana ekak na kattiya wadiya hitiyoth.bankuwaka wadi karawala thiyenawa. dadaya gewala awith recipt eka pennuwama thama ubawa release karanne.eka nisa thaniyama yanna epa.kawa hari ekka yanna
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!! අවුලක් වුනේ නෑ මචන්ලා!! දඩ නෑ!!:):)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    thawa ekkenek ekka palayan. naduwa ahala iwara wela kuuduwata dana ekak na kattiya wadiya hitiyoth.bankuwaka wadi karawala thiyenawa. dadaya gewala awith recipt eka pennuwama thama ubawa release karanne.eka nisa thaniyama yanna epa.kawa hari ekka yanna

    අළුත් කඩේට තව කෙනෙක් ඕනා නෑ දඩ ගෙවන්න. සෙනඟ වැඩි හින්දා තමුන්ටම ගෙවාගෙන යන්න පුළුවන්.
    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහොමද උඹව තඩි පස් ට්‍රක් එකක එහෙම හැප්පුනානං :dull: :dull: :dull:
    පටිය නැති නිසා හෙල්මට් එක ගැලවිලා විසික් වෙනව ආපු ප්‍රවේගෙට :dull: :dull:
    ඔළුව පාරෙ 60kmh^-1කින් වගේ වැදිල බම්ප් වෙද්දි ආතල් එක කොහොමද :dull: :dull: :dull:
    ඩම්බ් වේස් ටු ඩයි :dull: :dull: :dull:
    දැන්වත් පටිය දාපිය ඔළුව බම්ප් වෙලා මැරෙන්නැතුව :dull: :dull: :dull:
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    Podi Silva - පොඩි සිල්වා;18572106 said:
    mkada mcn une ??
    awawada krada ??

    උසාවියෙන් කිව්වා කොල්ලුපිටිය පොලිසියට යන්න කියල, මම පොලිසියට ගියා, පොලිසියේන් කිව්වා 28 ඉරිදා උදේ 9.45ට පොලිසියට ඇවිත් ලයිසන් එකඅරන් යන්න කියල!! මම 28 ගියා,තව කොල්ලෝ 50ක් විතර හිටිය,අපි ඔක්කොටම කිව්වා මේක අන්තිම වතාව,ආපහු අහුවුනොත් කෙලින්ම උසාවි කියල!! යන්තම් ලයිසන් එක අරන් අවා!!

    1) හෙල්මට් එකේ නිකට පටිය දාලා නැතුව ගියත් කෙලින්ම උසාවි
    2) හෙල්මට් එකේ visor තද පාටක් උනත් කෙලිම උසාවි
    3) බස් එකේ ෆුට්බෝඩ් එකේ ගිහින් අහුවුනත් කෙලින්ම උසාවි (මේකට වෙනම දඩ කොළ වගයක් දැන් පොලිසියේ තියනවා, මම හිතන්නේ ෆූට්බෝර්ඩ් එකේ ගිහින් අහුවෙන එකාගේ id එක ගන්නවා ඇති:growl: )

    4) කහ ඉරේ අපිට කොළ ලයිට් එක පත්තු වෙනකන් ඉන්නේ නැතුව පාර පැන්නත් උසාවි

    දන්න එවුන්ටත් කියපල්ලා
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උසාවියෙන් කිව්වා කොල්ලුපිටිය පොලිසියට යන්න කියල, මම පොලිසියට ගියා, පොලිසියේන් කිව්වා 28 ඉරිදා උදේ 9.45ට පොලිසියට ඇවිත් ලයිසන් එකඅරන් යන්න කියල!! මම 28 ගියා,තව කොල්ලෝ 50ක් විතර හිටිය,අපි ඔක්කොටම කිව්වා මේක අන්තිම වතාව,ආපහු අහුවුනොත් කෙලින්ම උසාවි කියල!! යන්තම් ලයිසන් එක අරන් අවා!!

    TFS