හිනා කාල මැරෙනවා ඌයි

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හිනා කාල මැරෙනවා ඌයි

    අඩෝ මේ බලපන් මේක....පට්ට බං හිනා කල මැරෙයි..අනිවා බලන් :lol::lol:
    ඩේටා ඩේටා කියල බලන්න එපා


    සැ.යු.-සිනා සීම නිසා ඇතිවන මරණ පිළිබද වග කියනු නොලැබේ


    https://www.facebook.com/okoth.wesley/videos/10203738362686713/?__mref=message_bubble
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ හිනාවෙලා හුස්ම අල්ලන්නත් බෑ බන්.... ගෙදර මිනිස්සු බලනවා මට පිස්සු හැදිලද කියල....

    පට්ට බන්. හිනාවෙලා මැරුණා...

    REP &+
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    යකෝ හිනාවෙලා හුස්ම අල්ලන්නත් බෑ බන්.... ගෙදර මිනිස්සු බලනවා මට පිස්සු හැදිලද කියල....

    පට්ට බන්. හිනාවෙලා මැරුණා...

    REP &+

    ඔව් යකෝ...හෙට බේත් ගන්න යන්න වෙයි වගේ මට...උගුර රිදෙනවා බං හිනා වෙලා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    Youtube එකේ studio C කියල ගහල බලපන් මුන්ගේ චැනල් එක තියනව. සබ් දාගෙන බලහල්ල. පට්ට. ඕක පරණයි ටිකක්. සීසන් ගොඩක් ඇති බලහල්ල.
     
    • Like
    Reactions: other guy

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    meka tikak paranai, fake siddiyak

    awlak nane bn...mata nam hina giya


    :P:P:P

    Youtube එකේ studio C කියල ගහල බලපන් මුන්ගේ චැනල් එක තියනව. සබ් දාගෙන බලහල්ල. පට්ට. ඕක පරණයි ටිකක්. සීසන් ගොඩක් ඇති බලහල්ල.

    thank you machooo

    මොකද්ද බන් ෆිල්ම් එක? :D ෆිල්ම් එකක් නේද?

    no idea

    මම බෙනා;18564643 said:
    Ane mata ba meka balanda marenwanm, :sorry:

    awlak naa....its ur choice

    මලා..

    boru:baffled::baffled:


    thanks buddy