IT Final Group Project

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mage advice ekanam-------------

    Db eken karanna puluwan part eka DB eken karanna....

    program eke codes walin karanna puluwan part eka codes walin karanna....

    ---------------------------------------------------------------------------------------------------------------------

    nathnam database eken karanna puluwan wada tika program eka through karanna giyama wenne program eke load eka wadi wena eka....

    ita wada hodai....db eken run karanna puluwan query db eken run karala,programm eken run karanna puluwan query program eken run karana eka....

    ---------------------------------------------------------------------------------------------------------------

    nathnam wenne eka side ekak witharak bara wadi wena eka...(program eka loku wenakota meka hodata danenawa...)​

    එල. කතාව ඇත්ත.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් සාමාන්ය කැම්පස් ලෙවල් ප්‍රොජෙක්ට් එකකට SHA-256 එකක් ඇති වෙයි නේද ?
    මචන් තියරි ටික නම් දන්නවා මට මේක ගැන ටිකක් කියවලා හරියට දැනගෙන වැඩේ කරන්න විස්තරයක් තියෙන ලින්ක් එකක් එහේම තියෙනවානම් දෙනවාද :confused:

    අපොයි ඔව්. බලාගන්න ලින්ක් එකක් එහෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    cording එකත් පැහැදිලිව තියෙන්න ඹනේ මචන් මෙතඩ් ටික හරියට අවෂය වැඩේට ක්ලාස් ටික
    ඩිසයින් එක කිව්වේ කොඩින් පටන් ගන්න කලින් ‍program එකේ flaw එක හරියට හදාගන්න එක මොන ක්ලාස්ද එන්න ඹනේ එවාගෙන් මොනාද වෙන්නේ කොහොමද පැකෙජ් වෙන්නේ එවා
    :D

    එල මචන් :love: :love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් සාමාන්ය කැම්පස් ලෙවල් ප්‍රොජෙක්ට් එකකට SHA-256 එකක් ඇති වෙයි නේද ?
    මචන් තියරි ටික නම් දන්නවා මට මේක ගැන ටිකක් කියවලා හරියට දැනගෙන වැඩේ කරන්න විස්තරයක් තියෙන ලින්ක් එකක් එහේම තියෙනවානම් දෙනවාද :confused:

    අපොයි ඔව්. බලාගන්න ලින්ක් එකක් එහෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් :yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක මම කලින් thread එකක දැම්මා.

    මේක මම හැදුවේ මගේම විදියට code කරලා ....... මට මේක හරියට alogrithm දාල වැඩ කරන විදියට ලියන්න ගොඩක් මහන්සි උනා.

    ඒ වගේම තමයි..... මම මේක හදනකොට google search කරලා resources හොයල ලබාගතු දැනුම අපරිමිතයි.......

    මේ තියෙන්නේ එහෙම ලියපු algo ටිකක්.

    Capture.png

    එත් මෙතැනදී මම දාන්නේ SHA -256 කියන hash algorithm එකත් එක්ක කොහොමද salt use කරන්නේ කියලා.

    මේකේ code එක තියෙනවා ,code එක දැම්මොත් අනිවා right click කරා copy ---> paste කරා .මේකේ screenshot වලින් දැම්මේ ........ screenshot බලාගෙන code කරන්න......

    මේක 100% වැඩ කරනවා.මේකේ තියෙන විදියට කරලා වැඩ කරේ නැත්නම් .....හොදට බලන්න වැරද්දුවේ කොහෙද කියා... :ඩ්

    -------------------------------------------------------------------------------------------------------------------------------​

    Java has 4 implementations of SHA algorithm. They generate following length hashes in comparison to MD5 (128 bit hash):

    • ...................SHA-1 (Simplest one – 160 bits Hash)
    • ....SHA-256 (Stronger than SHA-1 – 256 bits Hash)
    • SHA-384 (Stronger than SHA-256 – 384 bits Hash)
    • SHA-512 (Stronger than SHA-384 – 512 bits Hash)
    A longer hash is more difficult to break. That’s core idea.

