Attack in Kuwait

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    කුවේට් පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් - බරපතල හානි

    කුවේට් හී අගනුවර ෂියා මුස්ලිම් දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අතර තුරමීට සුළු මොහොතකට පෙර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිත ගණනාවක් විනාශ වේ තිබේ

    සාමාන්‍යයෙන් සාමකාමී කුවේට් දේශය මේ ප්‍රහාරයෙන් පසුව දැඩි කම්පනයකට ලක්ව ඇත

    ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නැති අතර isis ත්‍රස්තවාදීන් වෙත සැකය යොමු වී ඇත

    Code:
    http://www.bbc.com/news/world-middle-east-33287136
    Code:
    http://edition.cnn.com/2015/06/26/world/kuwait-mosque-attack/
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අල්ලාහ් හුවක්බක් .... අල්ලගේ කැමැත්තහ් :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ISIS unge ara video set tika baluwada?pissu hadenawa un minissu marana hati dakkahama.
    ඔක උන්ගේ ටැක්ටික් එකක් බ0 උ යුද්දෙට කලින් සොල්ජර්ස්ලව බය කරලා ඉවරයි උන්ට හරස් වෙන එවුන්ව මරන හැටි පෙන්නලා ... ඔවා උන් රෙකොඩ් කරලා ඉන්ටර්නෙට් දාන්නෙහ් අහවල් තැන් කසනව නෙමෙහ් ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිව්ව කියල හිතාගනින් කැල්කියුලේශන් හරිනම් ඊලගට දුබායි තමයි. මිඩ්ල් ඊස්ට් වලින් වැඩිම නිදහසක් තියෙන රට ඒක. බෝරි පල්ලි, බෞද්ද පන්සල්, කතෝලික පල්ලි සේරම තියෙනවා.

    උන් කෝටි ගනන් කප්පන් ගෙවලා සාමය ආරක්ශා කරගන්නේ


     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඇයි බන් අල්ලාට ඕවා නවත්වන්න පුළුවන් නේ, පොර සර්වබලදාරි දෙය්යෝ නේ,

    අල්ලගෙ කෑමත්ත බන් ඔය, අපිට ඕකට කිසි දෙයක් කරන්න බැ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ බන්. අර ෆයිලට්ගේ එක විතරයි බැලුවේ. ආයේ බලන් නෑ බන්.....

    ඔක උන්ගේ ටැක්ටික් එකක් බ0 උ යුද්දෙට කලින් සොල්ජර්ස්ලව බය කරලා ඉවරයි උන්ට හරස් වෙන එවුන්ව මරන හැටි පෙන්නලා ... ඔවා උන් රෙකොඩ් කරලා ඉන්ටර්නෙට් දාන්නෙහ් අහවල් තැන් කසනව නෙමෙහ් ...

    :yes::(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔක උන්ගේ ටැක්ටික් එකක් බ0 උ යුද්දෙට කලින් සොල්ජර්ස්ලව බය කරලා ඉවරයි උන්ට හරස් වෙන එවුන්ව මරන හැටි පෙන්නලා ... ඔවා උන් රෙකොඩ් කරලා ඉන්ටර්නෙට් දාන්නෙහ් අහවල් තැන් කසනව නෙමෙහ් ...

    ඔව් බය කරන්න දාන්නේ, ඔය tactic එකම තමයි ව්ලැඩ්(ඩ්‍රැකියුලාත්) (සතුරන්ව උල ගහලා තියපු එක මාළිගාව ඉස්සරහා) කරේ තුර්කියෙන් රුමේනියාව බේරගන්න.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අල්ලාහගේ කැමැත්ත

    අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත..


    :yes::yes::yes::yes::yes: