ade mata miss unane.


මට මලගෙදර නිසා හොදම ශෝ එක මිස් වෙලා..
නිවේදකයා සහ නිවේදිකාවත් මාත් එක්ක අවුලෙං..
ආයේ මං රේඩියෝ අහන්නෑ...
![]()
![]()
![]()
ඔන්න ඒපාර ඉතිං උඹ පටන්ගත්තා මෙතන මුස්පේන්තු කතා කියන්න. යකෝ ආයි රේඩියෝ එක යන එක කොච්චර වටිනවද. පිස්සු කෙලින්නේ නැතුව දිගටම අහන්න වරෙන්. අහම්බෙන් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මගඇරුනොත් මිසක් රේඩියෝ අහන්නේ නැතුව ඉන්න එපා.හොදට කලා මචන් අදරේ කියන්නේ හැගීමක් මචන් එක ලග ඉද්දි කටින් දෙන්නටම කියන්න අමාරැයි.. ලස්සනට කල මචන් මටත් මගේ ආදරේ මතක් උනා.රේප්+ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචං![]()
ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචං![]()






සස්ලිට් අන්කල් කටින් කියන්න අමාරු නම් අපි ඊළඟ පාර වීඩියෝ එක්ක කරමු
ආදරේ කරලම පෙන්නන්න පුළුවන් නේ
විහිලුවට හරිද කිව්වේ







