EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක්සෑම් එකකට යටවී සිටිමි......පාඩම් කරන කිසිවක් මතක නැත.....කුමන දුකක්ද මේ .....

    මොකක්ද එක්සෑම් එක......... මටත් මේ ඉරිදාත් එක්සෑම් එකක්........ මැනේජ්මන්ට් එකවුන්ට්ස්....... ටහිකිලා කෙලවිලා විරවිලා ඉන්නේ...... :oo::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද එක්සෑම් එක......... මටත් මේ ඉරිදාත් එක්සෑම් එකක්........ මැනේජ්මන්ට් එකවුන්ට්ස්....... ටහිකිලා කෙලවිලා විරවිලා ඉන්නේ...... :oo::baffled:

    :love::love::love::love: :D

    මට ජොබ් එක්සැම් එකක්.....:dull: එපා වෙලා ඉන්නේ....:oo: මට අර කියපු ටික වෙලා ඉන්නේ....:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :love::love::love::love: :D

    මට ජොබ් එක්සැම් එකක්.....:dull: එපා වෙලා ඉන්නේ....:oo: මට අර කියපු ටික වෙලා ඉන්නේ....:dull:

    decision making ගණන් හදන්න තියෙන ටික තමා අවුල්ම....... බැලන්ස් ෂීට්, p&l එළකිරි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක නේන්නම් බං අපිට විතරද 550 හේ දඩ...... :baffled::oo::frown:

    :dull: අපිට අඩු සැලකිලි..... :(

    පට්ට රස්නයක් නේ බොල..... කොළඹ යන්නත් තියේ..... එපා වෙනවා අව්වේ කර වෙනකොට..... බොලාගේ බොසා සද්ද නෑ...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: අපිට අඩු සැලකිලි..... :(

    පට්ට රස්නයක් නේ බොල..... කොළඹ යන්නත් තියේ..... එපා වෙනවා අව්වේ කර වෙනකොට..... බොලාගේ බොසා සද්ද නෑ...... :angry:

    කෝල් කරහන් මේ ඔෆිස් එකේ ඉන්නේ.......

    මට අදත් පට්ට වටයක් ගහන්න සෙට් වෙලා..... එපා වෙයි වගේ අව්වේ යන එක.... :dull::dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මුන්....?
    1259.400x400.jpeg

    :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කරහන් මේ ඔෆිස් එකේ ඉන්නේ.......

    මට අදත් පට්ට වටයක් ගහන්න සෙට් වෙලා..... එපා වෙයි වගේ අව්වේ යන එක.... :dull::dull::dull::dull:

    :dull: බුවා කිව්වනේ කෝල් එකක් දෙන්නම් කියලා තීරණයක් අරන්...... :yes: බුවා කෝල් කරනකොට G31 බෝඩ් ඉවර වෙලා තියෙයි..... :P

    හෆ්ෆා පට්ට ට්‍රෑෆික් එකක් තිබ්බා මම යනකොට දියවන්නා පාලම ලග ඉදන් රාජගිරියට...... මම නුගේගොඩ පැත්තෙන් ගියේ අන්තිමේදි...... ඒකත් පොලිස් පාක් එකේ මොකක්ද මගුලක් පොලිස් සුට්ටන්ගේ..... එතන ආයෙත් ට්‍රෑෆික්..... එපා උනා..... පැය 5ක් විතර පාරටම ඉවරයි....... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: බුවා කිව්වනේ කෝල් එකක් දෙන්නම් කියලා තීරණයක් අරන්...... :yes: බුවා කෝල් කරනකොට G31 බෝඩ් ඉවර වෙලා තියෙයි..... :P

    හෆ්ෆා පට්ට ට්‍රෑෆික් එකක් තිබ්බා මම යනකොට දියවන්නා පාලම ලග ඉදන් රාජගිරියට...... මම නුගේගොඩ පැත්තෙන් ගියේ අන්තිමේදි...... ඒකත් පොලිස් පාක් එකේ මොකක්ද මගුලක් පොලිස් සුට්ටන්ගේ..... එතන ආයෙත් ට්‍රෑෆික්..... එපා උනා..... පැය 5ක් විතර පාරටම ඉවරයි....... :dull:

    කමක් නෑ බං වැඩි තන්හාවට ගිහිල්ල අන්තිමේ අලුත් බෝඩ් එකක් දාන්නම වේවිනෙ......

    මම එනකොට 3.45 ට විතර ඇති...... දාඩිය බේරෙනවා ඔලුවෙනුත්......... එපාම උනා...... :dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං වැඩි තන්හාවට ගිහිල්ල අන්තිමේ අලුත් බෝඩ් එකක් දාන්නම වේවිනෙ......

    මම එනකොට 3.45 ට විතර ඇති...... දාඩිය බේරෙනවා ඔලුවෙනුත්......... එපාම උනා...... :dull::dull::dull:

    :yes: අළුත් බෝඩ් තමා මම කිව්වේ ඉවර වෙයි කියලා...... :dull: අද මම දෙකක් ගෙනාවා..... මූ කිව්වේ නෑ නේ ඕනද කියලා..... ඒ දෙක හදන්න ආව මැෂින් දෙකකට..... මූ ඕකේ එක දෙනකොට බඩු නැති උනොත් මම මොනවා කරන්නද...... :angry: එදා තිබ්බ හදිසිය දැන් නෑ..... :angry:

    :dull: කියලා වැඩක් නෑ බං.... ට්‍රාන්ස්පේරන්ට් වයිසර් එකට පට්ට අමාරුයි..... :angry: ඩබල් වයිසර් එක උනත් ඒකෙන් මුලු මූණම වැහෙන්නේ නැති නිසා..... දාඩිය බේරෙනවා..... මූණ පිච්චෙනවා...... :angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එක්සෑම් එකකට යටවී සිටිමි......පාඩම් කරන කිසිවක් මතක නැත.....කුමන දුකක්ද මේ .....

    Dan oya thalila flat welada inne yata wela :)

    Exam liana hati kiala denna thibba langa pathaka hitiya nam. Easy case.