2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:

අප්පටසිරි... :(
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කාලේ හරියට අනතුරු බහුලයි තමයි දිනූෂ මම දන්න කීප දෙනෙකුත් ඇක්සිඩන්ට් කරගෙන. බොහෝම පරිස්සමෙන් වාහන පැදපල්ලා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කාලේ හරියට අනතුරු බහුලයි තමයි දිනූෂ මම දන්න කීප දෙනෙකුත් ඇක්සිඩන්ට් කරගෙන. බොහෝම පරිස්සමෙන් වාහන පැදපල්ලා.
    වාහන පදින්නෙපා අපි වගේ වාහනේ ගෙදර පරිස්සමට තියලා බස් එකේ පලයල්ලා :lol::lol::(