ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??

  • Total voters
    548
  • Poll closed .

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • O+, :( :( ලේ දීල නෑ. :sorry: ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර. :no: රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.

    ඒ උගෙ ගොන් ජෝක් මචං
    කිසි ගින්නක් නෑ. උඹ ආස නම් දෙන්න පුළුවන්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    හොඳ ත්‍රේඩක් සහෝ..
    11.gif

    කාටහරි වැදගත් වෙයි.. :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Niyama thread eka.thread eka patangaththa sahodarayata pin sidda wenawa.rep dunna.:):):):)

    heta
    (2015-06-26) ESOFT eke (bambalapitiya head office) Blood donation camp ekak thiyenawa. kemathi kattiya awilla denna.9.00 idala ;);););)

    mage blood wargaya danne ne.math heta first time denawa.bara nam 59yi anthimata baladdi.

    awulak wena ekak nanne machanla.:dull::dull::dull::dull:
    thanks for the comment bro :)
    ela mchn good luck :)

    හොඳ ත්‍රේඩක් සහෝ..
    11.gif

    කාටහරි වැදගත් වෙයි.. :)
    thanks for the comment bro :)
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    O+
    3 පාරක් දැනට දිලා තියෙනවා. යුද්දේ කාලේ army එකටමයි තුන්පාරම දුන්නේ....
    2008/2009 කාලේ army එකේ කොල්ලොන්ට blood ගොඩක් ඔනි උනා.එතකොට මම මාස 06න් 06ට ලේ දුන්නා.අන්තිමට දැන ගන්න හම්බුනා blood bank එකේ blood තියා ගන්න බැරි තරමට ලංකාව වටේන්ම (යුද්දේ අන්තිම මාස 03/04 දි විතරක්) blood ලැබුණා කියලා. :)
    ආයෙත් දෙන්න ආසයි.ඔනී කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.අනිවා දෙනවා මචන්.....
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    кσяη ησρє;18564576 said:
    O+
    3 පාරක් දැනට දිලා තියෙනවා. යුද්දේ කාලේ army එකටමයි තුන්පාරම දුන්නේ....
    2008/2009 කාලේ army එකේ කොල්ලොන්ට blood ගොඩක් ඔනි උනා.එතකොට මම මාස 06න් 06ට ලේ දුන්නා.අන්තිමට දැන ගන්න හම්බුනා blood bank එකේ blood තියා ගන්න බැරි තරමට ලංකාව වටේන්ම (යුද්දේ අන්තිම මාස 03/04 දි විතරක්) blood ලැබුණා කියලා. :)
    ආයෙත් දෙන්න ආසයි.ඔනී කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.අනිවා දෙනවා මචන්.....

    එල මචන්...මහරගම පිළිකා රෝහලටත් ගොඩක් ලේ ඕනා වෙනවලු..පුලුවන්නම් ගිහින් බලන්න වෙලාවක..:):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං,
    මගේ B+ (B පොසිටිව්)
    උස අඩි 6 අඟල් 8යි...
    බර කිලෝ 82 යි...
    දැනට 4 පාරක් ලේ දීල තියෙනවා....
    මිදිගම ලොඩ්ස්ටර් ආයතනයෙන් කරපු ලේ දන් දීමකට තුන් පාරක් දුන්නා...
    ගාල්ලේ විදුලි බල මණ්ඩලේ එක පාරක් දුන්න...
    කරාපිටිය ලේ බැංකුවෙන් ආව ලියුමකුත් තියෙනවා...:yes::yes:
    අරක්කු සිගරට් බොන්නේ නැහැ,
    ගෑනු එක්ක ඉන්න යන්නේ නැහැ (කොල්ලෝ එක්කත් නැහැ)
    බෝ වෙන රෝග නැහැ...
    වසංගත රෝග නැහැ...
    අන්තිමට දුන්නේ දැනට මාස 4කට වගේ කලින්...
    හතුරෙක් උනත් දවසක් හෝ ජිවත් කරවන්න තියෙනවා නම් මට ඊට වඩා සතුටක් නැහැ...
    කවුරු උනත් කැමතියි තමන්ගේ පවුලේ සතුට රැකගන්න....
    call me.
     
    • Like
    Reactions: ijay

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified

    තෝ රිටක්නේ යකෝ... :shocked:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    රුධිරය නිපදවීම වැඩි ඒ උනත් ලේ දෙන්න බැහැ බර 44
     
    • Like
    Reactions: ijay

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    B+

    1 පාරක් දුන්නා.
    Open University එකේ blood donation එකකදි.
    ළඟදීම මට මැසේජ් එකක් එයි ආයි තියනවා කියල එතකොට දෙනවා.
    ඒ හැර කුරුණෑගල අවට කෙනෙකුට ඕන උනොත් pm එකක් දාන්න.
    අනිවා ඇවිත් දෙනවා.....

    මේ ලෝකේ හදන්න බැරි (කෘතිමව) දේවල් දෙකයි....
    ලේ සහ මව්කිරි
    (වරදවා වටහාගන්න එපා. හදන්න බැරි තව බොහෝ දේ තිබේ. මං කිවේ මේ theme එකේ දේවල්)

    අපිට කිරි දෙන්න නෑනේ....
    ලේ ටිකක්වත් දෙමු...
     
    • Like
    Reactions: ijay