ෆිල්ටීගේ ආතල්.... හිනා කාල මැරෙනවා
ෆිල්ටී ගේ මල්ලි සිංදුව බලන්න ඇති කට්ටිය නේද....

ෆිල් ටීගේ ඉන්ටවීව්2,3ක් තියනවා බලපන් මරු බුලට්1 බං මූ..
මූ 6ත් ලේන් ඉන්න කාලේ ඉදලම පොරට ආසයි මම නම්..හිනා කාල මැරෙනවා බං මුගේ වචන ගලාගෙන එන විදිය බලපන්කො..
රැප් සීන් එකේ හොද අනාගතයක් තියනවා පොරට මම හිතන්නේ
20MB
5MB