Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11219711_10153374660119534_1702019522272421908_n.jpg

    මහින්ද ගැන මුකුත් කියන්නේ නෑ ඒත් මේ ලොකුබණ්ඩාරගේ පුතා මෙහෙම දෙකට නැවිලා වහල් කම් කරන එක අනුමත කරන්න බෑ. මොන මගුලක්ද බන් මේ? මහජන නියෝජිතයෝ නේද මේ? තාත්තා UNP එකේ ඉන්නකන් මුන් හොඳට සැප වින්දා. දැන් මුන් මහින්දට එකතු වෙලා සැප ගන්නවා. මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට ටොකු අනින්න ඕනේ. ඒත් ඉතින් උන්ට මෙහෙම ඉන්න ඕනේ නං හැමදාම ඔහොමම හිටපුදෙන්. :no::no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්දා බන්.. අර ඩී.වී. උපුල් කාරයා චන්දේ දිනලා විනාඩි පහක් ගියේ නැ පාක්ශිකයො එලෙව්වා. ඒ වගේ මේ යකාත් මෙලො රහක් නැ. මෙවට නම් උබ කිව්වා වගේ මහින්දගේ වැරැද්දක් නැ.. ලොන්ත කපුටන්ගේ බැලමෙහෙවරකමේ ඉවරයක් නැ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇයි දන්නෑ මේ අය බලය නැති කෙනෙකුට මෙච්චර ගෞරව කරන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රඹා;18560298 said:
    ඇයි දන්නෑ මේ අය බලය නැති කෙනෙකුට මෙච්චර ගෞරව කරන්නෙ.
    දැන් දේශපාලනේ හරි වෙනස් බන්. ගොඩක් උන් කකුල් දෙපැත්තේ. රැට ගිහින් මහින්ද හම්බවෙනවා උදේට මයිත්‍රීව හම්බවෙනවා. මොකද බැරිවෙලාවත් මේ යාකා අගමැති උනොත් කියන බය තියනවා. මයිත්‍රීට මඩ ගහපු උන්ම නොවැ දැන් ගුන කියන්නේ, ඒ නිසා දැන් ඒ දේ ආයේ වෙයි කියලා බයයි.. අප්පච්චි කතාවත් ඒ වගේ තමා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    පිස්සුද බන්
    ඔය සරමේ වාටියේ මොකද්ද පැල්ලමක් තියනවා දැකල එක පෙන්නනවා
    උඹලත් හෙන ගජබින්නේ නේද

    කුජීතයි
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    රඹා;18560298 said:
    ඇයි දන්නෑ මේ අය බලය නැති කෙනෙකුට මෙච්චර ගෞරව කරන්නෙ.

    බලපන් ඔටුන්න නැති උනත් තාම මිනිස්සු රජෙක්ට වගේ සලකන්නේ
    එක තමා එතුමාගේ පවුර්ශය

    අර හිටං පඹය එකට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බලපන් ඔටුන්න නැති උනත් තාම මිනිස්සු රජෙක්ට වගේ සලකන්නේ
    එක තමා එතුමාගේ පවුර්ශය

    අර හිටං පඹය එකට

    උඹලට ටිපිකල් වහල්ලු කියන්නේ නිකන්ද? මහින්ද පුක හොදපන් කියලා කිව්වත් හොඳමයි සර් කියලා සබන් දාලා හෝදලා ඊට පස්සේ පිහිදලා පවුඩර් ටිකකුත් ගාලා උම්මා එකකුත් දෙයි දැන් සුවඳයි සර් කියලා. ලොල්ස් :lol::lol::lol::lol::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    පිස්සුද බන්
    ඔය සරමේ වාටියේ මොකද්ද පැල්ලමක් තියනවා දැකල එක පෙන්නනවා
    උඹලත් හෙන ගජබින්නේ නේද

    කුජීතයි

    Ow u pennanawa mahinda balanawa ne ?? :lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Pora talk denne buddhist kiyala. Pansalakata giyama sereppu sapththu galawala yanna tharan gaurawayak na sakkili haththa. Tawa ahanawat ekka :frown::frown:

