බයියන්ට හෙන ගහනවා..
එල්ලෙන්නට වැලක් විලිවසාගැනීමට රෙද්දක් සොයමින් සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ කරවීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට සහනයක් ලැබෙන්නේ මද වේලාවකට පමනයි. සත්‍යයේ දිය දහර අසත්‍යට වැඩි ආයුශ ලබා දෙන්නේ නැහැ.
කතානායකයා මහේශ්වරන් ජාතිය ශ්‍රී ලාංකික භාශාව දෙමල. යාපනයට කිලෝමීටර් 16ක් පමන දුරකින් පැවති මිරුසවිල් නම් ප්‍රදේශය කාලයකට ඉහත එය කොටි සංවිදානයේ ග්‍රහනයට නතු වෙලා තිබ්බ ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ පදින්චිව ඉදපු මිනිස්සු ආරක්ශාව පතා රජයේ පාලන ප්‍රදේශ වලට ඇවිත් තිබෙනවා ආරක්ශාව පතාගෙන. ඔවුන්ට ශ්‍රී ලංකා රජයෙන් යුද හමුදාවෙන් ශ්‍රී ලාංකිකයින්ට දක්වන සැලකිල්ල කිසිදු වෙනසක් නොමැතිව දක්වලා තිබෙනව. 2000 වසර වන විට මිරුසවිල් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවගෙන රජයේ හමුදා විසින් පාලනය කරන තත්වෙක තමයි තිබුනෙ. කලින් මිරුසවිල් ප්‍රදේශයේ පදින්චි කරුවන් විදියට ඉදපු මිනිසුන් වරින් වර තමන් ඉදපු ඉඩම් වලට ගොස් තම තමන්ගේ භව භෝග ආදිය රැගෙන නැවතත් තමන් වර්තමානයේ පදින්චි ප්‍රදේශවලට එන එක පුරුද්දක්ව තිබුනා. ඒ ප්‍රදේශය පදින්චිය අත්හැරි පෙදෙසක් නිසා තරමක වන ගහනයකින් යුක්තව තමයි ඒ වනවිට මිරුසවිල් ප්‍රදේශය තියෙන්නෙ.
ඔන්න දැනුයි කතානායකය කතාවට එන්නෙ 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේශ්වරනුත් ඔහුගේ නෑදෑ පිරිසකුත් එක් නෑදෑ සොහොයුරකුගේ දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 5 සහ අවුරුදු 13 වන අයත් සමගින් පුද්ගලයින් 9 දෙනෙකුන් යුත් කන්ඩායමක් මිරුසවිල් ප්‍රදේශය කරා බයිසිකල් වල නැගී පිටත් වූයේ තමන්ගේ ඉඩමේ ඇති භව භෝග රැගෙන ඒමේ හා ඉඩමට සාත්තු සප්පායම් කිරීමේ අරමුනෙන්. කලින් සදහන් කල කුඩා දරුවන් දෙදෙනාද දෛවෝපගත ලෙසම තම පියා සමගින් එම ගමනට එක්ව තිබුනා. දිවා කාලයේ තම ඉඩමට පැමින තම කාර්යන්හි නියතව ගෙදර යෑමට සූදානම් වූ අවස්තාවේ යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුනු පිරිසක් පැමින ඔවුන්ව අතඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පිරිසේ සිටි 9 දෙනාගේම දෑස් බැද දමමින් ඔවුන් යම් දිශාවකට රැගෙන ගොස් වැටකින් එහා පැත්තට ඔවුන් ඔසවා විසි කර තිබෙනවා . ඒ අවස්තාවේදී මහේශ්වරනගෙ ඇස් බැද තිබුනු රෙදිකඩ එහා මෙහා වෙලා මහේශ්වරන්ට අවට පෙනෙන්න අරගෙන තියෙනව. ටික වෙලාවකින් යුදහමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමින මහේශ්වරන් අසල තිබුනු වැසිකිලි වලක් ලගට රැගෙන ගිහින්. එතන ආයුද සන්නද්ද තවත් හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පුද්ගලයෙක් ඉදල වැසිකිලි වල තුල මිනිසුන් කෑගසන දගලන ශබ්දයෙනුත් අවට තම නෑපිරිස නැති බව දැනීමෙන් බියපත් වුනු මහේශ්වරන් තම ගමේ තමන්ට ඇති හුරුපුරුදව කියාපාමින් හමුදා සෙබලුන්ගෙන් මිදිල කැලයට පැන පන බේරගෙන තියෙනව.
