කුවේට් පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් - බරපතල හානි
කුවේට් හී අගනුවර ෂියා මුස්ලිම් දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අතර තුරමීට සුළු මොහොතකට පෙර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිත ගණනාවක් විනාශ වේ තිබේ
සාමාන්‍යයෙන් සාමකාමී කුවේට් දේශය මේ ප්‍රහාරයෙන් පසුව දැඩි කම්පනයකට ලක්ව ඇත
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නැති අතර isis ත්රස්තවාදීන් වෙත සැකය යොමු වී ඇත
සාමාන්‍යයෙන් සාමකාමී කුවේට් දේශය මේ ප්‍රහාරයෙන් පසුව දැඩි කම්පනයකට ලක්ව ඇත
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නැති අතර isis ත්රස්තවාදීන් වෙත සැකය යොමු වී ඇත
Code:
http://www.bbc.com/news/world-middle-east-33287136
Code:
http://edition.cnn.com/2015/06/26/world/kuwait-mosque-attack/