    ඇයි සපත්තු දාගෙන ගියාම බෞද්ධ කම නැති වෙනවද .
    බෞද්ධ කම තියෙන්නේ සපත්තු වලවත් අදින අදුමෙවත් නෙවේ .
    උබලා වගේ උන්ට තාම නිගන්ටයෝ කියන්නේ .
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඇයි සපත්තු දාගෙන ගියාම බෞද්ධ කම නැති වෙනවද .
    බෞද්ධ කම තියෙන්නේ සපත්තු වලවත් අදින අදුමෙවත් නෙවේ .
    උබලා වගේ උන්ට තාම නිගන්ටයෝ කියන්නේ .

    Ane palayan ban yanna eka ekage balu wada sudda karanne nathuwa. Kochchara kalath apitanam pansalata gaurawayak thiyanawa. Uba kiyana kathawa aththa. Et ubala redi ussan enne wena ekek kalanam ne :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි සපත්තු දාගෙන යන්ට තහනම් ද .

    අනේ අපි නං ගලවලා යන්නේ. මහින්දට ශ්‍රී රෝහණ ජනරංජන පට්ටම දුන්නේ ඕකට වෙන්න ඕනේ. උඹලත් එයාගේ වහල්ලුනේ උඹලත් සපත්තු එක්කෝ සෙරෙප්පු දාගෙන පන්සලට පලයන්.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    වැඩි දැනුමක් අත්දැකීමක් නැතිව ෙද්ශපාලනයට අාපු ෙද්ශපාලන තාත්ත ෙගන් පුතාට හිමි වූ අෙයක් විදිහට ෙම් ෙමා්ඩ වැෙඩ් කරන්ෙන්. එ් කාලෙය් තාත්තෙග් කථා කාලයක් ෙද්ශපාලන රැස්වීම් පිෙනව්වා. තාත්තෙග් ෙද්ශපාලන ගමන නිමාවක් නැතිව නිම කරපු මහින්ද ලග ෙමෙහම තමයි පීචං වැඩ කරන්න ඔ්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹලට ටිපිකල් වහල්ලු කියන්නේ නිකන්ද? මහින්ද පුක හොදපන් කියලා කිව්වත් හොඳමයි සර් කියලා සබන් දාලා හෝදලා ඊට පස්සේ පිහිදලා පවුඩර් ටිකකුත් ගාලා උම්මා එකකුත් දෙයි දැන් සුවඳයි සර් කියලා. ලොල්ස් :lol::lol::lol::lol::lol:

    :lol::lol: ponna kama thama ban... garu karana ekei wahal kamei wenasa dan na karume thama
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11219711_10153374660119534_1702019522272421908_n.jpg

    මහින්ද ගැන මුකුත් කියන්නේ නෑ ඒත් මේ ලොකුබණ්ඩාරගේ පුතා මෙහෙම දෙකට නැවිලා වහල් කම් කරන එක අනුමත කරන්න බෑ. මොන මගුලක්ද බන් මේ? මහජන නියෝජිතයෝ නේද මේ? තාත්තා UNP එකේ ඉන්නකන් මුන් හොඳට සැප වින්දා. දැන් මුන් මහින්දට එකතු වෙලා සැප ගන්නවා. මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට ටොකු අනින්න ඕනේ. ඒත් ඉතින් උන්ට මෙහෙම ඉන්න ඕනේ නං හැමදාම ඔහොමම හිටපුදෙන්. :no::no::no:

    මෙයා නේද ආගම "බවුද්ධ" කියලා ලියලා ඊට පස්සේ ආ වැරදුනා සොරි "බඋද්ධ" කියලා බයෝ ඩේටා ශීට් එක පුරවපු ගොබිලා? මට මතක විදිහට ඒත් මෙතුමා ම තමා - ඉතින් හැටි හිතා ගත හැකියි නේද?