උබ තනිකර සුදු පාටයි තට්ටෙ තියනව ඇගේ නූල් පොටක් නෑ...ඇහි බැමක් නෑ අනෙ මන්ද...


හිත අස්සට හිනා ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස්දෙක අමතක කර හිඳින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න.
කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා....
තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
සුවඳක් වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජිවිතේ කියාදුන්නු ආදරී ඔයා....


ඔබතුමයි ඉසුරුඑකා තුමයි මතක් කරපු නිසා ආවේ..නැත්තන් දන්නෙත් නෑ..
හෑ මේ අපේ කිඹුලයියමද සැස්ලිට් කියන්නේ..?ඒ වොයිස් එකමනේ..![]()






කලාව කියන එක යාන්තම් වත් පිහිටලා නෑ බන්උඹත් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අරං කරපංකෝ ඩො..![]()

. යන්තම් චිත්‍ර අදින්න පුලුවන්. සංගීතේ බින්දුවයි.. 
පරයා......නම කිව්වොත් හොයාගෙන ඇවිත් කපනවා කෑලි වලට.........බැල්ලි ඉස්සරහට තොගේ නමත් තියෙනවා... දඩාවතේ නොයා හිටු![]()

නැ ..නැ...
ඒවා ජීටී උතුමානන් විසින් කපා හැරියා.........![]()
prasiddiye kiyanna bari ewa wenna athi ehenan. 
අහ් delmar සහෝතොපි සේරගේම තාත්තා ආවා
වැදපිය
අම්මටසිරි..
සසාව කූඩුවෙන් එලියට දාලා

අනා තුදුතොපි සේරගේම තාත්තා ආවා
වැදපිය
අම්මටසිරි..
සසාව කූඩුවෙන් එලියට දාලා