O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.
thanks for the comment broNiyama thread eka.thread eka patangaththa sahodarayata pin sidda wenawa.rep dunna.
heta(2015-06-26) ESOFT eke (bambalapitiya head office) Blood donation camp ekak thiyenawa. kemathi kattiya awilla denna.9.00 idala
mage blood wargaya danne ne.math heta first time denawa.bara nam 59yi anthimata baladdi.
awulak wena ekak nanne machanla.


thanks for the comment bro
හොඳ ත්රේඩක් සහෝ..![]()
කාටහරි වැදගත් වෙයි..![]()


кσяη ησρє;18564576 said:O+
3 පාරක් දැනට දිලා තියෙනවා. යුද්දේ කාලේ army එකටමයි තුන්පාරම දුන්නේ....
2008/2009 කාලේ army එකේ කොල්ලොන්ට blood ගොඩක් ඔනි උනා.එතකොට මම මාස 06න් 06ට ලේ දුන්නා.අන්තිමට දැන ගන්න හම්බුනා blood bank එකේ blood තියා ගන්න බැරි තරමට ලංකාව වටේන්ම (යුද්දේ අන්තිම මාස 03/04 දි විතරක්) blood ලැබුණා කියලා.
ආයෙත් දෙන්න ආසයි.ඔනී කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.අනිවා දෙනවා මචන්.....


Mcn lee warge balaganne kmada
good boy...greatB+, Deparak dee atha...
honda wadak..

O+
o+ eun ismayanna innawane ban



මචං,
මගේ B+ (B පොසිටිව්)
උස අඩි 6 අඟල් 8යි...
බර කිලෝ 82 යි...
දැනට 4 පාරක් ලේ දීල තියෙනවා....
මිදිගම ලොඩ්ස්ටර් ආයතනයෙන් කරපු ලේ දන් දීමකට තුන් පාරක් දුන්නා...
ගාල්ලේ විදුලි බල මණ්ඩලේ එක පාරක් දුන්න...
කරාපිටිය ලේ බැංකුවෙන් ආව ලියුමකුත් තියෙනවා...
අරක්කු සිගරට් බොන්නේ නැහැ,
ගෑනු එක්ක ඉන්න යන්නේ නැහැ (කොල්ලෝ එක්කත් නැහැ)
බෝ වෙන රෝග නැහැ...
වසංගත රෝග නැහැ...
අන්තිමට දුන්නේ දැනට මාස 4කට වගේ කලින්...
හතුරෙක් උනත් දවසක් හෝ ජිවත් කරවන්න තියෙනවා නම් මට ඊට වඩා සතුටක් නැහැ...
කවුරු උනත් කැමතියි තමන්ගේ පවුලේ සතුට රැකගන්න....
call me.