පහුවෙනිද වෙනකම් කැලයේ කල අසීරු ගමනින් පස්සෙ තමන් එවකට පදින්චි නිවසට එන මහේශ්වරන් තම පියා දැනුවත් කරල රෝහල් ගත වෙනව. ඉන් දවස් දෙක තුනකට පස්සෙ ඊපීඩීපී සංවිදානයට දැනුම් දීල ඔවුන්ගෙ මාර්ගෙන් මානව හිමිකම් සංවිදානවලටත් යුද හමුදාපතිවරයාටත් දැනුම් දෙනව. ඒ අනුව ක්‍රියාත්මක වුනු යුද හමුදාපති වරයා පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න නියෝග දෙමින් යුද හමුදා පොලීසියටත් පරේශනය කරන්න බාර දෙනව. යුදහමුදා පොලීසිය මහේශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න ආවට ඒ ඇදුමටත් බය වුනු මහේශ්වරන් පසුව කෙමෙන් කෙමෙන් යුද හමුදා පොලීසියට හුරු වෙලා තියෙනව. ඉන් අනතුරුව යුදහමුදා පොලීසිය විසින් මහේශ්වරන් ඔය සිදුවීම සිදු වුනු ස්තානයට එක්කරගෙන ගිහින් තියෙනව. ඒ සිදුවීමෙන් දින 7කට 8කට විතර පස්සෙ. එම ස්තානයට යන විට සිදුවිම සිදුවූ වැසිකිලි වල මත රුධිරය දක්නට ලැබිල ඒත් එක්කම ඒ අවට එලුවෙකුගේ මාංශ කොටස් එලුවෙකුගෙ හම් කැබලි මෙන්ම එලුවෙක් ඇල්ලීමට යොදාගන්නා ලදැයි සැක කල හැකි මංදක් දකින්නත් ලැබිල. නමුත් සැකය අත් නොහල යුද හමුදා පොලීසිය විසින් වැසිකිලි වල තුල යම් කිසි හෝඩුවාවක් තිබෙ දැයි විපරම් කරල. ඒත් වැසිකිලි වල තුල කිසිම මල සිරුරක් දක්නට ලැබිල නෑ. යුදහමුදා පොලිස් නිලදාරීන් එතනින් ඉවත් වෙන්න යන අවස්තාවෙදී ඒ ආසන්නයේ ගැවසුනු හමුදා අනුකන්ඩයක් දැකල ඔවුන්ව ලගට ගෙන්නගෙන. එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ පලමු විත්තිකරු මේ දිනවල බයියන්ගේ ජාතික වීරයා සාජන්ට් සුනිල් රත්නායක. smile emoticon
ඉන් පසුව ක්‍රියාත්මක වුනු යුද හමුදා පොලීසිය සාජන්ට් සුනිල් රත්නායකගෙන් ඒ සම්බන්දව ප්‍රශ්න කරල. ඔහු හෙලිකල කරුනු අනුව සහ ඔහුගේ මගපෙන්වීම අනුව කැලයේ යම් තැනක් සොයාගෙන එය පස්වලින් යමක් වසා දැමූ සලකුනු පෙන්වල. එතැන මල සිරුරු ඇතැයි සැක කල යුද හමුදා පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසිය හා මහේශ්ත්‍රාත්වරයා හා අධිකරන වෛද්‍යනිලදාරීවරයා පැමින එම ස්තානයෙන් මල සිරුරු 8ක් ගොඩට ගෙන තිබෙනවා. ඒ සියලුම මල සිරුරු ගෙල කපා ගාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිනි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.
තව දුරටත් සුනිල් රත්නායකගෙන් කල ප්‍රශ්න කිරීම් මගින් කපිතාන් රාජසිංහ වෙදකාරගෙදර සේනක මුනසිංහ යුද හමුදා බලයලත් නිලදාරී ගාමිනී මුනසිංහ සැරයන් වරුන් වන හෙරත් මුදුයන්සේලාගේ ජයරත්න හා සුබසිංහ ආරච්චිලාගෙ පුශ්ප සමන් කුමාර යන අයවත් සැක කරුවන් ලෙස නම් කරමින් අධිකරනය ඉදිරියෙහි චෝදනා ගොනු කරමින් නඩු පවරනව. අර කලින් කියපු වැසිකිලි වල උඩ තිබුනු ලේ එලුවෙක්ගෙ නොවෙයි මිනිස් ලෙ කියල රජයේ රස පරීක්ශක වරයට හෙලිවෙනව. සැකකරුවන්ගෙන් කෙරුනු ප්‍රශ්න කිරීම් හමුවේ වෙනත් වැසිකිලි වලක තිබිල මහෙශ්වරන්ගෙ න පිරිස ආපු බයිසිකල් හමුවෙනව. වසර 15ක් පමන කල් ගතවුනු අධිකරන ක්‍රියාවලිය අවසානයේ දී එනම් ජුනි 25 අධිකරනය විසින් පලමු විත්තිකරුව වැරදිකරු කරමින්ද අනෙක් විත්තිකරුවන්ට එරෙහි ප්‍රමානවත් ශාක්ශි නැති නිසා සැකයෙ වාසිය ඔවුන්ට දෙමින් ඔවුන් නිවරදි කරුවන් කරමින් තීන්දුව ලබා දෙනව .