    2u5fipy.png

    MySQL database data table

    Code:
    CREATE TABLE `pssswordhash` (
        `ID` INT(11) NOT NULL AUTO_INCREMENT,
        `UserName` VARCHAR(50) NOT NULL,
        `HashedPassword` VARCHAR(100) NOT NULL,
        `Salt` VARCHAR(50) NOT NULL,
        PRIMARY KEY (`ID`)
    )
    xc4umw.png

    ------------------------------------------------------------------

    User Login Form
    (write code for Jbutton action event)

    -------------------------------------------------------------------

    25fndac.png

    1902eh.png

    write this code inside the class(not button action event code.)

    ml30j8.png

    -----------------------------------------------------------------------

    User SignUP form
    (write this code for jButton action event)

    ------------------------------------------------------------------------

    332zek2.png

    Write this code inside the class(Not button action event)
    6xxmcx.png

    authorized_Logo.png
     
    Last edited:
    • Like
    Reactions: owlX

    අප්පා.... ගොඩක් මහන්සි වෙලා තියනවා. බොහොම ස්තුතියි වැඩේට. මේක අනිත් අයටත් හුගක් ප්‍රයෝජනවත් වේවි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අප්පා.... ගොඩක් මහන්සි වෙලා තියනවා. බොහොම ස්තුතියි වැඩේට. මේක අනිත් අයටත් හුගක් ප්‍රයෝජනවත් වේවි.

    hashing kiyanne loku subject ekak.---- tika tika igena ganna. :D:D:D:D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක මම කලින් thread එකක දැම්මා.

    මේක මම හැදුවේ මගේම විදියට code කරලා ....... මට මේක හරියට alogrithm දාල වැඩ කරන විදියට ලියන්න ගොඩක් මහන්සි උනා.

    ඒ වගේම තමයි..... මම මේක හදනකොට google search කරලා resources හොයල ලබාගතු දැනුම අපරිමිතයි.......

    මේ තියෙන්නේ එහෙම ලියපු algo ටිකක්

    authorized_Logo.png
    ගොඩාක් ස්තුතියි මචන් මහන්සි වෙලා කියලා දුන්න‍ාට මට දැන් තෙරෙනවා වැඩේ හොදටම මමත් එකක් හදන්න ඹනේ නිදහස් වෙලාවක :cool:
    You must spread some Reputation around before giving it to KingCM again.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hashing kiyanne loku subject ekak.---- tika tika igena ganna. :D:D:D:D:D
    මම ඉගෙනගත්තා එවා තමා සබ්ජෙක්ට් ලොකු දැනුමක් හම්බුනා practical වලට මෙකක් කරන්නම ඹනේ ඉතුරු මදිපාඩු ටික ඉගෙනගන්න පිනන්න ගගට බහින්න එපැයි :cool:;)
    udin liyala thiyena code eke form validation ehema karala na..

    eka oyala karaganna. :yes::yes::yes::yes::P
    එව්වා වැඩක් නැ අවෂය දේ තියෙනවානේ
    11.gif
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩාක් ස්තුතියි මචන් මහන්සි වෙලා කියලා දුන්න‍ාට මට දැන් තෙරෙනවා වැඩේ හොදටම මමත් එකක් හදන්න ඹනේ නිදහස් වෙලාවක :cool:
    You must spread some Reputation around before giving it to KingCM again.

    මම ඉගෙනගත්තා එවා තමා සබ්ජෙක්ට් ලොකු දැනුමක් හම්බුනා practical වලට මෙකක් කරන්නම ඹනේ ඉතුරු මදිපාඩු ටික ඉගෙනගන්න පිනන්න ගගට බහින්න එපැයි :cool:;)

    එව්වා වැඩක් නැ අවෂය දේ තියෙනවානේ
    11.gif

    :D:D:D:D:D thank you macho..​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං intellij stuck ‍වෙන්නේ නැද්ද?
    මගේ එකනම් suck :oo::oo::oo:
    උබේ RAM එක කොහෙමද?

    mage machine eka core i3 4GB ram machan...

    eclipse ,netbeans dekatama wada smoothly run wenawa...

    mamath kalin hithuwe intelliJ kujithai kiyala.

    eth tikak use karama asa hithenawa ban....:D:D:D