ඔන්න ඔය සිදුවීම තමයි රන විරුවන් පෝරකයට නග්ගනව කියල සුනිල් බෙරාගනිමු කියල බයියන්ට උදාන වාක්‍ය සපයපු කතාව. රන විරුවන්ට සැබවින් ආදරය කරන මිනිස්සු නම් රන විරුවන්ට සැබවින් ආදරය කරන දේශපාලකයො නම් කරන්න ඕනෙ රන විරුවන්ගෙත් නාමයෙ මඩ තවරපු සුනිල් වැනි පුද්ගලයින්ට දඩුවම් කිරීම නොවේද?
බයියන්ගෙ තර්ක වලට අපිට අහන්න ප්‍රශ්න තියෙනව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බයියන්ට කොන්දක් නෑ කියලත් දන්නව දන්නා කෙනෙකුන්ට පිලිතුර දෙන්න හැකිවෙත්වා කියල පතමින් ප්‍රශ්න 6ක් අහන්නම්
1. දිගු දුර විහිදුම් බලකා සෙබලෙක්ට හමුදා පාලන ප්‍රදේශයක් තුල පැවරී තිබුනු මෙහෙයුම කුමක්ද?
(අපි දන්න දිගු දුර විහිදුම් බලකා සෙබලු නම් මෙහෙයුම් දියත් කරන්නෙ සතුරන්ගේ පාලන ප්‍රදේශ තුල smile emoticon ඕකත් අර කිලිනොච්චි ඉන්න ප්‍රභාකරන් මරන්න ක්ලේමෝ එහෙම තියාගෙන බුද්දි අංශ සාමාජිකයින් මේ කොලබ මිලේනියම් සිටි එකට වෙලා හිටිය කියන කතාව වගේම එකක් )
2. නුබලා කියනා පරිදි සිවිල් ඇදුමෙන් සැරසුනු සියලුම දෙනා ත්‍රස්තවාදීන් නම් ඒ ගෙල කපා මරා දුමුනු 8 දෙනාම ත්‍රස්තවාදීන් නම් කුඩා දරුවන් දෙදෙනා ළමා ත්‍රස්තවාදීන්ද? අවුරුදු 5ක ළමයෙකුත්? confused_rev emoticon
3. ප්‍රශ්නෙ නීතිය ඉදිරියට ගෙනාව ඊපීඩීපී එකෙන් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයෙ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා ඩග්ලස් දේවානන්දා මැතිතුමා වැරදි කාරයෙකුත් නොවී, පරේශන කරන්න අන දීපු එවකට යුද හමුදාපතිවරයත් වැරදි කාරයෙක් නොවී, පරේශන කරපු ශ්‍රි ලංකා පොලීසිය වත් යුද හමුදා පොලීසිය වත් වැරදි කාරයෙක් නොවී, අවුරුදු 10ක් බලයෙ හිටිය මෙ රන විරුවන් වෙනුවෙන් කිසිම දෙයක් නොකල පර්සි මහේන්ද්‍ර රාජපක්ශත් වැරදි කාරයෙක් නොවී, හරි හමන් ශාක්ශිත් නැතුව ඉදපු රන විරුවන් 4 දෙනෙක් නිදහස් කරල මනුශ්‍ය ගාතන 8කට වරදකරු බවට ඔප්පු උනු මනුස්සයව නීතිය විසින් දඩුවම් කල වෙලාවෙ පාලන බලයෙ ඉදපු මේ ආන්ඩුවෙ නායකයින් වැරදි කාරයෙක් වෙන්නෙ කොහොමද?
4. යුද හමුදා සෙබලෙක් හෝ වෙවා හමුදා සෙබලෙක් හෝ වේවා ඔවුන් විසින් වරදක් කල හොත් රන විරුවකු ලෙස සලකා ඔහුව වීරයෙක් කලයුතුද එසේ නොමැතිනම් වැරදිකරු කුමන නිල ඇදුමකින් සිටියත් වරදට දඩුවම් ලැබිය යුතුද? ( රන විරුවකු තම න පිරිසකට එසේ කලා නම් ඔබත් අනේ රන විරුවෙක්නෙ කියල නිහඩව ඉන්නවද? )
5. අපේම රටේ අපේම පසේ ජීවතය දිය කරන වෙනත් භාශාවක් කතා කරන මිනිසුන්ට අප විදින නිදහස අප ලබන පිලිසරන අහිමි යැයි තින්දු කලේ කවුරුන්ද? (ඔවුන්ට අසාදාරනයක් වුනු අවස්තාවෙදී ඔවුන් කලේ ලාංකීය රජයේ නීතිය පසිදලන ස්තාන වලට ඒ අසාදාරනය හෙලි කිරීමයි)
6. රටේ අවාසනාවට මේ වනතුරුත් පැවතියේ රාජපක්ශ රෙජිමයෙන් යටත් කොට ගත් රටක් නම් මෙම මිනී මැරීම් 8ට වරදකරුවූ පුද්ගලයාට බයි අප්පොච්චා සමාව දෙනු ඇත්ද?
ඉස්සුවේ FB එකෙන්
මේකවත් කියවලා තේරුම් ගනින් වල් බයියනේ..!